ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    කාළගුණේ හොදම එකෙන් කෙලව්වා සින්හලුනෙ. දවස් දෙකක් කරන්ට් නැතිව අද රෑ තමයි ආවේ. ලොස් එක අති විසාලයි. :(
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    කාළගුණේ හොදම එකෙන් කෙලව්වා සින්හලුනෙ. දවස් දෙකක් කරන්ට් නැතිව අද රෑ තමයි ආවේ. ලොස් එක අති විසාලයි. :(

    dan tikak loss cover ne ban man nam podi profit ekak thiyanwa
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අඩු වෙයන් දෙයියෝ... 5000 වෙනකං අඩුවෙයන් ...... අපිටත් ගන්න අඩුවෙයන්...
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    දන්න කෙනෙක් කියහන්කෝ කොහොමද Bittrex එකේ Buy/Sell කරන්නේ කියලා.
    මම Bitcoin වලින් $100 deposit කළා. දැන් එකෙන් අනිත් coin buy කරන්නේ කොහොමද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දන්න කෙනෙක් කියහන්කෝ කොහොමද Bittrex එකේ Buy/Sell කරන්නේ කියලා.
    මම Bitcoin වලින් $100 deposit කළා. දැන් එකෙන් අනිත් coin buy කරන්නේ කොහොමද?
    උඹත් මාර කොල්ලෙක් තමයි. ලොග් උනාම උඩින්ම වම් පැත්තෙන් පේනව නේද B මාකට් කියල තියෙනව. ඒක ක්ලික් කලාම එන කොයින්ස්වලින් [නැත්නම් සර්ච් එකේ ගහන්න ගන්න ඕන කොයින් එකේ නම] ගන්න ඕන කොයින් එක ක්ලික් කරන්න. එතකොට එනව buy/sell පේජ් එක. [buy/sell page එක ගැනත් විස්තර ඕනද මචන්?]