All about ගජමුතු

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    gajamuthu1.jpg

    සුමන සමන් දෙවියන්ගේ වාහනයට උරදුන් මෙන්ම දළදා මාලිගයේ කරඬුව රැගෙන යැමට වාසනාව ලත් ඇත් පවුලේ ඇතුන්ගේ දළය තුළ ගජමුතු බිහි වේ. ගජමුතු ඉතා වටිනා මුතු වර්ගයකි. ඒ නිසාම පුරාණයේ ගජමුතු තිබුණේ රජවරු, සිටුවරු වැනි ප්‍රබල පුද්ගලයන් ළඟය.

    අද ද එය එසේමය. මන්ද, මේ ගජමුතු ලක්‌ෂ 10 සිට ලක්‌ෂ 50 දක්‌වා මිලකට අලෙවි වන බැවිනි.

    මෙම ගජමුතු ළඟ තබා ගැනීමෙන් ස්‌පර්ශ කිරීමෙන්, එයට වැඳුම් පිදුම් කිරීමෙන්, ගෞරව කිරීමෙන් සියලු යස ඉසුරු, සැප සම්පත්, ධනය, ආදිය මෙන්ම භූමි සම්පත්, යාන වාහන වැනි මෙකී නොකී බොහෝ දේ ලැබෙන බව පුරාණයේ මෙන්ම අද ද පිළිගැනීමයි. තවද මෙම ගජමුතු ළඟ තබා ගැනීමෙන් උසස්‌ තනතූරු, ගරුබුහුමන්ද නොඅඩුව ලැබෙන බව මතයයි මෙම ගජමුතු සතර විධ මංගල වස්‌තූන් ගණයට වැටේ. සතර විධ මංගල වස්‌තුන් ගණයට වැටෙන ධාතුන් වහන්සේ, රතුමැණික්‌, දක්‌ෂිණාවෘත වාලම්පුරිය හා ගජමුතු යන සතර වර්ගය ළඟ තබා ගත් පුද්ගලයාට හතර මහා නිධානය පහල වන බව පූර්වාචාරීන්ගේ මතයයි.

    දළය තුළ ගජමුතු සහිත ඇතා පා තැබීමේදී රිදී සීනු හඬක්‌ පැන නඟී. එයින් එම ඇතා ළඟ ගජමුතු ඇතැයි සොයා ගත නැත. එහිදී එම හැක. ස්‌වාභාවික තත්ත්වය යටතේ මියගිය පසු දළය තුළ ඇති ගජ මුතුව ලබා ගන්නවා විනා එම සතා මරා දළය තුළ ඇති ගජමුතු ගැනීම තුළින් විශාල අකුසල කර්මයක්‌ සිදුවේ.

    එපමණක්‌ද නොව එම ලැබෙන ගජමුතුව බල සම්පන්න භාවයෙන්ද අඩුවනු ඇත. ගජමුතු සහිත ඇතා මහා භාග්‍යවන්ත, පුණ්‍යවන්ත සතෙකි. එවැනි සතෙකු ඝාතනය කිරීම තුළින් දෙවියන්ගේ කෝපය මිස ආශීර්වාදය නොලැබෙනු ඇත.

    ඒ නිසා මහා ධනස්‌කන්ධයක්‌ වැයකර මිලදී ගන්නා ගජමුතුව ඇතාගෙන් ලබාගත් ආකාරය ගැන සැලකිලිමත් වන්න.

    සතෙකුගෙන් ලබා ගන්නා වටිනාම වස්‌තුව ලෙස ගජමුතු සඳහන් කළ හැක. ගජමුතුවල ඇති බලයෙන් මාරාන්තික ග්‍රහ අපල ද දුරු වී යනු ඇත. නමුත් මෙම ගජමුතුවල සත්‍ය ගජමුතු හා ව්‍යාජ ගජමුතු ලෙස වර්ග දෙකක්‌ ඇත. ව්‍යාජ ගජමුතුව දීප්තියෙන් තොරය. බිම වැටුණු විගස පළුදු වී ගොස්‌ කැඩී යනු ඇත. නමුත් සත්‍ය ගජමුතුව කොන්ක්‍රීට්‌ සහිත පොළොවක බිම ගැසුවද කැඩී යැමක්‌ හෝ පළුඳු වීමක්‌ සිදු නොවේ. රබර් බෝලයක්‌ බිම ගැසූ ලෙස නැවත උඩට විසි වේ. තවද නියම ගජමුතුව ඉතා දීප්තිමත්ය. එය ඇත් දළයට හිමි රන්වන් පාටින් දිලිසේ. ඔපමට්‌ටම් කළ රවුම් හෝ ඕවල් හැඩයෙන් යුතු මුතුවකි. මෙය කුඩාම ප්‍රමාණයේ සිට තරමක බිත්තරයක ප්‍රමාණය දක්‌වා ඇත. තවද මෙම ගජමුතුව දෙස හොඳින් බැලූ විට කුඩාවට ඇතකුගේ මුහුණක්‌ එහි ගැබ්ව ඇති බව පෙනේ. ගජමුතු ඉර එළියට හෝ ලයිට්‌ එළියට අල්ලා බැලූ විට එම ගජමුතුව තුළ ලේ පාටක්‌ ගැබ් වී තිබීම දැකිය හැක.

