මම නම් අහල තියන විදියට
සමහර ඇතුන්ගෙ දලය ඇතුලත කුහරයක් තියනවා, සමහර වෙලාවට දලේ ඇතුලෙන්ම කෑල්ලක් කැඩිලා දලය ඇතුලෙ තියන කුහරෙට වැටෙනවා
කාලයත් එක්ක අර දල කෑල්ල කුහරෙ ඇතුල එහාට මෙහාට හැපිලා රවුම් වෙලා පොලිශ් වෙලා ලස්සනට හැදෙනවා
ඔන්න ඕකටලු ගජමුතු කියන්නෙ
ගජමුතු තියන ඇතුන්ගෙ දලේ හෙලවෙනකොට අර ඇතුලෙ තියන කෑල්ල හෙලවෙන සද්දෙ ඇහෙනවලු ඒ සද්දෙන් ගජමුතු තියන ඇතුන්ව අදුනගන්න පුලුවන්
අර දලේ ඇතුලෙ කුහරෙට ස්වබාවිකවම දල කෑල්ලක් කැඩිල වැටෙන එක හරිම අහම්බෙන වෙන දෙයක් නිසා ගජමුතු කියන්නෙ දුර්ලභ දෙයක් වෙලා තියනවා
ටෙක්නිකලි ගත්තම ගජමුතු කියන්නෙ නිකන් පොලිශ් වෙචච දල කෑල්ලක විතරයි ඕකෙන් වෙන සැප සම්පත් වැඩිවීමක් කියන්නෙ නිකන් මිත්යාවක් විතරයි, අර තරම් සතෙක් මරල ගන්න දලකෑල්ලක් තියාගෙන හිටියම තියන ටිකත් නැතිවෙන එක තමයි වෙන්න ඕන
මේකත් හරියට අර රයිනෝ අග වගේ තමයි, ඒකෙත් රසායනික සංයුතිය ගත්තම අපේ නියපොතු වලට සමානයිලු නේ එහෙම එකකින් ඔය කියන ඖශධීය ගුනයක් නැහැයි කියලා නෙ කියන්නෙ