රත්තරං;22538214 said:රිදුන
ඒක තමා කිව්වේ එකහමාරෙන් එහා පඩි තියෙන උනුයි මුදලාලියොයි කියල
එකහමාරක් පඩි තියෙන එකෙකුට මේකක් මේන්ටේන් කරන්න පුලුවන්ද?මම හිතන්නෑ
රත්තරං;22538214 said:රිදුන
ඒක තමා කිව්වේ එකහමාරෙන් එහා පඩි තියෙන උනුයි මුදලාලියොයි කියල
රත්තරං;22538139 said:යකෝ මේ කාර් එකේ ඔප්ශන් වලින් අඩු ටොයිලට් එකක් විතරනේ
රත්තරං;22538147 said:අපේ ගෙදර ඉඩ නෑ කියලා නැන්දම්මට උදේ හවා පේන්න වයිෆ්ගේ මහ ගෙදර පාක් කරනවනම් ඔන්න භාන්ඩේ![]()
එකහමාරක් පඩි තියෙන එකෙකුට මේකක් මේන්ටේන් කරන්න පුලුවන්ද?මම හිතන්නෑ
රත්තරං;22538281 said:බ්රෑන්ඩ් නිව් කාර් එකේ මොන මේන්ටෙනන්ස්ද බන්? ඔයිල් මාරු කරන් දුවන එකනේ. උපරිම බ්රේක් පෑඩ් දාන්න වෙයි
ඒකත් ඇත්ත.ඔයිල්,ටයර් විතරයිනේ
Okata wada 7.2mn deela CHR eka ganna eka agata gunai
රත්තරං;22538344 said:ඔරිජිනල් ටයර් සෙට් එකත් 6500-70000 විතර දුවයි කිසි අව්ලක් නෑ
මමනම් ඔයිල් ටිකයි ෆිල්ටර් ටිකකුයි, එයා ෆිල්ටර් කැබින් ෆිල්ටර් ටිකකුයි බ්රේක් ශූස් ටිකකුයි එකපාර ගෙන්න ගන්නවා. ඔයිල් ටිකක් මාරුකරගන්න එක මහ ගේමක් නෙමේනේ
කොහොමත් වොරන්ටි නැති එකේ කම්පැනි මේන්ටෙනන්ස් ඕන නෑනේ

.කෑශ් ගන්නවනම් අවුලක් නෑ

ඒ වුනාට ෆිනෑන්ස් හරි ලීසින් හරි සෙට් වුනාම.කෑශ් ගන්නවනම් අවුලක් නෑ
![]()
රත්තරං;22538123 said:passen pannai ban. mamanam kohomath tax gewanawa ban
රත්තරං;22538365 said:තේරුනේ නෑ? මොකක්ද ෆිනෑන්ස් කතාව
දැන් අතේ කෑශ් නැති එකෙක් කොහොමද ඕක ගන්නේ?ෆිනෑන්ස් හරි ලීසින් හරි දාන්න වෙනවා.3 මිලියන් දැම්මොත් වාරිකය කීයක් වෙයිද?
රත්තරං;22538390 said:දන්නේ නෑ මචන්. ලීසින් දාන බුවෙක් සෙට් කරගෙන අහන්න වෙනවා
රත්තරං;22538390 said:දන්නේ නෑ මචන්. ලීසින් දාන බුවෙක් සෙට් කරගෙන අහන්න වෙනවා
රත්තරං;22538129 said:ඒක මාරුවකට ආව එකක් මචන්. ඒක ඒ කාලෙම වික්කා, J100 land cruiser එකම තමා තාම පදින්නේ මම
මන් හිතුවේ j100එක වික්කා කියලා Oka 5.5 million dunnath ape un ganne naha, 2nd hand nathi nisa. Ewagema repair ekak awoth, happunoth parts ganan, mechanic lath patta ganan kiyanne. Company parts ma thama daanna wenne.
Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai.
දැන් අතේ කෑශ් නැති එකෙක් කොහොමද ඕක ගන්නේ?ෆිනෑන්ස් හරි ලීසින් හරි දාන්න වෙනවා.3 මිලියන් දැම්මොත් වාරිකය කීයක් වෙයිද?
ඉස්සර BMW X1 ලංකාවට ආපු අලුත මිනිස්සු හිතුවෙත් මේ විදියට නේද නේද මචං ?