ලංකාවේ නම් ජීවිතේට මෙහෙම game එකක් කරන එකක් නැහැ :) Phx9VVbkbxU
tharakato Well-known member Jul 26, 2007 11,435 700 113 Sri Lanka Dec 2, 2017 #1 ලංකාවේ නම් ජීවිතේට මෙහෙම game එකක් කරන එකක් නැහැ
Identity Well-known member Aug 15, 2016 23,187 18,791 113 අදාල නෑනේ Dec 2, 2017 #5 ලංකවෙ ඉන්නෙ ආගම දහමට නැඹුරු වෙලා සංස්කෘතියට අනුව ජීවත්වෙන පිරිසක් නෙ බන්.
tharakato Well-known member Jul 26, 2007 11,435 700 113 Sri Lanka Dec 2, 2017 #6 Identity said: ලංකවෙ ඉන්නෙ ආගම දහමට නැඹුරු වෙලා සංස්කෘතියට අනුව ජීවත්වෙන පිරිසක් නෙ බන්. Click to expand... ඔය අවුරුදු 500 ඉතිහාසය වගේද අපේ අවුරුදු 5000 ගානක ඉතිහාසය
Identity said: ලංකවෙ ඉන්නෙ ආගම දහමට නැඹුරු වෙලා සංස්කෘතියට අනුව ජීවත්වෙන පිරිසක් නෙ බන්. Click to expand... ඔය අවුරුදු 500 ඉතිහාසය වගේද අපේ අවුරුදු 5000 ගානක ඉතිහාසය
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Dec 2, 2017 #7 tharakato said: ඔය අවුරුදු 500 ඉතිහාසය වගේද අපේ අවුරුදු 5000 ගානක ඉතිහාසය Click to expand... අපේ එවුන් කොහොමට් ලන්කාවේ නියම ඉතිහාසෙ ඉන්න ක්රමේට නෙවෙයි බන් දැන් ඉන්නෙ.. දැන් නියම ඉතිහාසෙ කියල හිතන්නෙ සුද්ද ලන්කාවට ගෙනාපු වික්ටෝරියානු style එක බන්..
tharakato said: ඔය අවුරුදු 500 ඉතිහාසය වගේද අපේ අවුරුදු 5000 ගානක ඉතිහාසය Click to expand... අපේ එවුන් කොහොමට් ලන්කාවේ නියම ඉතිහාසෙ ඉන්න ක්රමේට නෙවෙයි බන් දැන් ඉන්නෙ.. දැන් නියම ඉතිහාසෙ කියල හිතන්නෙ සුද්ද ලන්කාවට ගෙනාපු වික්ටෝරියානු style එක බන්..
tharakato Well-known member Jul 26, 2007 11,435 700 113 Sri Lanka Dec 2, 2017 #8 shadow1 said: අපේ එවුන් කොහොමට් ලන්කාවේ නියම ඉතිහාසෙ ඉන්න ක්රමේට නෙවෙයි බන් දැන් ඉන්නෙ.. දැන් නියම ඉතිහාසෙ කියල හිතන්නෙ සුද්ද ලන්කාවට ගෙනාපු වික්ටෝරියානු style එක බන්.. Click to expand... හරියට හරි අපේ උන් තේරුම් ගන්නේ නැහැ සංස්කෘතිය කාලය එක්ක පරිනාමය වෙන්න ඕනේ කියල.
shadow1 said: අපේ එවුන් කොහොමට් ලන්කාවේ නියම ඉතිහාසෙ ඉන්න ක්රමේට නෙවෙයි බන් දැන් ඉන්නෙ.. දැන් නියම ඉතිහාසෙ කියල හිතන්නෙ සුද්ද ලන්කාවට ගෙනාපු වික්ටෝරියානු style එක බන්.. Click to expand... හරියට හරි අපේ උන් තේරුම් ගන්නේ නැහැ සංස්කෘතිය කාලය එක්ක පරිනාමය වෙන්න ඕනේ කියල.