    ගජමුතු ළඟ තබා ගැනීමෙන් යස ඉසුරු, සෞභාග්‍යය ලැබෙන බව සත්‍යයක්‌ වුවද එය රෙදි කඩකින් ඔතා පෙට්‌ටගමක්‌ තුළ තැබීමෙන් කිසිදු වාසියක්‌ අත් නොවේ. ගජමුතුවට අවශ්‍ය වතාවත් නොකිරීමෙන් එහි ඇති බලයද අඩු වී යනු ඇත. ගජමුතුව නිතර පිරිමැදිය යුතුය. එහිදී තමාට අවශ්‍ය ප්‍රාර්ථනය සිහිකරමින් පිරිමැදිය යුතුය. දිනපතාම හෝ කෙම්මුර දවස්‌ වන බදාදා, සෙනසුරාදා වැනි දිනක ගජමුතුව කහ වතුරෙන් මෙන්ම සුවඳ පැනින්ද සෝදා සුවඳ දුම් අල්ලා පුළුන් ඇතුරූ බඳුනක තබා තමාට යස ඉසුරු ලැබේවායි සිතිය යුතුයි.

    සෞභාග්‍ය යස ඉසුරු ගෙන දෙන ගජමුතුවක්‌ නිවැරදි නීත්‍යනුකූල ආකාරයට රැගෙන ඔබත් ඊට වතාවත් සිදු කරන්න. එවිට ඔබේ ජීවිතයටත් සිතූ පැතූ සම්පත් ගලා එනු නියතය.

    source http://www.divaina.com/2016/03/27/naka09.html
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම නෙවේ. ගජමුතු ළඟ තියාගෙන හිටියොත් හරි ඇල්ලුවොත් හරි පරම්පරා හතක් හැඳිගෑවිලා යනවා කියල ප්‍රචාරය කරන්ඩ ඕනේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔහොම නෙවේ. ගජමුතු ළඟ තියාගෙන හිටියොත් හරි ඇල්ලුවොත් හරි පරම්පරා හතක් හැඳිගෑවිලා යනවා කියල ප්‍රචාරය කරන්ඩ ඕනේ.

    :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ඔහොම නෙවේ. ගජමුතු ළඟ තියාගෙන හිටියොත් හරි ඇල්ලුවොත් හරි පරම්පරා හතක් හැඳිගෑවිලා යනවා කියල ප්‍රචාරය කරන්ඩ ඕනේ.

    වැඩක් නෑ බං. නිදන් හාරන්නේ. වස් වදින එක නතර කරන්න පුළුවන් කියල තව එකෙක් ප්‍රචාරය කරාම ඇති අපේ සොන්න සින්හලුන්ට්. මේවා කරන එවුන්ව එල්ලලා මරන්න තමයි ඕනේ.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    mona mongal kathada bun...
    ethakota bill gates, mark zuckerberg,steve jobs wage aya gajamuthu thiyagaenada occhara hambu karanne?
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    අතීතයේත් කොන්ක්‍රීට් වෙන්නැති පොළොවට දාන්න ඇත්තේ නේද?. නැත්නම් බම්ප් වෙන එක ගැන දැනගන්න බෑනේ. මේ ලඟදි ඉලොන් මස්ක්,බිල් ගේට්ස්, ව්ලැදමිර් පුටින්, වොරන් බුෆේ, ට්‍රම්පච්චි ලංකාවේන් ගජ මුතු අරන් ගියා ඔය කියන බලය නිසා.
    බම්බු කතා. අහිංසක සතෙක්ට ඉන්න දෙන්නේ නෑ. අඟ කපනවා, දල කපනවා. වලිගේ කපනවා, දත් ගලවගන්නවා, චීනයේ රෙස්ටුරන්ට් එකක් තියනවා සත්තුන්ගේ අහවල් එක විකුණන. මෝඩ හිතේ හයිය නැති ලොන්ත බකස් බුවාලට මළකුණු කෑලි ගල් කෑලි එල්ලගෙන සුපර් මෑන්ස්ලා වෙන්න හදාගත්ත බොරැ මනස්ගාත. මං දැක්ක ලංකාවේ එකෙක් ටෙස්ලා මොඩ්ල් S එකක දෙහි ගෙඩි එල්ලා තියනවා. ඉලොන් අය්යා දැක්ක නම් ඔටෝ පයිලට්, එයාර් බෑග්ස් අයින් කරලා ලෙමන් අප්ඩේට් එකක් දානවා. අද එනකොට දැක්කේ පැජරෝ 2013 මොඩ්ල් එකක්, ඩෑශ් බෝඩ් එක දේවාලයක් වගේ. දෙවි රෑප ෆොටෝසුයි, කතරගමවත් නැතුව ඇති. හැබැයි රෝද ගෙවිලා කට්ට නැති වෙන්නම. මොන දෙයියන්ට කියන්නද? බුද්ධිය අහිමි ජාතියක් වෙලා අපි. දුකයි.

