උඹත් මාර කොල්ලෙක් තමයි. ලොග් උනාම උඩින්ම වම් පැත්තෙන් පේනව නේද B මාකට් කියල තියෙනව. ඒක ක්ලික් කලාම එන කොයින්ස්වලින් [නැත්නම් සර්ච් එකේ ගහන්න ගන්න ඕන කොයින් එකේ නම] ගන්න ඕන කොයින් එක ක්ලික් කරන්න. එතකොට එනව buy/sell පේජ් එක. [buy/sell page එක ගැනත් විස්තර ඕනද මචන්?]
හරි හරි ඒ ටික දන්නවා මචන්. මට තේරෙන්නේ නැත්තේ එතනින් buy කරන්නේ කොහොමද කියලා. Units, Bid, Type, Total කියන ඒවාට මොනාද දාන්නේ. යට Bids කියලා තියෙනවා වගුවේ update වෙන ඒවා click කරලා buy කරන එකක් මං youtube එකේ දැක්කා. තේරුනේ නෑ ඒත්.

https://i.ytimg.com/vi/CN6QwbEzNSI/maxresdefault.jpg
ඔතන price කියන තැන තියෙන්නෙ ask එකේ price එක බව පේනව නේද? එතකොට ඒ කියන්නෙ අපි ask කියන එකේ price එක ක්ලික් කලාම ඒක buy එකේ price කියන තැනටත් එනව. ඊ ලගට unit කියන තැනට ගන්න ඕන ගාන දාල buy ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ.
price එක පහලට එයි කියල පේන්න තියේනම් bid පැත්තෙන් කැමති අගයක් ක්ලික් කරල උවමනා ගාන [unit] දාන්න. සරලවම එච්චරයි මචන්.......................![]()
Machanla.... Daily Profit ena investment Site Tiyenawa neda trusted ewa...???
Daily 2% wage ena ewa... ape danna set eka kiyannakoo!
Hapoi salli gana asawa atharala set weyan ow. awuruddak wath owwa thiyenne na
Ow e katawa nam hariii itin mama baluwe awama budget eka dala balanna kiyala..... lokuwata neweii!
afillate links walin cover karagaththoth arenna goda giya ekek na
ganna ona coin eks select karala $10 bitcoin danna. sel ekedi onanam ask ekata danna. nethnam bid eke thiyena ganata dila danna..................................දැන් මට $10 ක මොනා හරි coin ජාතියක් ගන්න ඕන නම් කොහොමද දාන්නේ?
ඒ වගේම sell කරද්දීත් ඔය විදියටමද කරන්න ඕන?

verify wenakam coinmama gihin ganin mcn. mathaka vidiyata $150 wage ganna puluwan. nethnam mata salli ewapan mama aragena dennam.[$150 ta wedi nam.]ehenam e wade hariyanne na e kiyanne...
itin BTC ganna easy widihak tiyenawada cex.io natiwa??
tama verify une na nee
lol....................................[wena kiyanna deyak ne bn]Machanla.... Daily Profit ena investment Site Tiyenawa neda trusted ewa...???
Daily 2% wage ena ewa... ape danna set eka kiyannakoo!


verify wenakam coinmama gihin ganin mcn. mathaka vidiyata $150 wage ganna puluwan. nethnam mata salli ewapan mama aragena dennam.[$150 ta wedi nam.]
lol....................................[wena kiyanna deyak ne bn]
onanam maseta 1.5% k dennam. oya visi karanna hadana salli mata ewapn........................![]()
හරක් වගේ එක එකාව පෝසත් කරන්න එපා
බිට්කොයින් විතරයි ගොඩ යන කොයින් එක
වෙන වෙන කොයින් අරන් ලොස් වෙන්න එපා



nxt walatamonawa hari niwe awada ban 50% up una
