Ubage akkala lassanai da ban??![]()
කියපන් ගෑනුලමෙිික් ගැන කියන්න ඔිිනෙ කියලා....හොඳ මූඩිි එකක ඉද්දී කියපන්....

Ubata ubalage gedarata kiyanna aula.mama kallage gedarin ahanna aula.ube kellata salli echcharama na.mage kellata salli thiyenawa. Ekama lokayaka iranan dekak machan.thamange gedarata kiyanna baya wenna one na ban. Kelin kiyapan ammata mulinma. Ehema naththan ammagen ahapan ada kale sallida hoda gathi guna kellekda ammae hoya ganna one kiyala. Amma kiuwith salli kannada hoda gathi gunai kiuwoth kelinma kiyapan. Amma kiuwith dekama one kiyala uba kiyapan salli thiyen aya control karanna ba amme anika oya wichchoorana kello genlla ammata salakana ekakuth na kiyala
Ubala denna deka maaru karagaththoth moko????

අවුරුදු 14 15 වගේ ඉඳන් මට යාලුවන්ට වඩා වෙනසක් මගෙ තියෙනව කියල දැනුන
මට කොච්චර ලස්සන ගෑණු ලමෙක් දැක්කත් කිසිම හැඟීමක් ඇතිවෙන්නෑ 

අම්මෙ මට කියන්න දෙයක් තියෙනව. පොඩ්ඩක් මෙහෙම එන්න පුලුවන්ද ?
මොකක්ද පුතේ කියන්න තියෙන්නෙ ?
කාටවත් කියන්න එපා හැබැයි. මේක මං දැන් ගොඩක් කල් ඉඳන් හිතේ තියං හිටිය. ඒත් මේක හිතේ තියං ඉන්න එකෙං මට ප්රශ්න ඇති වෙන එක විතරයි වෙන්නෙ ඒ නිසා කියන්න තීරණය කලා. මට ආයෙත් බඳින්න කියන්න එහෙම එපා.
ඒ මොකද ඒ ?
දැන් මේක දැනිල මට ගොඩක් කල් වෙනව. ඒත් මං ලැජ්ජාවටයි භයටයි කාටවත් කියන්නැතුව බොරුවට රඟපාන්න පුරුදු වුනා. මම සමලිංගිකයෙක්. මට පිරිමි ලමයි ගැන විතරයි ආස හිතෙන්නෙ.
මොනවා ?
ඔව්අවුරුදු 14 15 වගේ ඉඳන් මට යාලුවන්ට වඩා වෙනසක් මගෙ තියෙනව කියල දැනුන

තොට පිස්සුද. ලෑස්ති වෙයං හෙට බෙහෙතක් ගන්න යන්න
අම්මෙ. ඒත් බෙහෙත් අරං මේක හොඳ කරන්න බෑ. ඒගොල්ලො කරන්නෙ බලහත්කාරෙන් ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න කියාදෙන එක විතරයි. මට එහෙම ජීවිතයක් ඕන්නෑ
හනේ දෙයියනේ මොන කරුමයක්ද අපිට මේ පල දුන්නෙ. රට්ටු දැනගත්තොත් අපේ මූණට කෙල ගහයි
අම්මෙ. මං බොරුවක් කිව්වෙ. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ. ඒක කියන්නයි ඕනෙ වුනේ.
. . . . . . . . .
Patta yakow mekaඅම්මෙ මට කියන්න දෙයක් තියෙනව. පොඩ්ඩක් මෙහෙම එන්න පුලුවන්ද ?

මට කොච්චර ලස්සන ගෑණු ලමෙක් දැක්කත් කිසිම හැඟීමක් ඇතිවෙන්නෑ :no
Etakotama kanata gahana saddayak ai umba iwarai kollo.....maru advice....![]()
ගෙදරින් යන්න බලාන මේ ටික කියපන්![]()
එහෙම පන්නන එකක් නෑ 
Etakotama kanata gahana saddayak ai umba iwarai kollo.....maru advice....![]()
ඒකට ටිකක් දුරින් ඉඳන් කියපං දුවන්න බලාගෙන 
අන්තිමට ඇත්ත කියනවනෙ බං ඉතිංඑහෙම පන්නන එකක් නෑ
ඒකට ටිකක් දුරින් ඉඳන් කියපං දුවන්න බලාගෙන
![]()

Ubata ubalage gedarata kiyanna aula.mama kallage gedarin ahanna aula.ube kellata salli echcharama na.mage kellata salli thiyenawa. Ekama lokayaka iranan dekak machan.thamange gedarata kiyanna baya wenna one na ban. Kelin kiyapan ammata mulinma. Ehema naththan ammagen ahapan ada kale sallida hoda gathi guna kellekda ammae hoya ganna one kiyala. Amma kiuwith salli kannada hoda gathi gunai kiuwoth kelinma kiyapan. Amma kiuwith dekama one kiyala uba kiyapan salli thiyen aya control karanna ba amme anika oya wichchoorana kello genlla ammata salakana ekakuth na kiyala
අම්මෙ මට කියන්න දෙයක් තියෙනව. පොඩ්ඩක් මෙහෙම එන්න පුලුවන්ද ?
මොකක්ද පුතේ කියන්න තියෙන්නෙ ?
කාටවත් කියන්න එපා හැබැයි. මේක මං දැන් ගොඩක් කල් ඉඳන් හිතේ තියං හිටිය. ඒත් මේක හිතේ තියං ඉන්න එකෙං මට ප්රශ්න ඇති වෙන එක විතරයි වෙන්නෙ ඒ නිසා කියන්න තීරණය කලා. මට ආයෙත් බඳින්න කියන්න එහෙම එපා.
ඒ මොකද ඒ ?
දැන් මේක දැනිල මට ගොඩක් කල් වෙනව. ඒත් මං ලැජ්ජාවටයි භයටයි කාටවත් කියන්නැතුව බොරුවට රඟපාන්න පුරුදු වුනා. මම සමලිංගිකයෙක්. මට පිරිමි ලමයි ගැන විතරයි ආස හිතෙන්නෙ.
මොනවා ?
ඔව්අවුරුදු 14 15 වගේ ඉඳන් මට යාලුවන්ට වඩා වෙනසක් මගෙ තියෙනව කියල දැනුන
මට කොච්චර ලස්සන ගෑණු ලමෙක් දැක්කත් කිසිම හැඟීමක් ඇතිවෙන්නෑ
තොට පිස්සුද. ලෑස්ති වෙයං හෙට බෙහෙතක් ගන්න යන්න
අම්මෙ. ඒත් බෙහෙත් අරං මේක හොඳ කරන්න බෑ. ඒගොල්ලො කරන්නෙ බලහත්කාරෙන් ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න කියාදෙන එක විතරයි. මට එහෙම ජීවිතයක් ඕන්නෑ
හනේ දෙයියනේ මොන කරුමයක්ද අපිට මේ පල දුන්නෙ. රට්ටු දැනගත්තොත් අපේ මූණට කෙල ගහයි
අම්මෙ. මං බොරුවක් කිව්වෙ. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ. ඒක කියන්නයි ඕනෙ වුනේ.
. . . . . . . . .
eth consequences kohoma weida danne na
maha rae madde kaegahaida danne na ahalapahala untath aharenna 
මෙම සින්දුව උදේ සවස 108 වතාවක් දෙමාපියන්ට ඇහෙන්න හයියෙන් දාපන් ප්රථිළුල සහතිකයි වැඩේ හරි ගියමෙ මට රු 100ක රීලොඩ් එකක් දාපන් හොදේ![]()