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    Supiri kathwa ban gon south asian pakku
    Serama ekai. Ithyopiawath diyunu wela iawari
    Me amu gon hatta dewala assei, pilima assei ringan
    Diyunuwa pathanawa. Kaata kiyannada ban

    ගොන් පක්කු තවමත් දියුනු වෙමින් පවතින
    බලපන් මුලු ලෝකෙම රටවල් කොච්චර නම් දියුනුවක් වෙලාද
    මිරිස් කරල් දෙහිගෙඩි එල්ලගෙන. නුල් බැදගෙන
    සුර දාගෙන මේ හුත්තල මොකොද බන් කරන්නේ
    මේ කාලකන්නි රට හදන්න බෑ බන් ඇත්තටම දුකයි ඉස්සරහ බලද්දි​
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය බොරු රෙද්දෙ විකාර නිසා අහිංසක සත්තු කී දෙනෙක් නම් මරලා ඇද්ද.ළගම සිද්ධිය දළ පූට්ටුවා
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    අතීතයේත් කොන්ක්‍රීට් වෙන්නැති පොළොවට දාන්න ඇත්තේ නේද?. නැත්නම් බම්ප් වෙන එක ගැන දැනගන්න බෑනේ. මේ ලඟදි ඉලොන් මස්ක්,බිල් ගේට්ස්, ව්ලැදමිර් පුටින්, වොරන් බුෆේ, ට්‍රම්පච්චි ලංකාවේන් ගජ මුතු අරන් ගියා ඔය කියන බලය නිසා.
    බම්බු කතා. අහිංසක සතෙක්ට ඉන්න දෙන්නේ නෑ. අඟ කපනවා, දල කපනවා. වලිගේ කපනවා, දත් ගලවගන්නවා, චීනයේ රෙස්ටුරන්ට් එකක් තියනවා සත්තුන්ගේ අහවල් එක විකුණන. මෝඩ හිතේ හයිය නැති ලොන්ත බකස් බුවාලට මළකුණු කෑලි ගල් කෑලි එල්ලගෙන සුපර් මෑන්ස්ලා වෙන්න හදාගත්ත බොරැ මනස්ගාත. මං දැක්ක ලංකාවේ එකෙක් ටෙස්ලා මොඩ්ල් S එකක දෙහි ගෙඩි එල්ලා තියනවා. ඉලොන් අය්යා දැක්ක නම් ඔටෝ පයිලට්, එයාර් බෑග්ස් අයින් කරලා ලෙමන් අප්ඩේට් එකක් දානවා. අද එනකොට දැක්කේ පැජරෝ 2013 මොඩ්ල් එකක්, ඩෑශ් බෝඩ් එක දේවාලයක් වගේ. දෙවි රෑප ෆොටෝසුයි, කතරගමවත් නැතුව ඇති. හැබැයි රෝද ගෙවිලා කට්ට නැති වෙන්නම. මොන දෙයියන්ට කියන්නද? බුද්ධිය අහිමි ජාතියක් වෙලා අපි. දුකයි.

    Supiri kathwa ban gon south asian pakku
    Serama ekai. Ithyopiawath diyunu wela iawari
    Me amu gon hatta dewala assei, pilima assei ringan
    Diyunuwa pathanawa. Kaata kiyannada ban

    ගොන් පක්කු තවමත් දියුනු වෙමින් පවතින
    බලපන් මුලු ලෝකෙම රටවල් කොච්චර නම් දියුනුවක් වෙලාද
    මිරිස් කරල් දෙහිගෙඩි එල්ලගෙන. නුල් බැදගෙන
    සුර දාගෙන මේ හුත්තල මොකොද බන් කරන්නේ
    මේ කාලකන්නි රට හදන්න බෑ බන් ඇත්තටම දුකයි ඉස්සරහ බලද්දි​

    ඒකනේ මචං. බලපන් ලංකාවේ කවදා මේවගේ සිස්ටම් එකක් එයිද? කට විතරයි අපේ එවුන්ගේ. පුරාජේරැවයි මිත්‍යා දෘෂ්ටියයි තමයි. සදාතනිකව මෙහෙම තමයි