තාත්තා රජයෙ රැකියාවක් නම් කරන්නේ ආයේ සල්ලිකාරයො වෙන්න බැ.. බය නැතුව කියහන්..තත්වෙට ගැලපෙන්නෙ නැති පොඩි කේස් එකක් එයි කියලහිතෙනව මචන්. කෙල්ලගෙ පවුලෙ අයට එච්චර සල්ලිය බාගෙ යාන වාහන ඉඩකඩම් නෑ. අපේ තාත්තා රජයෙ රැකියාවක් කරන්නෙ හිතේ ටිකක් මාන්නෙ ලොකුකම එහෙම තියෙනව. අකමැති වෙයිද කියල බයක් තියෙනව මට





