ado me scene ek aththada ban

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අනේ පල මුඩුක්කු සයිමෝ යන්න.උබේ ගෙදර කක්කුස්සිය හෝදන්නේ අල්ලපු ගෙදර උන්ද?අනික තෝ කොහොමද දන්නේ මම මොනවද කරන්නේ කියලා.මහලොකු උගතා.කතා කරන්නේ හුත්තෝ කියලා.:lol:තොට තියෙන්නේ ඉරිසියාව.තොට අඩු ගානේ ගෙයක් දොරක් වත් නැතුව ඇති ෂුවර් එකට.මට තෝ මොනා කිව්වත් කමක් නැහැ.ලංකාවට සල්ලි එවන අනිත් මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා.උන් සල්ලි එව්වේ නැත්නම් මාසයක් තොපිට ලෙවකන්න වෙන්නේ.උන් රට ඉදන් එවන සල්ලි වලින් තමා ලංකාව run වෙන්නේ..ඉගනගත්ත ඉගෙනගන්න තොපි වගේ උගත් පඩයොත් රට ගිහින් කක්කුස්සි හෝදලා තමා සල්ලි හොයාගන්නේ.තෝ වගේ අම්මගේ බත් ගෙඩිය ගිල ගිල මාසේ අන්තිමට ගන්න සොච්චමට වඩා උන් ඒවායින් හොයනවා.තෝ ඉතින් එක එකාට ඉරිසියා කර කර ලින් ගෙම්බා වගේ හූල්ලනවා:rofl:

    ලංකාවට කුරුදු ආවේනිකයි කිව්ව උගතනේ උබ.:lol::lol::lol::lol:

    ubalaa dennata pissuda yakoo nikan wali daa ganne wadak nathi ewata:lol: hugak meke comments daana ewun hithan inne me scene eka ubata wuna ekak kiyala..facebook link ekakth ekka damma nam hari
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආ ඒක තමා ටොයිලෙට් හෝදන එක ගැන දන්නේ.:rofl:UK නම් ඉතින් අහන්න දෙයක් නැහැ.නාකි සුද්දෙක්ට පුකත් දෙන්න ඇති.:lol:

    අඩෝ UK වල ටොයිලට් හෝදන්න රස්සා නෑ බං. ඒ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. :rolleyes::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ආ ඒක තමා ටොයිලෙට් හෝදන එක ගැන දන්නේ.:rofl:UK නම් ඉතින් අහන්න දෙයක් නැහැ.නාකි සුද්දෙක්ට පුකත් දෙන්න ඇති.:lol:

    අඩෝ සිරාවට උබ මොන්ටිසෝරිවත් ගියාද? මේ තියෙන්නේ Europe .
    275px-Rectified_Languages_of_Europe_map.png
    මේක මහද්වීපයක්.
    යූකේ කියන්නේ මේකේ තියන එක රටක් විතරයි. :lol::lol::lol: මම කවදාවත් ගිහින් නෑ එහෙ. මේ මහද්වීපයේ තව ගොඩක් රටවල් තියනව පුතේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ubalaa dennata pissuda yakoo nikan wali daa ganne wadak nathi ewata:lol: hugak meke comments daana ewun hithan inne me scene eka ubata wuna ekak kiyala..facebook link ekakth ekka damma nam hari

    නැහැ බන්.ඌ කතා කරන්න දන්නේ නැහැ.මම මොකටද බන් මේකේ වලි දාගන්නේ.දෙයක් කියන්න විදිහක් තියෙනවා.මුඩුක්කු වල උන් එක්ක මුඩුක්කු බාසාවෙන්මයි කතා කරන්න ඕන.නැත්නම් උන්ට ඒක වදින්නේ නැහැ.:D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    niyamaa raya sewakeyek hinda thamai oka geniyanne deela natthe. illegal nisa. neethiyata pitin yanna nam ithn pagawa denna wenawa lankawe. eka nam waradi

    ගුවන් මඟින් පළතුරු සහ එළවළු ආනයනය සඳහා අවසර ලබා නොදෙන බව ඔබ මෙතෙක් නොදැන සිටීම ගැන කණගාටුයි. 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත ක්‍රියාත්මක වන බව සඳහන් පුවරු ගුවන්තොටුපල මගී පර්යන්තයේ ප්‍රදර්ශනය කෙරෙනවා. අත් පත්‍රිකා මඟින් දැනුවත් කිරීම් කෙරෙනවා.

    ඔබට පළතුරු ගෙන ඒමට අවශ්‍ය නම් ජාතික ශාක නිරෝධායන සේවය, කටුනායක මඟින් නොමිලයේ ලබා දෙන බලපත්‍ර ලබා ගෙන නැව් මාර්ගයෙන් ගෙන ඒමට ඉඩ ලබා දෙනවා.

    ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම ද එම බලපත්‍ර‍යේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කර තොග ආනයනය ද අනිවාර්යයි. බලපත්‍ර‍යේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කළ ශාක, මල්, බීජ සහ වෙනත් ශාකමය ද්‍රව්‍ය කිසිදු අවහිරයකින් තොරව නිදහස් කර ඔබ වෙත නිකුත් කිරීමට ගුවන්තොටුපල ශාක නිරෝධායන ඒකකය සූදානම්.

    ඔබෙන් පළතුරු ශාක නිරෝධායන ඒකකයට ලබා ගෙන ඔබට ලබා දී ඇත්තේ රඳවා ගැනීම් නියෝගයක් (Detain receipt). එම රඳවා ගැනීම් නියෝගයේ සඳහන් සියලු ද්‍රව්‍ය පැය 72ක් ඉකුත් වූ පසු විධිමත් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් නිලධාරි අධීක්ෂණය යටතේ විනාශ කිරීම සිදු කරනවා.

    එපමණක් නොවෙයි අපනයනයේ දී ගුණාත්මක ශාක, මල්, පැළ වර්ග, එළවළු, පළතුරු ආදිය සඳහා එහි ගුණාත්මක බව තහවුරු කරමින් ශාක ස්වස්ථතා සහතික ලබා දීමත් අප සිදු කරනවා. අපේ ශාක ස්වස්ථතා සහතිකයට ලෝකයේ අනෙකුත් රට වල් වලින් ඉහල පිළිගැනීමක් ලැබෙනවා.

    මෙහි දී ඔබට අවශ්‍ය වන සියළු තොරතුරු සහ අවශ්‍ය ඉල්ලුම් පත්‍ර www.doa.gov.lk සහ npqs srilanka වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.

    වැඩිදුර විමසීම් සඳහා පහත දුරකථන අංක ඇමතිය හැක.

    ස්ථානභාර නිලධාරි, ගුවන්තොටුපල ඒකකය - 011 - 2252575
    අතිරේක අධ්‍යක්ෂ, ජාතික ශාක නිරෝධායන සේවය - 011 - 2252028/29
    අධ්‍යක්ෂ, බීජ සහතික කිරීම හා පැළෑටි සංරක්ෂණ සේවය - 081 - 2388044
    කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් - 081 - 2388331

    ඔබගේ චෝදනාව පිළිබඳ විධිමත් පරීක්ෂණවක් ඉදිරි දින කිහිපය තුල අප ආයතනය මඟින් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ------- FACEBOOK COMMENT

    නැහැ
    මූ එහෙම කියන්නේ පගාව දෙන්න බැරි නම් පලතුරු ටික දීල පල කියන කතාවනේ..

    අනිවා ඕක තම වෙන්න ඕන.ගේන්න තහනම් ඒව නවත්වන්න ඕන...
    නමුත් මුන්ට ඕන මෙක නවත්වන්න නෙවෙයි පගාව ගහල ගාන කපාගන්න. ඒක බැරි උනාම ගේම අදිනවා. උබට ඕක තෙරෙන්නෙ නැද්ද බන් ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අඩෝ සිරාවට උබ මොන්ටිසෝරිවත් ගියාද? මේ තියෙන්නේ Europe .
    275px-Rectified_Languages_of_Europe_map.png
    මේක මහද්වීපයක්.
    යූකේ කියන්නේ මේකේ තියන එක රටක් විතරයි. :lol::lol::lol: මම කවදාවත් ගිහින් නෑ එහෙ. මේ මහද්වීපයේ තව ගොඩක් රටවල් තියනව පුතේ.

    ඇත්තද එහෙනම් ඉතාලියට බෝට්ටුවෙන් යන්න ඇති:lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අනේ පල මුඩුක්කු සයිමෝ යන්න.උබේ ගෙදර කක්කුස්සිය හෝදන්නේ අල්ලපු ගෙදර උන්ද?අනික තෝ කොහොමද දන්නේ මම මොනවද කරන්නේ කියලා.මහලොකු උගතා.කතා කරන්නේ හුත්තෝ කියලා.:lol:තොට තියෙන්නේ ඉරිසියාව.තොට අඩු ගානේ ගෙයක් දොරක් වත් නැතුව ඇති ෂුවර් එකට.මට තෝ මොනා කිව්වත් කමක් නැහැ.ලංකාවට සල්ලි එවන අනිත් මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා.උන් සල්ලි එව්වේ නැත්නම් මාසයක් තොපිට ලෙවකන්න වෙන්නේ.උන් රට ඉදන් එවන සල්ලි වලින් තමා ලංකාව run වෙන්නේ..ඉගනගත්ත ඉගෙනගන්න තොපි වගේ උගත් පඩයොත් රට ගිහින් කක්කුස්සි හෝදලා තමා සල්ලි හොයාගන්නේ.තෝ වගේ අම්මගේ බත් ගෙඩිය ගිල ගිල මාසේ අන්තිමට ගන්න සොච්චමට වඩා උන් ඒවායින් හොයනවා.තෝ ඉතින් එක එකාට ඉරිසියා කර කර ලින් ගෙම්බා වගේ හූල්ලනවා:rofl:

    ලංකාවට කුරුදු ආවේනිකයි කිව්ව උගතනේ උබ.:lol::lol::lol::lol:

    Mekata wela ganunge helu thread and anunge kunu ussala dana ubata mokata anukampa karannada ban :lol::lol: porak nam mehe awilla hitapanko api wage :rofl: Europe kiuwama UK kiyana uba wage modayekta irisiya karanne na mage ballawat oi :lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Mekata wela ganunge helu thread and anunge kunu ussala dana ubata mokata anukampa karannada ban :lol::lol: porak nam mehe awilla hitapanko api wage :rofl: Europe kiuwama UK kiyana uba wage modayekta irisiya karanne na mage ballawat oi :lol::lol:

    මම මොක දැම්මහම තොට තියෙන අමාරුව කීම:rofl:?බලන් යනකොට තෝ මහ ගෑනියෙක් නේ.මෙච්චර කල් මාත් එක්ක ඇමිනෙන්න බලන් ඉදලා තියෙන්නේ.ඕවා ඉතින් ජාන වලින් එන දේවල්.තොට බැනලා වැඩක් නැහැ එක අතකට.:lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ පාර ඉංග්‍රීසි දාලා කිච වෙන එක වහන්න.නියම ටිපිකල් පුක කළු සුද්දෙක්.:lol::lol:WIKI ත් ගිහිං:rofl:

    Ceylon Cinnamon (Cinamomum Zylanicum) a plant indigenous to Sri Lanka is a moderately size bushy ever green tree. - from wiki

    Onna bold karalama damma :(:( uba paw ban
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Ceylon Cinnamon (Cinamomum Zylanicum) a plant indigenous to Sri Lanka is a moderately size bushy ever green tree. - from wiki

    Onna bold karalama damma :(:( uba paw ban

    ඉතින් ගොන්සන් ඔය ඒ වර්ගෙනේ.තෝ ඉස්සෙල්ලා කිව්වේ කුරුදු කියලා.:lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එතකොට උබ කියන්නේ වෙන රටවල් වල කුරුදු වැවෙන්නේ නැහැ.:lol::lol:

    :lol::lol: machan do some read up. Ceylon cinnamon is a different species. ohoma baluwot hama ratakata hama ekakma wawenawa. example - Rice . Eka eka ratawala wawena wishesa tiyanawa rice wala. uba kiyana widihata ehenam okkoma rice ekai :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උබට තේරෙන්නේ නෑ මචන් එක එක රටවල් වල තියෙන political agenda ගැන. කවුරුත් නොතකන පොඩි රටක් කියලා හිතුනට අපිට ඔහොම වසංගතයක් ගෙනල්ලා වාසි ලබන්න පුළුවන් රටවල් ගොඩක් තියෙනවා. මම කස්ටම් එකේ ඉන්න උන්ට නම් පොඩ්ඩක්වත් කැමති නෑ නමුත් මම මේ කතා කරන්නේ quarantine unit එක කරපු වැඩේ ගැනයි.

    උබට මොකක් හරි රාජ්‍යක් රුපියල් කෝටියක් දීලා කිව්වොත් මෙන්න මේ පොඩි වසංගතේ අපේ රටේ පතුරලා මාරු වෙයන් කියලා උබේ ඔය දේශප්‍රේමය ඒ වෙලාවටත් තියෙයිද? හරි, පවුලේ ඉන්න සාමාජිකයෝ ටික ගන්නවා ඇපයක් විදියට. එතකොටත් උබ ඔය වසංගත වැඩේ නොකර ඉදීද? :lol::lol:

    අන්න ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතපන්. පෙන හැටියට උබ ගොඩක් තාක්ෂණික, සමාජීය විෂයන් වලින් ඉගෙන ගෙන නෑ වගේ. මම මේ අපහාස කරනවා නෙවේ හොදේ.. නිකන් කිව්වේ සමහර මෝඩ තර්ක ඉදිරිපත් කරනවට. :dull:

    bump :rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :lol::lol: machan do some read up. Ceylon cinnamon is a different species. ohoma baluwot hama ratakata hama ekakma wawenawa. example - Rice . Eka eka ratawala wawena wishesa tiyanawa rice wala. uba kiyana widihata ehenam okkoma rice ekai :rofl:

    ඉතින් ඒක තමා ඒකට කොහොමද රටකට ආවේණිකයි කියන්නේ?:lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඉතින් ඒක තමා ඒකට කොහොමද රටකට ආවේණිකයි කියන්නේ?:lol:

    :lol::lol: uba nam real modayek. Species eka thamai awenika. Kingdom eke idan hierarchy ekak tiyanawa uba iskole giya nam owa dannawa. ekko ona na ban. Suwandel kiyana haala lankawata awenika naa mokada wena rata walat wee wawenawa ne :lol::lol:
    educate urself ban salli hewwata witarak madi :rofl: :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :lol::lol: machan do some read up. Ceylon cinnamon is a different species. ohoma baluwot hama ratakata hama ekakma wawenawa. example - Rice . Eka eka ratawala wawena wishesa tiyanawa rice wala. uba kiyana widihata ehenam okkoma rice ekai :rofl:

    කුරුදු ගැන WIKI එකේ ගහලා හෙව්ව උබ WIKI එකේ ගහලා හෙව්වේ නැත්තේ ඇයි බන් ආවේනික කියන එකේ තේරුම?:lol::lol::lol::lol:

    https://si.wikipedia.org/wiki/ආවේණික
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කුරුදු ගැන WIKI එකේ ගහලා හෙව්ව උබ WIKI එකේ ගහලා හෙව්වේ නැත්තේ ඇයි බන් ආවේනික කියන එකේ තේරුම?:lol::lol::lol::lol:

    https://si.wikipedia.org/wiki/ආවේණික

    පඬි පප්පා ළිදේ නේද.මම කිව්වා ඕකට.:(