Financial ombudsman ගාව පැමිණිල්ලක් දාපන් මචන්.
ebay/ali වලින් ගන්න එක ඇගට ගුණයි

එල මචන් දාන්න ඕනේ ක්රෙඩ්ට් කාඩ් කොම්පැනියෙන් දුන්නෙ නැත්නම් දාන්න කියල කියන්ව


CC company එක පාලි නෑනේ බන් ඔය උන වැඩේට..?
නැ නැ උන්ට කියන්ව චාජ් බැක් කරන්න කියල .. අනොතොරයිස් ට්‍රාන්සැක්ශන් එකක් කියන්ව එටකොට හරිනෙ
verified by visa mastercard securecode nan unauthorized kiyala kiwakida ban
3d secure natthan puluwan wei
3D secure unat mehema fraud transaction ekak wela tiyenwa kiyala bank ekata kiyala balana kiyanna one

ow un ekka contact karapu ubage yaluwa buy karapu eka nathuwa wena ekak un ewanda hadanawa kiyala proof ekkama bank 1ta dunna nan un chargeback karai sure 1tama![]()
පොලිසි යන්න කියපන් PAY කරලා තින්නේ කොහොමද?
BANK එකට කියල සල්ලි REFUND ගනින් OFFICE එකක් නැද්ද උන්ගේ
CC machan pay karala tiyenne
OFFICE එකට ගිහින් ගනින් සල්ලි අපි ITEM එකක් අරගෙන අපිට ITEM එක එපා නම් උන්ට REFUND නොකර CREDIT දෙන්න පුළුවන් මෙතන වෙලා තින්නේ උන් උබ ORDER කරපු එක දීපු නැති එක නේ , ගිහින් OFFICE එකේ තින pc එකක් හරි උස්සන් වරෙන් සල්ලි වලට හරි යන්න උන් අහිංසක උන්ද ORDER කරපු යාලුව එහෙම නම් POLICE යන එක තමයි OR BANK එකෙන් CHARGE BACK කරන්න උබ PAY කරපු SERVICE එක උන් FULLFILL කරලා නැති නිසා ,මෙහෙ බංකු නම් SURE නැහැ .
man beruna

නැ නැ උන්ට කියන්ව චාජ් බැක් කරන්න කියල .. අනොතොරයිස් ට්‍රාන්සැක්ශන් එකක් කියන්ව එටකොට හරිනෙ
සිරවට බන් උන් ෆේක් බඩු එව්වත් හිත හැදෙන්න ගූ බෙට්ටක් හරි එව්නවනෙ බන් ..![]()
