All about ගජමුතු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මම නම් අහල තියන විදියට
    සමහර ඇතුන්ගෙ දලය ඇතුලත කුහරයක් තියනවා, සමහර වෙලාවට දලේ ඇතුලෙන්ම කෑල්ලක් කැඩිලා දලය ඇතුලෙ තියන කුහරෙට වැටෙනවා
    කාලයත් එක්ක අර දල කෑල්ල කුහරෙ ඇතුල එහාට මෙහාට හැපිලා රවුම් වෙලා පොලිශ් වෙලා ලස්සනට හැදෙනවා
    ඔන්න ඕකටලු ගජමුතු කියන්නෙ
    ගජමුතු තියන ඇතුන්ගෙ දලේ හෙලවෙනකොට අර ඇතුලෙ තියන කෑල්ල හෙලවෙන සද්දෙ ඇහෙනවලු ඒ සද්දෙන් ගජමුතු තියන ඇතුන්ව අදුනගන්න පුලුවන්

    අර දලේ ඇතුලෙ කුහරෙට ස්වබාවිකවම දල කෑල්ලක් කැඩිල වැටෙන එක හරිම අහම්බෙන වෙන දෙයක් නිසා ගජමුතු කියන්නෙ දුර්ලභ දෙයක් වෙලා තියනවා

    ටෙක්නිකලි ගත්තම ගජමුතු කියන්නෙ නිකන් පොලිශ් වෙචච දල කෑල්ලක විතරයි ඕකෙන් වෙන සැප සම්පත් වැඩිවීමක් කියන්නෙ නිකන් මිත්‍යාවක් විතරයි, අර තරම් සතෙක් මරල ගන්න දලකෑල්ලක් තියාගෙන හිටියම තියන ටිකත් නැතිවෙන එක තමයි වෙන්න ඕන
    මේකත් හරියට අර රයිනෝ අග වගේ තමයි, ඒකෙත් රසායනික සංයුතිය ගත්තම අපේ නියපොතු වලට සමානයිලු නේ එහෙම එකකින් ඔය කියන ඖශධීය ගුනයක් නැහැයි කියලා නෙ කියන්නෙ
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අතීතයේත් කොන්ක්‍රීට් වෙන්නැති පොළොවට දාන්න ඇත්තේ නේද?. නැත්නම් බම්ප් වෙන එක ගැන දැනගන්න බෑනේ. මේ ලඟදි ඉලොන් මස්ක්,බිල් ගේට්ස්, ව්ලැදමිර් පුටින්, වොරන් බුෆේ, ට්‍රම්පච්චි ලංකාවේන් ගජ මුතු අරන් ගියා ඔය කියන බලය නිසා.
    බම්බු කතා. අහිංසක සතෙක්ට ඉන්න දෙන්නේ නෑ. අඟ කපනවා, දල කපනවා. වලිගේ කපනවා, දත් ගලවගන්නවා, චීනයේ රෙස්ටුරන්ට් එකක් තියනවා සත්තුන්ගේ අහවල් එක විකුණන. මෝඩ හිතේ හයිය නැති ලොන්ත බකස් බුවාලට මළකුණු කෑලි ගල් කෑලි එල්ලගෙන සුපර් මෑන්ස්ලා වෙන්න හදාගත්ත බොරැ මනස්ගාත. මං දැක්ක ලංකාවේ එකෙක් ටෙස්ලා මොඩ්ල් S එකක දෙහි ගෙඩි එල්ලා තියනවා. ඉලොන් අය්යා දැක්ක නම් ඔටෝ පයිලට්, එයාර් බෑග්ස් අයින් කරලා ලෙමන් අප්ඩේට් එකක් දානවා. අද එනකොට දැක්කේ පැජරෝ 2013 මොඩ්ල් එකක්, ඩෑශ් බෝඩ් එක දේවාලයක් වගේ. දෙවි රෑප ෆොටෝසුයි, කතරගමවත් නැතුව ඇති. හැබැයි රෝද ගෙවිලා කට්ට නැති වෙන්නම. මොන දෙයියන්ට කියන්නද? බුද්ධිය අහිමි ජාතියක් වෙලා අපි. දුකයි.

    මුගේ රිවස් ගියර් හිරවෙලා වගේ නෙ.. වචනයක් කතාකරනව අඩි දෙකක් පස්සට යනව එකක් ඉස්සරහට එනවා අපහු පුප කාර් එකෙ වැදුනම ආපහු ඉස්සරහට එනව.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මුගේ රිවස් ගියර් හිරවෙලා වගේ නෙ.. වචනයක් කතාකරනව අඩි දෙකක් පස්සට යනව එකක් ඉස්සරහට එනවා අපහු පුප කාර් එකෙ වැදුනම ආපහු ඉස්සරහට එනව.

    :lol::lol::lol::lol::lol::lol:

    ශීට්, ඉස්ටියරින් වීල්, ඉලෙක්ට්‍රොනික් කාර්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් අහල තියන විදියට
    සමහර ඇතුන්ගෙ දලය ඇතුලත කුහරයක් තියනවා, සමහර වෙලාවට දලේ ඇතුලෙන්ම කෑල්ලක් කැඩිලා දලය ඇතුලෙ තියන කුහරෙට වැටෙනවා
    කාලයත් එක්ක අර දල කෑල්ල කුහරෙ ඇතුල එහාට මෙහාට හැපිලා රවුම් වෙලා පොලිශ් වෙලා ලස්සනට හැදෙනවා
    ඔන්න ඕකටලු ගජමුතු කියන්නෙ
    ගජමුතු තියන ඇතුන්ගෙ දලේ හෙලවෙනකොට අර ඇතුලෙ තියන කෑල්ල හෙලවෙන සද්දෙ ඇහෙනවලු ඒ සද්දෙන් ගජමුතු තියන ඇතුන්ව අදුනගන්න පුලුවන්

    අර දලේ ඇතුලෙ කුහරෙට ස්වබාවිකවම දල කෑල්ලක් කැඩිල වැටෙන එක හරිම අහම්බෙන වෙන දෙයක් නිසා ගජමුතු කියන්නෙ දුර්ලභ දෙයක් වෙලා තියනවා

    ටෙක්නිකලි ගත්තම ගජමුතු කියන්නෙ නිකන් පොලිශ් වෙචච දල කෑල්ලක විතරයි ඕකෙන් වෙන සැප සම්පත් වැඩිවීමක් කියන්නෙ නිකන් මිත්‍යාවක් විතරයි, අර තරම් සතෙක් මරල ගන්න දලකෑල්ලක් තියාගෙන හිටියම තියන ටිකත් නැතිවෙන එක තමයි වෙන්න ඕන
    මේකත් හරියට අර රයිනෝ අග වගේ තමයි, ඒකෙත් රසායනික සංයුතිය ගත්තම අපේ නියපොතු වලට සමානයිලු නේ එහෙම එකකින් ඔය කියන ඖශධීය ගුනයක් නැහැයි කියලා නෙ කියන්නෙ
    ගජමුතු හැදෙන්නේ ඔහොම තමයි. ඔය කියන සීනු සද්ද නෙමෙයි බටයක් දිගේ ටීක් බෝලයක් යන කොට එන සද්දේ ඇහෙන්නේ. මිනිස්සු මැමත්ල ඉන්න කාලේ ඉදලා උන්ව දඩයම් කරලා තියෙනවා, මැරිච්ච මිනිස්සුන්ට ගෞරවයක් විදියට ඒ මරපු මැමත් දල දේහය සමගම වළලන සංස්කෘතියක් තිබිල තියෙනවා, දැනටත් මළගේක ඇත්දළ තියන්නේ ඔය හේතුව මත කියල අහල තියෙනවා......... මැමත් නැතිවුණා වගේම ඇත්තුත් ඉක්මනින් නැතිවෙලා යයි. ළගදි මරපු දළපූට්ටුව ගැන දුකයි. ඕක බලන්න ඒකාලේ කාපු කට්ට තාම මතක්වෙනවා. එක විනාඩියෙන් රැලේ උන් ඌව වහං කැලේට ගෙනිච්චා....පරාදේ ඒ සතා, මරපු උන්ට මිනීමැරුම් යටතේ නඩු පවරන්න ඕන.....
     
    Spaceship

    Member
    Nov 5, 2017
    44
    7
    0
    සහොදරයා මටත් ඕකම හිතුනා review eka dakapu wele...pisso mun.