ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
තත්වෙට ගැලපෙන්නෙ නැති පොඩි කේස් එකක් එයි කියලහිතෙනව මචන්. කෙල්ලගෙ පවුලෙ අයට එච්චර සල්ලිය බාගෙ යාන වාහන ඉඩකඩම් නෑ. අපේ තාත්තා රජයෙ රැකියාවක් කරන්නෙ හිතේ ටිකක් මාන්නෙ ලොකුකම එහෙම තියෙනව. අකමැති වෙයිද කියල බයක් තියෙනව මට
තාත්තා රජයෙ රැකියාවක් නම් කරන්නේ ආයේ සල්ලිකාරයො වෙන්න බැ.. බය නැතුව කියහන්..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
salli nam na thamai eth manne thiyenawa mcn :(
මාන්නේ කන්නද බන්.. තාත්තා පොඩ්ඩක් කේස් දායි. අම්මා ශේප් නම් තාත්තා අවුලක් නැ..
 
fperson001

Member
Dec 1, 2017
22
2
0
මාන්නේ කන්නද බන්.. තාත්තා පොඩ්ඩක් කේස් දායි. අම්මා ශේප් නම් තාත්තා අවුලක් නැ..

එල එල. කියන්න විදියකුත් suggest කරන්න පුළුවන්ද?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
එල එල. කියන්න විදියකුත් suggest කරන්න පුළුවන්ද?
අයියලා මල්ලිලා නන්ගිලා අක්කලා ඉන්නවනම් වැඩේ ලෙසියි උබට. උන්ට කියලා පත්තු කරපන්.
 
fperson001

Member
Dec 1, 2017
22
2
0
අයියලා මල්ලිලා නන්ගිලා අක්කලා ඉන්නවනම් වැඩේ ලෙසියි උබට. උන්ට කියලා පත්තු කරපන්.

ඒ හුත්තලා මා එක්ක ඊරිසියයි. උන් අම්මලට නොකිය හූනියං කරයිද දන්නෑ අපි දෙන්න බිඳවන්න :(
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඒ හුත්තලා මා එක්ක ඊරිසියයි. උන් අම්මලට නොකිය හූනියං කරයිද දන්නෑ අපි දෙන්න බිඳවන්න :(
උබ ආතල් එකක් ගන්නේ.. අපරාදේ මගේ කාලේ.
 
exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අමිිම එක්ක කතා කරපන් කෙලින්ම....දෙකෙන් එකයි...අමිිමා ok නමිි තාත්තව ෂෙප් කරගනී
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    උබ ආතල් එකක් ගන්නේ.. අපරාදේ මගේ කාලේ.

    නෑ නෑ සිරාවටම කියන්නේ. අපේ සහෝදරියො ටික මේ කේස් එකට ගාවගත්තොත් වර්චස් වෙනව වැඩේ.
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    අමිිම එක්ක කතා කරපන් කෙලින්ම....දෙකෙන් එකයි...අමිිමා ok නමිි තාත්තව ෂෙප් කරගනී

    කොහොමද මචන් අදහස ඉදිරිපත් කරන්නඕන අම්මට? කවදාවත් කරල නෑ මෙහෙම දෙයක් ඒකයි අහන්නේ
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ෆේක් තමයි. ඒ ගැන සමාවෙන්න. මාස කීපයක් පුරා පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධය ගෑන දෙමව්පියන් දැනුවත් කරන්න අවශ්‍යයි. මේක අම්මලට කියන්න හොඳම ක්‍රමේ මොකක්ද?

    රෑට උයන වෙලාවට හෙළුවෙන් කුස්සියට දුවල ගිහින් රාගිකව ගෙදර අය දිහා බලන් ඉදපන්. නිකන්ම වැඩේ තේරෙනව..
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කියපන් ගෑනුලමෙිික් ගැන කියන්න ඔිිනෙ කියලා....හොඳ මූඩිි එකක ඉද්දී කියපන්....