RIP : Ruwan Weerasekera

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]වැඩක් නෑ අෆ්ෆා කතා කරලා........:([/FONT]

    [FONT=&quot]දවල් මට ආරංචිය ආව වෙලේ මට නිකං මට ලොන්ත කොකටු ෆීල්න්ග් එකක් ආවේ....[/FONT]
    [FONT=&quot]ආයේ කණට, හිතට, ඇගට දැනෙන වයලීන වාදනයක් අපේ එකෙක්ගෙන් අහල හමාරයි....[/FONT]
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    දන්නා ලබ්බක් කියපන්.

    මු දක්ෂයා තමයි. එත් කන මදයා වගේ බොන්නේ.

    පොර බිලා අමතක වෙලා වැඩිපුර ඉනිසුලින් ගහගෙන. සිනි අඩු වෙලා හිටියේ.

    මූට කෝම හැදිලා තියෙන්නේ මෝලේට උන ඩැමෙජ් එකෙන් තමයි ගොනො...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද බං මේ ? :eek: මොකක් හරි ඉස්ටාර් වැඩසටහනකිං ආව කෙනෙක්ද ? :eek: මුල්ම වතාවට දැක්කෙත් අද :sorry:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කව්ද බං මේ ? :eek: මොකක් හරි ඉස්ටාර් වැඩසටහනකිං ආව කෙනෙක්ද ? :eek: මුල්ම වතාවට දැක්කෙත් අද :sorry:

    :lol::lol: ස්ටාර් ප්‍රෝග්‍රෑම් වල උන් ඉපදෙන්නත් කලින් වයලින් ගහපු එකෙක්.


    සුප‍්‍රසිද්ධ වයලීන වාද්‍ය විශාරදවර රුවන් වීරසේකර අද (28 )දා අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී සඳහටම සමුගත්තේය.
    1965 අගෝස්තු 8දා උපන් ඔහු මිය යන විට 52 හැවිරිදි විය පසුකරමින් සිටියේය. රුධිර සීනි අඩුවීම නිසා කෝමා තත්ත්වයට පත්වූ ඔහු වසර තුනකට වඩා අධික කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවීම සංගීත ලෝකයේ කාගෙත් සිත් වේදනාවට පත් කරන්නට හේතු විය.
    මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු රුවන් අධ්‍යාපනයට උපන්හපන්කම් දැක්වූවෙක් විය. එමෙන්ම සංගීතය ඔහුට දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් වූවේ යැයි කීම අතිිශයෝක්තියක් නොවන්නේ ඔහු 15 හැවිරිදි වියේදීම සංගීතයෙන් දැක්වූ විස්කම් නිසාය. ඔහු අවුරුදු 18ක් වැනි හිරිමල් යොවුන් වියේදීම ඉන්දියාවේ භාත්ඛණ්ඬේ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය සමත් විය.බටහිර සංගීතය පිළිබඳව මනා හැදෑරිමක්ද කළ රුවන් වීරසේකර යුකේ‍්‍රනයෙන් වයලීන වාදනය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබ රුසියාවේ බොල්ෂෝ ඔපෙරා ශාලාවේ සිය වයලීන වාද්‍ය සංදර්ශන සිය ගණනක් පැවැත්වීමට වාසනාව ලද්දේය. ඔහු 1996 සිිට 1999 දක්වා කාලයක් එක දිගට මෙහි සංදර්ශන පවත්වා රුසියානුවන් මෙන්ම එහි සැපැමිණි සංගීතලෝලි රසකාමින් වයලීන වාදනයෙන් මුසපත් කරන්නට සමත් විය. එම කාලයේදීම හඳුනාගත් යුකේ‍්‍රන තරුණියක වූ ඔල්යා හා විවාහ වූ රුවන්ට ආන්ජලා නමින් දියණියක්ද සිටී.ඔහු වයලීන වාදනයෙන් රටම මුසපත් කළ අයෙක් බව අමුතුවෙන් කිවයුතු නොවන්නේ එක් රූපවාහිනී නාළිකාවකින් පැවැත්වූ රියලිටි වැඩසටහනක් හරහා රටම හඳුනාගත් ආකාරය හා ලද ප‍්‍රසාදය නිසාවෙන්ය. රුවන් වීරසේකර වයලීන වාදනයෙන් පමණක් නොව ගායනයෙන්ද දස්කම් දැක්වූ අයෙක් විය. ඔහුට ස්පාඤ්ඤ, රුසියා, දකුණු හා උතුරු ඉන්දියා මෙන්ම අරාබි ගී ගායනයේ මනා නිපුනතාවයක් තිබිණ. එමෙන්ම පොප්, ක්ලැසික්, ලතින්, ජෑස් වැනි සංගීත රටාවන් පිළිඳව ඉතා උසස් නිපුනතාවක් ඔහුට තිබිණ.
    මොරටුව හිටපු නාගරික මන්ත‍්‍ර‍්‍රීවරයකුවන එච්.ඊ.ජිනදාස මහතා ඔහුගේ පියා වන අතර මව පේ‍්‍රමා වීරසේකර වන්නීය. මංගල වීරසේකර නම්වන ඔහුගේ සොයුරාද දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙක්වේ. නැගනිය රේණුකා වීරසේකර කෘෂිවිද්‍යාව පිළිබඳව විශේෂඥවරියකි. රුවන් වීරසේකරගේ අවසන් කටයුතු බ‍්‍රහස්පතින්දා පස්වරුවේ රාවතාවත්ත පොදු සුසුන භූමියේදී සිදුකරනු ලැබේ.

    උපාලි බණ්ඩාර වීරසේකර



    http://www.rivira.lk/online/2017/11/28/134344
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Hamooma Star programs baluwata ban program ekata music dena una kawuda kiyala danne naha eekai case eka.

    ara dan gahana Kella nam habai wadak naha, mee manussaya violin eka gahanwa sinduwa kiyanna one naha ban, ee tharam lassanai..
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    රුවන් වීරසේකර අති දක්ෂ වයලීන වාදකයෙක්. අප වැඩිය නොදන්නවා වුනත් අගය කළ හැකි හඬක් තිබූ ගායකයෙක්.දිගු කාලයක් ඔහු රෝගීව සිටි බවයි කලින් දැන සිටියේ.ඒත් අද දැන ගන්නට ලැබුණේ ඔහු යළිත් නො එන්නටම ගිය බවයි.අපට කළ හැක්කේ ඔහුට සුගතියක්ම වේවායි පැතීමයි.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කව්ද බං මේ ? :eek: මොකක් හරි ඉස්ටාර් වැඩසටහනකිං ආව කෙනෙක්ද ? :eek: මුල්ම වතාවට දැක්කෙත් අද :sorry:

    මම හිතුව උඹ යමක්කමක් දන්නා එකෙක් කියල බැලිනන් උඹත් එල හරකෙක් නේ? :(:(