Daraz.lk හොරු

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඩරාස් එකෙන් බැල්ක් ෆරිඩේ ඕඩර් කල අය ඉන්නවද ඔරලොසු එහෙම මගෙ යාලුවෙක් ඔරඩර් කරල ඔරලොසු සෙට් එකක් දැන් ඕඩර් කැන්සල් කරල රිෆන්ඩ් කරන්න්ත් බැලු වෙන එවා දෙන්නම්ලු

    මුන්ට හැමිනවන්න ඕනේ පරයො මේ වගේ වෙච්ච අය ඉන්නව නම් එන්න මෙ තෙඩ් එකට

    IMG_27112017_155201_0.png

    බොරු අයිටම් ඩාල සල්ලි කඩගෙන දැන් වෙන කුනු ගොඩවල් එවන්න යන්නේ
     
    • Like
    Reactions: vnc

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි ඉතින් ඔය ජරාවෙන් order කරන්නේ? මේකේ ත්‍රෙඩ් කිහිපයක්ම ගියා නේ උන් කියන දේ නෙවේ දෙන්නේ කියලා.??
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඇයි ඉතින් ඔය ජරාවෙන් order කරන්නේ? මේකේ ත්‍රෙඩ් කිහිපයක්ම ගියා නේ උන් කියන දේ නෙවේ දෙන්නේ කියලා.??

    මම නෙමේ බන් යාලුවෙක් ඕඩර් කරල තියෙන්නේ ඒකනෙ වැඩේ මේ ජරා වැඩ කරන්න දෙන්න නරකයි මුන්ට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම නෙමේ බන් යාලුවෙක් ඕඩර් කරල තියෙන්නේ ඒකනෙ වැඩේ මේ ජරා වැඩ කරන්න දෙන්න නරකයි මුන්ට

    දන්න දන්න එවුන්ට කියපන් ඕකෙන් ගන්න එපා කියලා මචන්. මොකද daraz.lk ඇවිත් ebay වගේ platform එකක් මට පේන විදියට. උන් දන්නේ නෑ කව්ද බඩු විකුනන්නේ, කොලිටි එක කොහොමද කියලා. TV Ad දැම්මට වැඩක් නෑ customer service 0 යි නම්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    unge boru price ban,adu karanawa kiyala thibbata man nam dekke na ekak wath aduwata thiyenawa.un dala thibba price walata aduwen kohomath market eke badu thiyenawa ganna,un nikan name ekata thamai black friday :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    දන්න දන්න එවුන්ට කියපන් ඕකෙන් ගන්න එපා කියලා මචන්. මොකද daraz.lk ඇවිත් ebay වගේ platform එකක් මට පේන විදියට. උන් දන්නේ නෑ කව්ද බඩු විකුනන්නේ, කොලිටි එක කොහොමද කියලා. TV Ad දැම්මට වැඩක් නෑ customer service 0 යි නම්.

    වැඩක් නැ බන් කතා කරල හම්බ හොරු අමරුවේ වටුන එකා පව් මු ඔර්ඩර්ස් 5 ද කොහෙද දාල දැන් අඩා වැටෙනව