business vs family udaaaaaaaaaaau

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    කොල්ලනේ කෙලියනේ පොඩි දෙන්නකෝ මේ ගැන

    මම පොඩි බිස්නස් එකක් කරන්නේ

    උදේ 8 ඉදල රෑ 10 12 වෙනකන් ෂොප් එකේ ... කවදාවත් නිවාඩු ගන්නේ නෑ මොකද එක දවසක් වැහුවොත් ඒ ක අපහු රිකවර් කරන්න අමාරු නිසා ... සේවකයෝ නැ මම විතරය්

    මට තියෙන ප්‍රස්නේ ටමය්
    මගේ පව්ල් ජීවිතයට ප්‍රස්නයක් වෙඉද කියන එක ( තාම එහෙම වෙලා නැ වෙන්න පුළුවන් ද? ..ගෙදරට අවශ්‍ය දේවල් අඩුවක් නැ නෝනටත් අදින පළදින කන බොන දේවල් අඩුවක් නැ අනිත් දේවලුත් මහා රෑ කියල නැ සිද්ද වෙනවා )

    ඕක ලොකුවට හිතන්න ඕනද නැත්නුම් එචර දෙයක් නෙවය් ද

    අදහස් ඕන
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    uba udee goyamaa raa wenakan nathi nisa ubee ammawa nawattapan gedara . ganu pitaa yanne kiya kiya newee. uba nathi welawee danatamath mokek hari ringanawadaa danne naa.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    uba udee goyamaa raa wenakan nathi nisa ubee ammawa nawattapan gedara . ganu pitaa yanne kiya kiya newee. uba nathi welawee danatamath mokek hari ringanawadaa danne naa.

    පිට යන බයක් නෙවය් තියෙන්නේ එපා වෙඉ ද කියල මගේ ගෙදර තමය ඉන්නේ මය් අම්මය් තත්තය් එයෛ පොඩි එකඊ

    එක ගෙදර
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    aniwa aul yanawa. (wena minissugen nemei) tika dawasak karala balapanko. puluwan nam wafe wa kadeta genna ganin
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    ගෑනිව බිස්නස් එකට ගාව ගත්තොත් උබට කෙලවුනා කියල හිතා ගනින් මචෝ. අම්මව ගෙදර නැවැත්තුවොත් ගෑනිට කෙලවුනා කියල හිතා ගනින් මචෝ. ඉරිදා පෝයදා නිවාඩු කියල තියෙන්නෙ පවුල බැලන්ස් කරන්න තමයි කියල ඉගෙන ගනිං මචෝ.......
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ෂොප් එකේ සල්ලි ගනුදෙනු වැඩ වලට හාමිනේව ගෙනන්ගනින් :P

    මෙච්චර කල් එහෙම ටමය් කරෙය් පලවෙනි පොඩි එක හම්බුනා ඊට පස්සේ තමය් මම ටනියෙන් ෂොප් එක කරන්න පටන් ගත්තේ
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    නැත්නම් මෙහෙම කරන්න කියල බැලුවේ

    සතියට දවසක් ෂොප් එක වහල පව්ල එක්ක දවසම ගතකරනවා කියල මොකද පොඩි එකා මම යනකොටත් නිදි මම එනකොටත් නිදි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වයිප්ට ඩිල්ඩො එකක් ගෙනත් දීපන්. කම්මැළි හිතුනම යූස් කරන්න. :yes:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    yako eka dawsak wahapan. salli kiyanne jeewithema nemei. umbata adugane podi eka ekka sellan karanna welawak wath thiyenawada? u loku wela monawa hari karala mattu unama umbata uta wachanayakwath kiyanna aithiyak ne machn ohoma giyoth. mokada u podi kale umba uta one adare dila naha. ape thattatath business ekak thiyenne eth monday closed. mona wade thibinath monday nam kade arinne naha. umbata one widihata customers la and suppliers la hadaganin. nathnm umbata wenne waysata gihilla salli godak badan inna.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    yako eka dawsak wahapan. salli kiyanne jeewithema nemei. umbata adugane podi eka ekka sellan karanna welawak wath thiyenawada? u loku wela monawa hari karala mattu unama umbata uta wachanayakwath kiyanna aithiyak ne machn ohoma giyoth. mokada u podi kale umba uta one adare dila naha. ape thattatath business ekak thiyenne eth monday closed. mona wade thibinath monday nam kade arinne naha. umbata one widihata customers la and suppliers la hadaganin. nathnm umbata wenne waysata gihilla salli godak badan inna.

    එල
    ඒක මම හිතපුම දෙයක් මචන් සදුදා කඩය වහන එක
    හොද අදහසක් මචන්