[FONT="]ජෑ වේවා මා පුතී!!!!![/FONT]
[FONT="]ඊළගට ඔයිට ඉහල ස්පෙක්ස් තියන එකක් ගන්න මහන්සි වෙලා වැඩ කරමු[/FONT]
fx
fx safety
fz
fz safety
ඔය හතරෙන් කොයි එකද?![]()
ඒ ඇම් ඩබ්ලිව් එකේ මෙක 28.75ට දෙනව ෆොග් ලයිට්ස්, සෙන්සර් දාලා, ඩැශ බොඩ එකේත් ලැන්ග්වේජ් එහෙමත් හදලා තවත් මොනවදෝ ෆුවල් ඉකොනොමි එහෙමත් ලංකාවට හරියන්න හදලා තියෙන්නෙ කිවා.(එ කිව එක නම් මට ටිකක් අපැහැදිලි උනා). සෙටප් එකත් අප්ඩෙට කරලා තියෙන්නේ කීවා.70% ලීසින් දෙනවා කියලත් කීවා

.sale walin genwana non sefety ekata wada option wedi saha lankawe condition walata optmise karala tiyenne un kiyana widiyata.eka nam danne nehe. mage yaluwek ganne inne, hebei enne aprel walalu
mu 32 ta gaththe yi danne nea etakota
math order kala AMW eken .awama thread ekak danna inne.sale walin genwana non sefety ekata wada option wedi saha lankawe condition walata optmise karala tiyenne un kiyana widiyata.