ජෝතිපාල සහ ප්‍රියා සුරියසේනගේ Original Music songs

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    ජෝතිපාල සහ ප්‍රියා සුරියසේනගේ Original Music songs

    මෙන්න මචන් H. R. ජෝතිපාල සහ ප්‍රියා සුරියසේනගේ Original Music තියන collection එකක්.

    සින්දු ටික ලස්සනට name කරල ගායකයාගේ album art දාල හදල තියෙන්නේ.


    මෙතැන ගොඩක් සින්දු අඩුයි. original Music තියන ඒවා හොයා ගන්න අමාරුයි. උඹල ගාව මෙතැන නැති ඒවා තියනවනම් up කරල් දීපන්.පින් අයිති වෙයි.

    H. R. ජෝතිපාල

    83270H_R_Jothipala.jpg


    සින්දු 74

    openload link
    https://openload.co/f/TuhA9Jy1m1Y/H._R._Jothipala.rar


    or


    mega link
    මේ ලින්ක් එකට යන්න

    https://mega.nz/#!zJwwkRBZ

    ඊට පස්සේ එන box එකට මේ key එක දෙන්න
    !4c5KMhfZJ9jokCZvscihLiTtoPrzQWBtaV9S7ER9H1E


    Track list

    huoos2.jpg










    ප්‍රියා සුරියසේන

    73023Priya_Sooriyasena.jpg


    සින්දු 25

    Openload link
    https://openload.co/f/EMHOWhXdF0c/Priya_Sooriyasena.rar


    or


    mega link
    මේ ලින්ක් එකට යන්න


    https://mega.nz/#!aZQHVSiI


    ඊට පස්සේ එන box එකට මේ key එක දෙන්න
    !42poWycvjziYPtiD1VE3HmiZkOwzgXNyVTDo7EAlptQ


    Track list

    14959js.jpg
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,877
    658
    113
    එල වැඩක්
    11.gif


    මං ලගත් ජෝතිගේ ඔරිජිනල් ඇල්බම් 45 ක් වගේ තියෙනවා හෙට දෙන්නම්...


    2a2jcz.jpg
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    එල වැඩක්
    11.gif


    මං ලගත් ජෝතිගේ ඔරිජිනල් ඇල්බම් 45 ක් වගේ තියෙනවා හෙට දෙන්නම්...

    pissu hadenawa ban. kohomada mechchara hoya gatte?

    mamath anith ayage original ewa up karannam.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල වැඩක්
    11.gif


    මං ලගත් ජෝතිගේ ඔරිජිනල් ඇල්බම් 45 ක් වගේ තියෙනවා හෙට දෙන්නම්...


    2a2jcz.jpg


    ela ela.
    mage langa tyena ewa sort karala nea.
    jothige songs album widiyata nea.

    Thanks in advance
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වටිනවා.
    මම ඔය සිංදු ටික හොය හොය හිටියේ. බෙහෝම ස්තූතී මචං. :)


    You must spread some Reputation around before giving it to Kalegana again.