කොල්ලනේ කෙලියනේ පොඩි දෙන්නකෝ මේ ගැන
මම පොඩි බිස්නස් එකක් කරන්නේ
උදේ 8 ඉදල රෑ 10 12 වෙනකන් ෂොප් එකේ ... කවදාවත් නිවාඩු ගන්නේ නෑ මොකද එක දවසක් වැහුවොත් ඒ ක අපහු රිකවර් කරන්න අමාරු නිසා ... සේවකයෝ නැ මම විතරය්
මට තියෙන ප්‍රස්නේ ටමය්
මගේ පව්ල් ජීවිතයට ප්‍රස්නයක් වෙඉද කියන එක ( තාම එහෙම වෙලා නැ වෙන්න පුළුවන් ද? ..ගෙදරට අවශ්‍ය දේවල් අඩුවක් නැ නෝනටත් අදින පළදින කන බොන දේවල් අඩුවක් නැ අනිත් දේවලුත් මහා රෑ කියල නැ සිද්ද වෙනවා )
ඕක ලොකුවට හිතන්න ඕනද නැත්නුම් එචර දෙයක් නෙවය් ද
අදහස් ඕන