ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    mokadda ban e??

    මට PM එවපු අයට මම ගන්න කියපු coin එක December පළවෙනිදට කලින් ගන්න බලන්න. දැන් ලැබුන news එකකට අනුව තව Tech company එකක් $100 මිලියන් ඉන්වෙස්ට් කරන්න යනවලු:shocked::shocked: කොහොමත් අද දවස ඇතුලත 0.045 ලං වේවි. 0.05 පැන්නුව කියන්නෙ ඉතින් ......

    ripple wnna one. xrp
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මට PM එවපු අයට මම ගන්න කියපු coin එක December පළවෙනිදට කලින් ගන්න බලන්න. දැන් ලැබුන news එකකට අනුව තව Tech company එකක් $100 මිලියන් ඉන්වෙස්ට් කරන්න යනවලු:shocked::shocked: කොහොමත් අද දවස ඇතුලත 0.045 ලං වේවි. 0.05 පැන්නුව කියන්නෙ ඉතින් ......

    mokakda machan coin eka PM ekak daapanko puluwannam :)
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,665
    113
    ඩොටේ ¯\(°_o)/¯
    පොඩ්ඩක් මට කියලා දෙනවද ?
    1.දැනට BTC වලට අමතරව $BTC වගේ හොද potential එකක් තියෙවි කියලා prdict කරන්න පුලුවන් එච්ච්ර ගනන් නැති long term investment එකකට හොද currency/coins මොනවද ??
    තව
    2.btc, buy කරන්න පුලුවන් minimum ගාන $100 ද ??
    3.SAFE wallet එකක් විදියට යුස් කරන්න පුලුවන් මොකදද, Exchange එකේම තිබ්බට අවුලක් නැද්ද (except to h/w wallet)
    සහ,
    4.coinbase එක ලංකාවට support කරන්නේ නැහැනේ,කොහොමද ඒ issue එක හදා ගන්නේ, or coinbse නෙවෙයිද use කරන්නේ ?

    ජය වේවා
    :yes::yes::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    People create false news to attract more people and more money, then they take the money and vanish while you are suffering. Please beware of those false news. Do your own research and invest. Don't take someone else's word for it, lose everything and cry. It's your responsibility to protect your money. Don't let whale's to play with your money!
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    true