ලංකාවේ පළතුරු
කියපන් බලන්න ලංකාවේ තියෙන පළතුරැ.යකෝ ඔක්කොම විනාසයි.ගස්ලබ්බත් දැන් චීන ඇටෙන් පෑලවෙන්නේ.උබට ඕනනම් මම කියන්නම් ලංකාවේ ඇග්රිකල්චර් එක ගැන මුල ඉදන්ම කනේ ඇගිලි ගහගන්න.දන්න දෙයක් කියපන් බං.බැක්ටීරියා ආච්චිගේ රෙද්ද.
![]()
Issellama kiyanna one owa allanne custom eken newe, quarantine eken. Owa gena eka thahanan lankawe witharak newe wena godak ratawal walatath palathuru giniyanna thahanam.
ලංකාවේ පළතුරු
කියපන් බලන්න ලංකාවේ තියෙන පළතුරැ.යකෝ ඔක්කොම විනාසයි.ගස්ලබ්බත් දැන් චීන ඇටෙන් පෑලවෙන්නේ.උබට ඕනනම් මම කියන්නම් ලංකාවේ ඇග්රිකල්චර් එක ගැන මුල ඉදන්ම කනේ ඇගිලි ගහගන්න.දන්න දෙයක් කියපන් බං.බැක්ටීරියා ආච්චිගේ රෙද්ද.
![]()
සාක්ශරතාවය 90% තියෙන රටක මොලේ තියෙන්නේ 10%කට වගේ නේ බන්. ගොඩක් දුරට කිවි පලතුර ඔහොම සාමන්‍ය මගීන්ට ගේන්න බැරුව ඇති. එකක් දෙකක් නෙවේ නේ. අනිවා ඔතන ගෙඩි 4 ක් වත් තියෙන්න ඇති. අනික් පළතුරු වලත් qty එක වැඩියි නේ.
Boru talk noda hitapan....
මම ඇහුවේ උබෙන් ප්‍රශ්ණයක්.මොකෝ උත්තර නැද්ද?
මම ඇහුවේ උබෙන් ප්‍රශ්ණයක්.මොකෝ උත්තර නැද්ද?
![]()
අනේ බන් මේ.මේ එහෙම දෙයක්ද?අසරණ මිනිස්සු රට ගිහින් කබුරලා තමන්ගේ ළමයින්ට ගත්ත පලතුරු ටික.අනික ලංකාවේ kiwi වැවෙනවද?ඇපල්?ඇබුල් grapes නම් වැවෙනවා යාපනේ
උබ ඔය කියපු දේවල් නැතුව පොඩ්ඩක් මනුස්සකමින් බලපන් බන්.රටට කොච්චර විදේශ විනිමයක් ගේනවද මේ මිනිස්සු.යනකොටදත් දඩයක් ගහනවා.එනකොටත් මුන්ගේ බලු නීති.උබ ඔය කියන දේවල් අදාලයි බිස්නස් ට්‍රිප් ගිහින් එන උන්ට.ඒත් අනිත් උන් ගැන පොඩ්ඩක් මනුස්සකමෙන් හිතලා බලපන්..ඒ මිනිස්සු ඕවා ගෙනල්ලා රටේ ජවෛය විවිධත්වය නැති කරන්නේ නැහැ.ගෙදර ගිහින් ළමයින්ට දෙනවා මිසක්.අනිත් දවසේ ඕවා ලැට් එකේ.
.නැතුව ඕවල ඇට පොතු රට පුරා දාන්නේ නැහැ ඒ මිනිස්සු.එහෙම දාලා ඇති වැඩකුත් නැහැ.රටේ ගස් නැති කරන පර බල්ලෝ ඔය ඉන්නේ ඕන තරම්.විල්පත්තුව කපන උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.අහිංසක මනුස්සයෙක් පළතුරක් ගෙනාවහම (ලංකාවේ නැති) තමා කස්ටම් පරයොන්ගේ පුක කහන්නේ.
Lankawata custom aken bothal kiyak geniyanda puluwanda kiyala magen ahala denagaththa aka anawa mata nithi kiyala denna
http://www.elakiri.com/forum/showthread.php?t=1827527
kiyana deyak therum ganin, post 1k dala boruwata wakapute gagena natanna apa
thopila wage aun nisa thama lankawe agriculture akata kela wela thiyenna
මට විස්කි ලංකාවට ගෙනාවත් එකයි නැතත් එකයි.කස්ටම් බල්ලොන්ගේ කකුල් ලග දෙකට නැවෙන්න ඕන නැති නිසයි කලින් ඒ ත්‍රෙඩ් එක දැම්මේ.අනික විස්කි පළතුරු වලට කම්පෙයාර් කරන උබ වගේ මෝඩයෙක් එක්ක මොන ඇග්රිකල්චර් කතාද.
සියල්ල දත් කියලා හිතන් ඉන්නේ.
kauru genawath ochcharai ban
kilo ganan genna ba
personal usage ekatanam poddak genna one
eka tama lankawe rules ban..
lankawe neme, hama ratema ohoma tama..
lamayinta denna nam mehenuth ganna puluwanne ban owa

ඔව් යකෝ මම මේකේ දැම්මේ ත්‍රෙඩ් එකක්.උබට මම ඒකෙ ලින්ක් එක PM කරේ නැහැනේ උබේ අදහස අහන්න.අනික උබ හිතුවද මම නොබී හිටියොත් මැරෙනවා කියලා.මට විස්කි ලංකාවට ගෙනාවත් එකයි නැතත් එකයි.කස්ටම් බල්ලොන්ගේ කකුල් ලග දෙකට නැවෙන්න ඕන නැති නිසයි කලින් ඒ ත්‍රෙඩ් එක දැම්මේ.අනික විස්කි පළතුරු වලට කම්පෙයාර් කරන උබ වගේ මෝඩයෙක් එක්ක මොන ඇග්රිකල්චර් කතාද.
සියල්ල දත් කියලා හිතන් ඉන්නේ.
![]()
ow ban siyalla DATH


ඔව් ඒක ඇත්ත.මම පිලිගන්නවා කිලෝ 15ක් වැඩියි කියලා.![]()
uuta tibbe custom ekaa 5000k deela shape eke enna ban
natuwa owa post karala gon part danna nemei..
Kiwi Fruit 1KG mehe 1800k da koheda wenawa
