Parents and Kids Play Truth or Drink

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ලංකාවේ නම් ජීවිතේට මෙහෙම game එකක් කරන එකක් නැහැ :)

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ලංකවෙ ඉන්නෙ ආගම දහමට නැඹුරු වෙලා සංස්කෘතියට අනුව ජීවත්වෙන පිරිසක් නෙ බන්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ලංකවෙ ඉන්නෙ ආගම දහමට නැඹුරු වෙලා සංස්කෘතියට අනුව ජීවත්වෙන පිරිසක් නෙ බන්.

    :yes::yes: ඔය අවුරුදු 500 ඉතිහාසය වගේද අපේ අවුරුදු 5000 ගානක ඉතිහාසය :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes: ඔය අවුරුදු 500 ඉතිහාසය වගේද අපේ අවුරුදු 5000 ගානක ඉතිහාසය :lol:

    අපේ එවුන් කොහොමට් ලන්කාවේ නියම ඉතිහාසෙ ඉන්න ක්‍රමේට නෙවෙයි බන් දැන් ඉන්නෙ.. දැන් නියම ඉතිහාසෙ කියල හිතන්නෙ සුද්ද ලන්කාවට ගෙනාපු වික්ටෝරියානු style එක බන්..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අපේ එවුන් කොහොමට් ලන්කාවේ නියම ඉතිහාසෙ ඉන්න ක්‍රමේට නෙවෙයි බන් දැන් ඉන්නෙ.. දැන් නියම ඉතිහාසෙ කියල හිතන්නෙ සුද්ද ලන්කාවට ගෙනාපු වික්ටෝරියානු style එක බන්..

    හරියට හරි :yes::yes: අපේ උන් තේරුම් ගන්නේ නැහැ සංස්කෘතිය කාලය එක්ක පරිනාමය වෙන්න ඕනේ කියල.