මචන්ලා මගේ එක ෆෝන් එකක මන් මොබිටෙල් 4g සිම් එකක් බාවිතා කරනවා. උන්ගේ අර proxy settings හදාගන්න ආව message එක ආව දවසේ ඉදං මේකන් නෙට් යන්න බැනේ බන්. උන්ට කිවම settings එවනවා install කරගන්න කියල 6 ය 7 ත් පාරකට වඩා එහෙම හදාගත්ත එත් කිසිම වෙනසක් නෑ. දන්න එකෙක් සප් එකක් දීපන්කො...........

