Daraz.lk හොරු

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    දන්න දන්න එවුන්ට කියපන් ඕකෙන් ගන්න එපා කියලා මචන්. මොකද daraz.lk ඇවිත් ebay වගේ platform එකක් මට පේන විදියට. උන් දන්නේ නෑ කව්ද බඩු විකුනන්නේ, කොලිටි එක කොහොමද කියලා. TV Ad දැම්මට වැඩක් නෑ customer service 0 යි නම්.

    Agree with you
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Consumer Affairs Authority
    ekata complain karanna okunta kelawelama yanna :frown:

    eeye thamai ayeth refund eka yawala tibbe, ow itin masayak inna una charge eka drop karanakan, monawa karanawada manda ape salli hold karala.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    අඩෝ මේක හම්බ ගුහාවක් කිව්වට Alibaba එකට තමා අයිති.. නම නම්.ලංකාවට ගැලපෙන්නෙ නෑ.. මේ දවස් වල උන් ශෝ රූම්.පටන් ගන්න යනවලු ලංකාව වටේම..නැගල එයි වගෙ
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    ඩරාස් එකෙන් බැල්ක් ෆරිඩේ ඕඩර් කල අය ඉන්නවද ඔරලොසු එහෙම මගෙ යාලුවෙක් ඔරඩර් කරල ඔරලොසු සෙට් එකක් දැන් ඕඩර් කැන්සල් කරල රිෆන්ඩ් කරන්න්ත් බැලු වෙන එවා දෙන්නම්ලු

    මුන්ට හැමිනවන්න ඕනේ පරයො මේ වගේ වෙච්ච අය ඉන්නව නම් එන්න මෙ තෙඩ් එකට

    IMG_27112017_155201_0.png



    බොරු අයිටම් ඩාල සල්ලි කඩගෙන දැන් වෙන කුනු ගොඩවල් එවන්න යන්නේ

    matath okama una reload dala. reload aka cancel, ath mun refund aka denne naha. mehem mun kidenekta karal ath da? higana hathi kare.. :angry::angry:

    anith aun thama :www.kapruka.com , karima horu thama..:angry::angry:
     
    Last edited: