Audi A3 sport back 6.3M

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    රත්තරං;22552771 said:
    J100 එක මචන්.
    supiri bandayak.. tyre 4 dala enakota ehema podi saneepayak danenawa athi neh.. :rolleyes::rolleyes::rolleyes:

    Oka denna epa .kelawenawa..
    na ban denne na.. deela laksha 50ta ganna tyneth 260 ekakne.. :D:D:D

    රත්තරං;22552782 said:
    240 260 හොද රිලයබල් කාර් බං. වාහනේ ලෙඩක් නැත්නම් මාරු කරන්න යන්න එපා තේරුමක් නෑ. අලුත්වගේ හරීයට ලෙඩ බන් එක එක ඒවා.

    Aniwa ban, service kala diwwa.. wena nam kisima deyak kale na. Baba wage tiyagannwa, pocket ekata nam patta wasi.. :):)
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;22555708 said:
    :lol::lol:අනේ නෑ මිනිහෙක්ට උදව්වක් විදිහට මම දැමෙමේ. ෆේක් නමකින් මොන show off ද? මේකේ ඉන්න සමහර උන් මාව පර්සනලි දන්නවා:lol:

    නාන ශිරා ගන්නව තමා... :lol: යේකවත් තේරෙන් නෑ... ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    supiri bandayak.. tyre 4 dala enakota ehema podi saneepayak danenawa athi neh.. :rolleyes::rolleyes::rolleyes:

    Aniwa ban, service kala diwwa.. wena nam kisima deyak kale na. Baba wage tiyagannwa, pocket ekata nam patta wasi.. :):)

    තෙලුත් 4-6ක් වගේ කරන්නේ, ඉන්ලයින් 6 ස්ලින්ඩර් පැට්‍රෝල්. හැබැයි ලෙඩ කියලා ජාතියක් පලාතකවත් නෑ, ඔක්ශන් එකෙන් අරන් හැදුවා හැදුවමයි අද වෙනකන් රේඩියේටරේ වතුර ටිකක් අඩු නෑ. හැබැයි හදන එක වියදම් කරලා හැදුවා අටවන්නේ නැතුව. IDG - Van modification ත්‍රෙඩ් එකේ ඒ කාලේ හදනකොට මම අප්ඩේට් කලා පොටෝ දකින්න ඇතිනේ. ටයර් සෙට් එකනම් ගනන්,ඕෆ් රෝඩ් පෙන්නලවත් නෑනේ, ඒ නිසා අව්ලක් නෑ ඉතින්. බ්‍රේක් ශූ සෙට් එකක් 40-50ක් දුවනවා බං. මාර ඩියුරබල් ඒ අතින් නම්

    240ත් එහෙම තමා බන්. වාහනේ හරියට අමුනලා නැතුව පොඩි පොඩි ලෙඩත් හදලා තියෙනවනම් හදට හරි ගිහින් එන්න පුලුවන් පාරක් තියෙනවනම්
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    රත්තරං;22559252 said:
    තෙලුත් 4-6ක් වගේ කරන්නේ, ඉන්ලයින් 6 ස්ලින්ඩර් පැට්‍රෝල්. හැබැයි ලෙඩ කියලා ජාතියක් පලාතකවත් නෑ, ඔක්ශන් එකෙන් අරන් හැදුවා හැදුවමයි අද වෙනකන් රේඩියේටරේ වතුර ටිකක් අඩු නෑ. හැබැයි හදන එක වියදම් කරලා හැදුවා අටවන්නේ නැතුව. IDG - Van modification ත්‍රෙඩ් එකේ ඒ කාලේ හදනකොට මම අප්ඩේට් කලා පොටෝ දකින්න ඇතිනේ. ටයර් සෙට් එකනම් ගනන්,ඕෆ් රෝඩ් පෙන්නලවත් නෑනේ, ඒ නිසා අව්ලක් නෑ ඉතින්. බ්‍රේක් ශූ සෙට් එකක් 40-50ක් දුවනවා බං. මාර ඩියුරබල් ඒ අතින් නම්

    240ත් එහෙම තමා බන්. වාහනේ හරියට අමුනලා නැතුව පොඩි පොඩි ලෙඩත් හදලා තියෙනවනම් හදට හරි ගිහින් එන්න පුලුවන් පාරක් තියෙනවනම්

    Photos dakke na ban, idapan thread eka hoyala balanna..
    Same model da?.. One of my friend's vehicle,

    10393934_10153337723078488_8305999926198591925_n.jpg
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    Cars@Duplication

    Import yourself a Brand New 2017 Audi A3 Sport-back TFSI Petrol
    Colours Available: Grey, Black and White
    All inclusive Price: 6,500,000 Onwards
    *Rs 6,950,000 for the vehicle shown below (With Leather Seats and Push-Start)
    (No Hidden Charges)
    Booking Fee: Rs 500,000 only
    Free Registration for First 5 customers!
    Delivery in 6-8 weeks to Sri Lanka
    Contact: 0722 234 595/ 0789 703 903
    Price includes- Vehicle, Customs Duty, Clearing and Local Charges
    Key Options:
    Brand New Delivery miles only
    117 BHP 1.0 TFSI Engine
    S tronic Automatic Gearbox
    Cloth Seats
    Xenon Headlamps
    16-inch alloy wheels
    Sports Package
    Deluxe automatic air conditioning
    Audi MMI Multimedia Interface 8-Speaker
    Bluetooth Phone
    Rear-view camera
    Airbags
    Options that can be added
    Leather Seats Rs 250,000
    Key-less Entry System: Rs 200,000
    Call us today!

    KQZ83HU.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    රත්තරං;22553707 said:
    සිලින්ඩර් ගානට වඩා තව දේවල් තියෙනවනේ බන්. මේක ජපන් ත්‍රී සිලුන්ඩර් එකකට වඩා ස්මූත්. ලක්ශ 65ට මීට වඩා මොනවද බන්.කෝටි ගානක් නෙමේනේ. කොහොමත් මේකමගෙ අමතර වාහනේ. තව දෙකක් තියෙනව ලග.වැඩිය දුවන්නේ නෑ. ලක්ශ 65ට බලලා මීයෝ අල්ලයිනේ. ඕන පුකක්😜

    මේක 2018ට ෆේස් ලිෆ්ට් කරා විතරයි. අනික් මැකෑනිකල් කොටස 2016/7 මොඩල් මයි. රීකෝල් නෑ තිබ්බ ඒවා 2016 කලා. ෆස්ට් බැජ් වල තමා මොඩල් එකක් ආවහම රීකෝල් එන්නේ. ෆේස් ලිෆ්ට් වල එන්නේ නෑ. ඒකයි ඕනම බ්‍රෑන්ඩ් එකක මොඩල් එකක ෆේස් ලිෆ්ට් එක ගන්න එක සේෆ්

    ඒජන්ට් මේක ගෙන්නනවනේ බං. ඌ ගාව බඩු තියෙනවා. ෆුල් ඉංශුවරන්ස් දාලානේ දුවන්නේ

    Ela ela jaya weva.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Brand New Agent gen ganna puluwan 7.5 million walata with warranty. Mechchara ganak deel ganne mokatada

    පොඩ්ඩක් බලපන් මචන් ඒජන්ට් ගේන එකේ ඔප්ශන් කොහොමද කියලා. ස්ටීරින් වීල් එකයි ටිකයි විතරයිද දන්නේ නෑ. ඒ3 එකේනම් ඔටෝ ඒසී වත් නෑ ඒජන්ට්ගේ එකේ:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;22552836 said:
    මෙන්න මෙයාලා සති 6න් ස්පෝර්ට් බැක් එක ගෙනල්ලා දෙනවා

    http://www.carsatduplication.com

    ලෙදර් සීට් සහ පුශ් ස්ටාර්ට් එන එකක් ඉල්ලන්න

    සස්පෙන්ශන් ගැන රටේ නැති බයිලා කියයි.ඒත් කාර් එකේම ඇජස් කරන්න පුලුවන් අපිට ඕන මූඩ් එක. ඒ නිසා තමන් ආස කාර් එක තමන්ගේ මිලට ගන්න බලන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Cars@Duplication

    Import yourself a Brand New 2017 Audi A3 Sport-back TFSI Petrol
    Colours Available: Grey, Black and White
    All inclusive Price: 6,500,000 Onwards
    *Rs 6,950,000 for the vehicle shown below (With Leather Seats and Push-Start)
    (No Hidden Charges)
    Booking Fee: Rs 500,000 only
    Free Registration for First 5 customers!
    Delivery in 6-8 weeks to Sri Lanka
    Contact: 0722 234 595/ 0789 703 903
    Price includes- Vehicle, Customs Duty, Clearing and Local Charges
    Key Options:
    Brand New Delivery miles only
    117 BHP 1.0 TFSI Engine
    S tronic Automatic Gearbox
    Cloth Seats
    Xenon Headlamps
    16-inch alloy wheels
    Sports Package
    Deluxe automatic air conditioning
    Audi MMI Multimedia Interface 8-Speaker
    Bluetooth Phone
    Rear-view camera
    Airbags
    Options that can be added
    Leather Seats Rs 250,000
    Key-less Entry System: Rs 200,000
    Call us today!

    KQZ83HU.jpg

    මම කලින්ම කිව්වේ, හැබැයි ලක්ශ 5ක් විතර වැඩී. ඒ වගේම ස්පෝර්ට් බැක් එක විතරයි. සෙඩෑන් එක ගැන ඇහුවම ඒක ගෙන්නන බෑ කියන්න 1000ක් දේවල් කියනවා මල්ලි.මේ පොටෝ එකේ තියෙන්නේ 2016/2017 මුන් ලාබේ ගන්න පරන එක ගේනවද මන්දා

    මෙන්න මේක ගන්න පුලුවන් දැන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22553090&postcount=318

    ආ මලේ. ද&&&ව පන්සල් ගියා. උබලගේ ගේ ඉස්සරහ ස්ලෝ කරලත් තට්ටුවක් දැම්මේ නෑ පරන අවුල් නිසා උබ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද නොදන්න නිසා:):)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Photos dakke na ban, idapan thread eka hoyala balanna..
    Same model da?.. One of my friend's vehicle,

    10393934_10153337723078488_8305999926198591925_n.jpg

    ඒ දවස්වල දාපු එක පෝස්ට් එකක් වත් නෑනේ. මෙන්න මේක විතරයි ඉතුරු:confused::confused::confused:

    http://www.elakiri.com/forum/showpost.php?p=21556075&postcount=32

    පොටෝ එකේ තියෙන්නේ 2000 විතර ආව ඩීසල් එක. මගෙ එක 2005 පෙට්‍රල්, ඕකම තමා බොඩිය. පිටිපස්ස වෙනස්. හැප්පිලා ලෙක්සස් දොරක් දැම්මා මම.ඔය උඩ එකේ කියන්නේ ඒක ගැන.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    audi Q2 kohomada weida raththarane

    ම්ම් කියන්න දන්නේ නෑ මචෝ. මේ ලබන්න යන්නේ පලවෙනි අද්දැකීම. නිතරම හුගාක් දුවනවනම් මේන්ටෙනන්ස් වියදම ගැන හිතනවනම් ජපන් එකක් ගන්න එක නුවනට හුරුයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;22561062 said:
    ම්ම් කියන්න දන්නේ නෑ මචෝ. මේ ලබන්න යන්නේ පලවෙනි අද්දැකීම. නිතරම හුගාක් දුවනවනම් මේන්ටෙනන්ස් වියදම ගැන හිතනවනම් ජපන් එකක් ගන්න එක නුවනට හුරුයි

    අනේ හොඳයි යාලුවේ :)