RIP : Ruwan Weerasekera

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මොලයට විෂබීජයක් ගිහින්...:(:(:(:( පව් නිහතමානි පොරක්...බැදලත් නෑ...අම්මත් එක්ක තමයි ඉදලා තියෙන්නෙ...

    දන්නා ලබ්බක් කියපන්.

    මු දක්ෂයා තමයි. එත් කන මදයා වගේ බොන්නේ.

    පොර බිලා අමතක වෙලා වැඩිපුර ඉනිසුලින් ගහගෙන. සිනි අඩු වෙලා හිටියේ.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ලංකාවේ වටිනා කළා කරුවෝ දෙන්නෙක් අද අප අතරින් සමුගත්තා .. ඔබ දෙදෙනාට නිවන් සැප ලැබේවා
    Ayesh Wijeratne
    Ruwan Weerasekara


    image.jpg



    :(
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    වයලින් එකෙන් කථා කරන්න පුළුවන් වුණු ශ්‍රේෂ්ඨ වාදකයෙක් ,ගායකයෙක් .. :(:(

    නිවන් සුව ලැබේවා !





    ඇහුවෙත් අදමයි කියන උන්ට මේක බොහෝම පොඩි උදාහරනයක් විතරයි.