Audi A3 sport back 6.3M

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලක්ශෙකට 2500ක් ක් වගේ වැටෙන කථාවක් මතකයි.ලක්ශ 30ට 75000ක් සෙට් වෙනවා.මිනිහා හාන්සියි

    ඕක එච්චර ගානක් නෙමෙයි බන්...150ක් පඩියක් තියෙන එකෙක්ට උනත් ඔය ගැන ගෙවතකි...

    උබට meter නැති උනාට ඔය ලක්ෂ 40 න වගේ උදා තියෙන වාහන වල යන එවුන් ඔය rate එකේ ගෙවනවා...

    :)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,610
    1
    6,321
    113
    Machan air suspension lanakawata hari yannema nedda?
    Audi Q7, range rover wala ehema enawa neda air suspension?anika prado TX-G eke ehemath?

    Mkkd bn me air suspension wensa... ai lankwta hriynna kynne. Mkkd eke awula.:confused:
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Mkkd bn me air suspension wensa... ai lankwta hriynna kynne. Mkkd eke awula.:confused:

    Air suspension awlak na ban. Ape baappa gaawa UK prado 120k thiyanawa air suspension. Dan mileage eka 320000i. Kisi awlak na. Ape gedara thiyana 2015 prado ekei 120 prado ekei yanakota patta wenasak thiyenne. 120 babaa wage yanawa..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    රත්තරං;22538153 said:

    Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai.

    ඔව් එහෙම තමා කරන්නේ. අනික මලකඩ මාකට් වෙන මේ රටේ ඌන කුනුගොඩක් වික්කහැකි බන් ඉවසන් උන්නොත්

    අනික අව්ඩිය අනිවා රැල්ලක් වෙනව රටේ. ශෝ ඕෆ් පාර දාන්න බලපන්කූ මුදලාලියො ටිකයි සාමාන්නෙන් එකහමාරෙන් එහා පඩි ගන්න උන් ටිකයි අව්ඩි බස්සන්න ගත්තහම

    මම උනත් ඩේලි දුවන්න බලාගෙන නෙමේ ගන්නේ:P

    Ba ban.. loan serama gewala laksha ekaha maarak ituru unath owa maintain karanna amarui ban..
    balapnko wife ekka eka parak eliyata giyama :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    දැන් අතේ කෑශ් නැති එකෙක් කොහොමද ඕක ගන්නේ?ෆිනෑන්ස් හරි ලීසින් හරි දාන්න වෙනවා.3 මිලියන් දැම්මොත් වාරිකය කීයක් වෙයිද?
    Appx
    36 = 70,222.22
    48 = 56,333.33
    60 = 48,000.00
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උබ ලීසින් දෙනවද බන්?
    2.6මිලියන් ඕනා වාරික 72කට. . කීයක් වෙයිද?
    100% දෙනවද?
    :P ane na ban, math lease ekak dala tibba dan nam settle. 21 lak ta man 49000 gewwa. dan rates wadi ita wada. com bank hari one bank ekakata gihin balanna calculator tiyenawa.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උබ ලීසින් දෙනවද බන්?
    2.6මිලියන් ඕනා වාරික 72කට. . කීයක් වෙයිද?
    100% දෙනවද?
    http://www.combank.lk/newweb/en/tools?subtool=plc#/lending-rates

    com bank unge rate eka 14.5% kiyala haduwe. oka chuttak adu karaganna puluwan manager ekka talk karala.
    Monthly Rental
    Rs. 53,626.00* warika 72 ta 2.6m ganna. zero down payment.

    http://www.combank.lk/newweb/en/rates-tariffs/lending-rates
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    :P ane na ban, math lease ekak dala tibba dan nam settle. 21 lak ta man 49000 gewwa. dan rates wadi ita wada. com bank hari one bank ekakata gihin balanna calculator tiyenawa.

    http://www.combank.lk/newweb/en/tools?subtool=plc#/lending-rates

    com bank unge rate eka 14.5% kiyala haduwe. oka chuttak adu karaganna puluwan manager ekka talk karala.
    Monthly Rental
    Rs. 53,626.00* warika 72 ta 2.6m ganna. zero down payment.

    http://www.combank.lk/newweb/en/rates-tariffs/lending-rates

    තැන්ක්ස් මචෝ. . :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;22538133 said:
    ජීවිත කාලේ කරපු ලොකුම ගොංකම බඩාගේ කඩේට වයිෆයි මායි ප්‍රියස් එකක ගිය එක. දන්නවනම් ඕක මග දාලා ත්‍රීවිල් එකක යනවා බං:(:(:(

    කූඥ්ඥේ ගලෝපු වදුරටවත් උනේ නැති චාටර් එකක් උනේ. ශික්:dull::dull:

    :lol::lol: මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ හරිදුවට ඇර...... ඌට කිව්වහම ඉතින් ආයේ වෙන කාටවත් කියන්න ඕන නැහැනේ ......!! :baffled::baffled::rofl::rofl::P:P
     
    • Like
    Reactions: geethq

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    wenna ba. warika 60 ta 48i 3m walata? :P 2m nam oya ganan thamai
    ow waradilane.. :sorry:
    e ganan gewwoth gatta ganawath gewenne na :rofl:
    36 = 105,333.33
    48 = 84,500.00
    60 = 72,000.00

    උබ ලීසින් දෙනවද බන්?
    2.6මිලියන් ඕනා වාරික 72කට. . කීයක් වෙයිද?
    100% දෙනවද?
    man denne na ban.
    55,177.78
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ba ban.. loan serama gewala laksha ekaha maarak ituru unath owa maintain karanna amarui ban..
    balapnko wife ekka eka parak eliyata giyama :rofl::rofl::rofl:

    මේ වාක්‍ය දැකලා ඇඩුම් ආව.. සිරාවට බං... ගෑනු නොහිටින්න ඒ3 නෙමේ නැවක් ගන්න තිබ්බ:sorry: