Best TV's

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අබාන්ස් 32'' එකක් නම් ගත්ත .හොද ක්ලියර් ඒක .කල්පැවැත්ම ගැන නම් දැම්ම කියන්න බෑ .හැබැයි අවුරුදු 3ක් වොරන්ටි තියනො .25000කට ගත්තෙ .ලාබයිනෙ අප්ප ඉතින් .

    සැම්සුන්ග් එකකුත් ගත්ත 24'' .ඒක 26ක් උනා .තාම බොක්ස් එක පිටින් .මන් හිතන්නෙ දන්න කියන බ්‍රෑන්ඩ් එකකට හරි දම්රෝ හරි ගන්න එක තමා හොද .මොකද දම්රෝ එකේ සර්විස් එක පට්ට
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43

    32" දැන් 25000ට දෙනවද බන්...මොකක්ඩ උබ ගත්ත බ්‍රෑන්ඩ් එක?...
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    SONY ekak ganna bn. Tikak ganan wei. quality eka, kal pawathma dekama thiyenawa.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    SRqMnZt.gif