Free Rata Yanna Set Una.

Man mokakda karanna one.


  • Total voters
    76

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනිවා යමන්.
    youtube.com එකෙන් කන බොන සීන් ඉගෙනගන්න.
    ටයි දාන හැටි ඉගෙනගන්න.
    අපෝ බං වැඩිම උනොත් පැය දෙකක් යයි
    අනිවා යමං
    take the chance
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City

    ටයි ගැටෙ ලොකු ලබක් නැහැ.
    වින්ඩ්සර් නොට් (Windsor Knot) එක තමා දාන්න ඉගෙන ගන්න ඔනෙ. ඔය එක එක කැටයම් වලට දාන්නත් පුළුවන්
    යු ටියුබ් එකෙ එක හොඳ වීඩියො එකයි බලන්න ඔනෙ

    ඔන්න වීඩියො එක මෙක බලපන්
    Windsor Knot



    හැන්දයි ගෑරප්පුවයිත් ලොකු ලබ්බක් නෙමෙ,

    කොන්ටිනෙන්ටල් ස්ටයිල්, ඇමරිකන් ස්ටයිල් කියලා වර්ග දෙකක් තියෙනවා.
    ඇමරිකන් සටයිල් එක ලෙසි
    කොන්ටිනෙන්ටල් ස්ටයිල් එක ටිකක් ෆොමල්.
    එකත් එක වීඩියො එකයි .


    පොඩි ටිප් එකක් කියන්නම් .
    මෙක හැබැයි දරුණු ගණයෙ වැරදි වලට එපා .පොඩි වැරැද්දක් උනොත් කියපන්

    අපි කියමු උඹට හැන්ද ගෑරප්පුව කාලා තියන විදිය අමතකයි කියලා ,උබට වැරදුනා තියෙන පිළිවෙල.
    එකෙක් හරි ප්‍රශ්න කරොත් කියපන් "මෙක ඇමරිකන් ස්ටයිල් එක ";)
    කියලා .අනෙක් උන්ගෙ නොදන්න කම උඹෙ වාසිය කරගනින්
    හැබැයි කෑම විඩි වෙන එව්වාට තලු මරණ එව්වාට වලංගු නැහැ.:P


    ඒ වගෙම වැරදුනා කියලා බය වෙන්න එපා .සුද්දෙක් නම් හිනා වෙන්නෙ නැහැ.
    අපෙ එකෙක් තමා කරොත් එක. :angry::angry:



    මටත් ඔය අවුලම තිබ්බා. මමත් ඉගෙන ගත්තෙ ඔය වීඩියො එකෙන්

    ඔන්න ඔය වීඩියො එක බලපන්


    Dining Etiquette (ඩයිනින්ග් එටිකට් කියලා තමා උච්චාරණයෙදි ශබ්ද කරන්නෙ.)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    වැඩිය වද වෙන්න දෙයක් නැහැ. පාස්පොර්ට් එකයි වීසා එකයි ටිකට එකයි තියෙනවාද කියලා බලපන් එයාර්පොර්ට් යන්න කලින්.
    කාර්ඩ් එකක් පුරවන්න තියෙනවා ඩිපාචර් එකෙ.
    අහ් ඊට කලින් බැගෙජස් දෙන්න ඔනෙ. එතනදි උඹට බොඩින්ග් පාස් එක දෙනවා.
    එකෙ තියෙනවා ගෙට් නම්බර් එක.
    ගෙට් නම්බර් එකෙන් තමා ෆ්ලයිට් එකට බොර්ඩ් කරන්නෙ.
    ගේට් නම්බර් එක හොයන් යන්න ලෙසි. සිකියුරිටි කෙනෙක්ට කියපන් ඌ පෙන්වාවි .
    ගේට් එකෙන් ෆ්ලයිට් එකට ඇතුළු උනහම යන්න තමා තියෙන්නෙ.
    උඹ බිස්නස් ක්ලාස් ද යන්නෙ ? එහෙම නම් උඹලාට ෆ්ලයිට් එකට කලින් ඉන්න ස්පෙෂල් ලොන්ජ්ස් තියෙනවා.
    එයර්පොර්ට් එකෙ තියෙන්නෙ ඔය අරලිය ලොන්ග්ජ් අනං මනං සීන්
    එකොනිමික් නම් නොර්මල්
    නොදන්න කම ගැන බය වෙන්න එපා. මාත් මුලින් ඔහොම තම. මිස්ටර් බීන් යනවා වගෙ තමා ගියෙ ෆ්ලයිට් එක ඇතුලෙ. :lol: :lol :අනික් උන් කරන එක බල බලා ඒකම කරා .
    උඹට නම් තනියක් නැහැ බොසාවත් ඉන්නවා. මට මොකෙක්වත් නැහැ තනියෙන් .කොහොමද ආතල් එක :rofl::rofl::rofl:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    අඩෝ මටත් ඕක වෙලා තියනව මමත් දවසක් ඔෆිස් එකේ dinner එකකදී මස් කෑල්ල කඩන්න ගිහින් විසි උනා බෝස්ගේ ඇඟට. හැබැයි පොර මට බැන්නේවත් නෑ. පස්සේ කතා කරල කිව්ව ඒවත් ඉගෙන ගන්න කියල.

