මෙච්චර මිනිස්සු ගන්න එපා කියලා උබේ හොදට කියද්දී උබ ලාබයක් ගැන හොයන්ම යනවා නම් ඩරාස් එකෙන්ම ගන්න මචන්. අපිට මොකෝ උබේ සල්ලි නේ.. අරන් මෙහේ අරක කැඩුනා, සල්ලි ගෙව්වට බඩු හම්බුනේ නෑ අරකයි මේකයි කියලා ත්‍රෙඩ් දානවා එහෙම නෙවේ.
nah nah daraz eken gan na ban..


unta dena agent gen ganna baluwe. 



