
Cardano (ADA) $0.137192 USD (179.37%)







අපි ඉතින් සමහරකට අනුව සල්ලි නැති කරන අයනේ..ඒ නිසා කවුරුවත් ගන්නේ නැතුව ඇති 
bch ekath iwarada?

![]()
![]()
335 ගන්න්න කිව්වේඅපි ඉතින් සමහරකට අනුව සල්ලි නැති කරන අයනේ..ඒ නිසා කවුරුවත් ගන්නේ නැතුව ඇති
![]()

ETH mokada ban? $1000ta yaida?
$35ට එන්න බැරි වේවිද? මට නම් පොඩි විශ්වාසයක් තියෙනව. උන්ට මාර විදියට investors ල සපෝර්ට් කරනව.
top 10 coins wala tika tika invest karapu hamoma goda tahikena nagillakne naginne

BTC sky rocketing. Correction may be at 10900 or 11100
XRP gathothoth hodai kialada kiyanne?

කොහොමත් අද දවස ඇතුලත 0.045 ලං වේවි. 0.05 පැන්නුව කියන්නෙ ඉතින් ......මට PM එවපු යට මම ගන්න කියපු coin එක December පළවෙනිදට කලින් ගන්න බලන්න. දැන් ලැබුන news එකකට අනුව තව Tech company එකක් $100 මිලියන් ඉන්වෙස්ට් කරන්න යනවලුකොහොමත් අද දවස ඇතුලත 0.045 ලං වේවි. 0.05 පැන්නුව කියන්නෙ ඉතින් ......