    :baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ මටත් ඕක වෙලා තියනව මමත් දවසක් ඔෆිස් එකේ dinner එකකදී මස් කෑල්ල කඩන්න ගිහින් විසි උනා බෝස්ගේ ඇඟට. හැබැයි පොර මට බැන්නේවත් නෑ. පස්සේ කතා කරල කිව්ව ඒවත් ඉගෙන ගන්න කියල.

    yako mata meka kiyadii hikz parakuth giya..
    matath meka wela thiynwa yako...
    bosage agata nm neme itn...
    fry krapu chicken kadaddi thama me case eka :frown:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    palayan machan. abiyogayak awama penala yanna epa face karapan. oya baya nethi wei edata. youtube eke video tikak balala idea ekak ganin.
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    thank you all.

    අයියා යන්නේ නැත්නම් මට යන්න සෙට් කරන්න බැරිද:love::love:
    බඩ ගැන හිතපු අය රට ගියා රට ගැන හිතපු අයට බඩ ගියා:D
    කොලේ ඉරාගෙන ඇගේ හලා ගන්න එපා :D
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    රට යන්න සෙට් උනා අපේ බොස් එක්ක. මායි, බොසුයි, වෙනත් හයි රෑන්කින් නේවි ඔෆිස කෙනෙකුයි යන්නෙ. යන්නේ ඔෆීෂියල් වැඩකට කැම්බෝඩියා කියලා රටකට. ප්‍රශ්ණය මේකයි මචං.. ආයතනයෙන් සියලු වියදම් දරනවා උනාට, මම කලින් රට ගිහින් නෑ. මට බයක් තියෙන්නේ බිල්ඩ් අප් කරගත්තු රෙපියුටේෂන් එක නැතිවෙයි කියලා බුල් කෙලලා. අඟහරුවාදාට වචනේ දෙන්න ඕනේ. බෑ කියන්න ඉන්නෙ. වන්ඩේ දාලා පාස්පෝර්ට් එහෙමත් හදාගන්න කිව්වා. මම අඩුම තරමේ ටයි ගැටේ දාන්නවත්, හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නවත් දන්නේ නැහැ. අන්තිමේදී ලොක්කා කුජීත වෙන්නේ හෝටල්වල කන්න සෙට් උනාම.

    වෝටර්ස් එජ් වල ඔය හැඳි ගෑරුප්පු කේස් එක නිසා දවසක් බිස්නස් ෆෝරම් එකක කුජීත උනා. :( මම දන්නේ නැහැ ඇයි ඒගොල්ලො මට මේ අවස්ථාව දුන්නේ කියලා ඒ උනාට මට මහා බයක් තියෙන්නේ. මට කරන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.

    machan hedi geruppuwen kanna berinam athin kaapan ubata kawruwath monawath kiyanne nehe. baya wenne epa minissu maninne e aya kana widihatawath adina paladina widihatawath nemei. ape rate inna kuhaka minissu ahema mennata wena ratawala ehema maninne nehe. ubata kiyanna mama Burj hotel eke athin kanne. kawadaawath mata nam kisima prashnayak wela nehe kolla. baya nethiwa palayan. minissunta hodata hitha adena widihata katha karapan.
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    තොට බැරිනම් වෙන පුළුවන් එකෙකුට චාන්ස් එකක් අරන් දීපන් පොන්නයෙක් නොවී. අපෙත් තෝ වගේ අපත මෙනේජර් ල ඉන්නවා. උන්ටත් බැ, පුළුවන් එකෙකුට දෙන්නෙත් නෑ. ඉමේජ් එක රෙද්ද පල්ලෙන් බේරෙනවා.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    palayan bro nattan uba kawadawat igena ganne na.... Api rattaran handen gripe water beepu ewun nemey ne... Anith ewunta hukaganna kiyala uba palayan.youtube eken igena ganin...simple... don't worry.... Hamotama first time kiyala ekak tiyenawa jeewitedi... Ethanadi godak aya fail wela igena gannawa .... Uba firat time perfect wenna awashya na.igena gattama ati