Audi A3 sport back 6.3M

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තු විතරක් යකෝ මේකෙන් රේස් යන්නද :angry:

    ඇයි හොට්ටෝ 5000 CC.පවර් මිරර්,පවර් ශටර්ස්,සන් රූෆ්,ඩුවෙල් ඒසී.තව මොනාද ඕනි.සීට් පේලි 3-4ක් ගහන්න ඉඩත් තියෙනවා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,341
    113
    තු විතරක් යකෝ මේකෙන් රේස් යන්නද :angry:

    උඹට ඕකෙන් රේස් උනත් යන්න පුළුවන් :rofl::rofl::rofl: , අනෙක පාරේ යන මිනිස්සු ඔක්කොම උඹ ඕකෙන් එනවා දැකපු ගමන් අයින් වෙලා ඉඩදේවි :P:P:yes::yes:, මොනවා උනත් Hearse එකක් නේ :lol::lol::rofl::rofl:

    Ps - Hearse එකකට සන් රූෆ් මොකටද බන් ? :confused::confused::oo::oo:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    aniwa tax case eka enawa. uba lease dammath okun passen enawa. matath oka una. :angry:
    lease noda gattoth lede wadi bn. hoyala balala ganin e gana.

    මචං උබ මොකක්ද ගත්තෙ කීයෙන් උඩ වගේද කේස් එක තියෙන්නෙ
    උබ ටැක්ස් ගෙවනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උඹට ඕකෙන් රේස් උනත් යන්න පුළුවන් :rofl::rofl::rofl: , අනෙක පාරේ යන මිනිස්සු ඔක්කොම උඹ ඕකෙන් එනවා දැකපු ගමන් අයින් වෙලා ඉඩදේවි :P:P:yes::yes:, මොනවා උනත් Hearse එකක් නේ :lol::lol::rofl::rofl:

    Ps - Hearse එකකට සන් රූෆ් මොකටද බන් ? :confused::confused::oo::oo:

    අනිවා.

    අනික උදේ පාන්දරක මනුස්සයෙක්ගේ ගේ ඉස්සරහින් ඕකක් පාක් කරලා බලහන්කෝ ආතල් එක
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇයි හොට්ටෝ 5000 CC.පවර් මිරර්,පවර් ශටර්ස්,සන් රූෆ්,ඩුවෙල් ඒසී.තව මොනාද ඕනි.සීට් පේලි 3-4ක් ගහන්න ඉඩත් තියෙනවා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:කෘස් කන්ට්‍රෝල් එහෙම නැද්ද ,ඔටෝ පාකින්ග් වගේ තව ඔටිඕ පයිලට් හයිවේ එකේ යන්න එහෙමත් තියනවද :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උඹට ඕකෙන් රේස් උනත් යන්න පුළුවන් :rofl::rofl::rofl: , අනෙක පාරේ යන මිනිස්සු ඔක්කොම උඹ ඕකෙන් එනවා දැකපු ගමන් අයින් වෙලා ඉඩදේවි :P:P:yes::yes:, මොනවා උනත් Hearse එකක් නේ :lol::lol::rofl::rofl:

    Ps - Hearse එකකට සන් රූෆ් මොකටද බන් ?
    :confused::confused::oo::oo:
    :eek::eek::eek::eek::frown::frown::frown::frown:
    සන්රුෆ් තියෙන්නේ හයිවේ එකේ යන ගමන් මිනිය උස්සලා විසි කරන්න :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අලි බොඩි අදින්නද බං?

    සන් රෑෆ් ?
    :lol::lol::lol:
    හිනස්සලා මරන්න එපා බොලව් :lol::lol::lol:
    aluth ewa 120 ta koheda puluwan yanawanam :P
    උබ දන්නේ කොහොමද ??ඇත්ත කියපන් උබ එලවන්නේ මේකක් නේද :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිවා.

    අනික උදේ පාන්දරක මනුස්සයෙක්ගේ ගේ ඉස්සරහින් ඕකක් පාක් කරලා බලහන්කෝ ආතල් එක
    උබලගේ ගේ ඉස්සරහා පාක් කරන්නේ මන් මේකක් ගත්තොත් :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    6.2 million walata audi sinhalu owa ganne na 2nd hand ganan bahina nisa
    sinhalunta car 1k penne investment ekak widiyata :(

    un hithanne 6.2 million walata aran 6.5 million walata wikunanna, sinhalunta comfort handling pickup walata wada athal eka tiyenne laksha 3k wediyen wikunuwama tamai.

    eka nisa laksha 100ta giyath allion premio tamai ganne

    :yes: Oka 5.5 million dunnath ape un ganne naha, 2nd hand nathi nisa. Ewagema repair ekak awoth, happunoth parts ganan, mechanic lath patta ganan kiyanne. Company parts ma thama daanna wenne.

    Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai.