අඩේ ඒකනම් පට්ටයි..
මචන් කන්ටේනර් පෙට්ටියේ යකඩ සීන් එක නිසා සීතල ඩබල් වෙලා දැනෙන්නේ නැද්ද..
වැඩේ සාර්ථක වෙන්න කියලා පතනවා..
මචන් මේකෙ CLADDING එකට ඇතුලෙන් Aluminium Foil දාල තියෙන්නෙ.ඒ නිසා සීතල රස්නෙ දෙකට කන්ට්‍රෝල් මචං.එහෙම ලොකු සීතල සීන් එකක් නැහැ..එල..තෑන්ක්ස් මචං








