එහෙම වේවා කියලා පතමු බන් .මට help එකක් දීපන්කො ,sure අද ඒවි ලියුම් ටිකඋබ කියන එක හරි මචෝ, ඒත් මම ගෙනාව phone 2ක් අහුවෙලා ගන්න ගියාම එතන officer මම දාල තිබුන value එකට tax එක ගැහුවෙ බන්, මට තිස් ගානක් වගේ ගියේ මතක විදිහට tax එක, ඒ මම $24 දාල එවන්න කියල seller ට කියල තිබුනනිසා.







