Audi A3 sport back 6.3M

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;22538214 said:
    රිදුන:(:(:(

    ඒක තමා කිව්වේ එකහමාරෙන් එහා පඩි තියෙන උනුයි මුදලාලියොයි කියල

    එකහමාරක් පඩි තියෙන එකෙකුට මේකක් මේන්ටේන් කරන්න පුලුවන්ද?මම හිතන්නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;22538147 said:
    අපේ ගෙදර ඉඩ නෑ කියලා නැන්දම්මට උදේ හවා පේන්න වයිෆ්ගේ මහ ගෙදර පාක් කරනවනම් ඔන්න භාන්ඩේ:oo:

    ලොකු ගානකුත් නැති එකේ අරන් දැම්මනම් ගොඩ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එකහමාරක් පඩි තියෙන එකෙකුට මේකක් මේන්ටේන් කරන්න පුලුවන්ද?මම හිතන්නෑ

    බ්‍රෑන්ඩ් නිව් කාර් එකේ මොන මේන්ටෙනන්ස්ද බන්? ඔයිල් මාරු කරන් දුවන එකනේ. උපරිම බ්‍රේක් පෑඩ් දාන්න වෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;22538281 said:
    බ්‍රෑන්ඩ් නිව් කාර් එකේ මොන මේන්ටෙනන්ස්ද බන්? ඔයිල් මාරු කරන් දුවන එකනේ. උපරිම බ්‍රේක් පෑඩ් දාන්න වෙයි

    ඒකත් ඇත්ත.ඔයිල්,ටයර් විතරයිනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒකත් ඇත්ත.ඔයිල්,ටයර් විතරයිනේ

    ඔරිජිනල් ටයර් සෙට් එකත් 6500-70000 විතර දුවයි කිසි අව්ලක් නෑ

    මමනම් ඔයිල් ටිකයි ෆිල්ටර් ටිකකුයි, එයා ෆිල්ටර් කැබින් ෆිල්ටර් ටිකකුයි බ්‍රේක් ශූස් ටිකකුයි එකපාර ගෙන්න ගන්නවා. ඔයිල් ටිකක් මාරුකරගන්න එක මහ ගේමක් නෙමේනේ

    කොහොමත් වොරන්ටි නැති එකේ කම්පැනි මේන්ටෙනන්ස් ඕන නෑනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;22538344 said:

    ඒ වුනාට ෆිනෑන්ස් හරි ලීසින් හරි සෙට් වුනාම:rolleyes::rolleyes:.කෑශ් ගන්නවනම් අවුලක් නෑ:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;22538365 said:
    තේරුනේ නෑ? මොකක්ද ෆිනෑන්ස් කතාව

    දැන් අතේ කෑශ් නැති එකෙක් කොහොමද ඕක ගන්නේ?ෆිනෑන්ස් හරි ලීසින් හරි දාන්න වෙනවා.3 මිලියන් දැම්මොත් වාරිකය කීයක් වෙයිද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් අතේ කෑශ් නැති එකෙක් කොහොමද ඕක ගන්නේ?ෆිනෑන්ස් හරි ලීසින් හරි දාන්න වෙනවා.3 මිලියන් දැම්මොත් වාරිකය කීයක් වෙයිද?

    දන්නේ නෑ මචන්. ලීසින් දාන බුවෙක් සෙට් කරගෙන අහන්න වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;22538390 said:
    දන්නේ නෑ මචන්. ලීසින් දාන බුවෙක් සෙට් කරගෙන අහන්න වෙනවා

    ලක්ශෙකට 2500ක් ක් වගේ වැටෙන කථාවක් මතකයි.ලක්ශ 30ට 75000ක් සෙට් වෙනවා.මිනිහා හාන්සියි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රත්තරං;22538129 said:
    ඒක මාරුවකට ආව එකක් මචන්. ඒක ඒ කාලෙම වික්කා, J100 land cruiser එකම තමා තාම පදින්නේ මම
    11.gif
    11.gif
    :cool:මන් හිතුවේ j100එක වික්කා කියලා
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    :yes: Oka 5.5 million dunnath ape un ganne naha, 2nd hand nathi nisa. Ewagema repair ekak awoth, happunoth parts ganan, mechanic lath patta ganan kiyanne. Company parts ma thama daanna wenne.

    Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai.

    ඉස්සර BMW X1 ලංකාවට ආපු අලුත මිනිස්සු හිතුවෙත් මේ විදියට නේද නේද මචං ?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,543
    1,570
    113
    sri rajasinha adawiya
    දැන් අතේ කෑශ් නැති එකෙක් කොහොමද ඕක ගන්නේ?ෆිනෑන්ස් හරි ලීසින් හරි දාන්න වෙනවා.3 මිලියන් දැම්මොත් වාරිකය කීයක් වෙයිද?

    3.2million nam monthly 74500/= wage. for 5 years.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ඉස්සර BMW X1 ලංකාවට ආපු අලුත මිනිස්සු හිතුවෙත් මේ විදියට නේද නේද මචං ?

    BMW X1 adatath common car buyer kenek ganna vehicle ekak newei ban. adatath eka use karanne BMW fans la witharai. hondha wahane habay