Mobitel සෙද්ද

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා මගේ එක ෆෝන් එකක මන් මොබිටෙල් 4g සිම් එකක් බාවිතා කරනවා. උන්ගේ අර proxy settings හදාගන්න ආව message එක ආව දවසේ ඉදං මේකන් නෙට් යන්න බැනේ බන්. උන්ට කිවම settings එවනවා install කරගන්න කියල 6 ය 7 ත් පාරකට වඩා එහෙම හදාගත්ත එත් කිසිම වෙනසක් නෑ. දන්න එකෙක් සප් එකක් දීපන්කො...........
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උන් එවන සෙටින්ග්ස් අයින් කරපන් , 3g settings දාලා බලපන් 4g තියෙන්නේ ටවර් එක ලග ගෙවල් වලට විතරයි ලංකාවේ , දැන් ඔය setting ඔන නැ නිකන් සම්බන්ධ වෙනවා නෙට්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    උන් එවන සෙටින්ග්ස් අයින් කරපන් , 3g settings දාලා බලපන් 4g තියෙන්නේ ටවර් එක ලග ගෙවල් වලට විතරයි ලංකාවේ , දැන් ඔය setting ඔන නැ නිකන් සම්බන්ධ වෙනවා නෙට්

    machan kalin use karaddi 4g awane.

    Oya settings nam oni ne ban. APN eka hadaa gaththa nam hari. Google karala balapan hadaa ganna vidiya mobitel walata. Mobitel wala APN eka thiyenne mobitel3g kiyala:)
    emada ban ela ehemath karala balannam:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    don't use those settings. just only use APN as you wish. No matter what you type as APN will work. But if you mess proxy it won't work.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    machan kalin use karaddi 4g awane.

    emada ban ela ehemath karala balannam:yes:
    මොබිටෙල් එකෙන් එවන සෙටින්ග්ස් වල ප්‍රොක්සි පොට් නම්බර් එක නැ.. ඒ නිසා වැඩ කරන්නේ නැ.. උබට මොබිටෙල් ප්‍රොක්සි යුස් කරන්න ඔනා නම් 8080 දාපන් පොට් නම්බර් එකට. එතකොට වැඩ කරනවා..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    don't use those settings. just only use APN as you wish. No matter what you type as APN will work. But if you mess proxy it won't work.

    මොබිටෙල් එකෙන් එවන සෙටින්ග්ස් වල ප්‍රොක්සි පොට් නම්බර් එක නැ.. ඒ නිසා වැඩ කරන්නේ නැ.. උබට මොබිටෙල් ප්‍රොක්සි යුස් කරන්න ඔනා නම් 8080 දාපන් පොට් නම්බර් එකට. එතකොට වැඩ කරනවා..

    ewath damma ban kisima wenasak na :/