sub woofer

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් sub වලින් හොදම brand එක මොකක්ද ?
    creative කියන එක හොදයිද ? microlab කියන එක හොදයිද ?
    දෙකෙන් මොකක්ද හොද?
    කුරුණෑගල creative ගන්න තැනක් තියනවද ?
    online ගෙන්නනවානම් අව්ල්ද ?

    pdt-mhl-inspire-t3300.png

    මේක rs 8400කට තියනවා පාඩුද ?
     
    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන් sub වලින් හොදම brand එක මොකක්ද ?
    creative කියන එක හොදයිද ? microlab කියන එක හොදයිද ?
    දෙකෙන් මොකක්ද හොද?
    කුරුණෑගල creative ගන්න තැනක් තියනවද ?
    online ගෙන්නනවානම් අව්ල්ද ?

    pdt-mhl-inspire-t3300.png

    මේක rs 8400කට තියනවා පාඩුද ?

    A4 tech balapan. patta sounds
     
    • Like
    Reactions: ST.PIERRE

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    මයික්‍රෝලැබ් එකක් මගෙ ළඟ තියෙනවා m220 වගේ මොඩල් එකක් ..දැන් අවුරුදු 7-8වගේ වෙනවා ...එකනම් ගොඩක් හොඳයි ...
     
    • Like
    Reactions: ST.PIERRE

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    Creative for me.. using the below SBS A200 2.1 model nearly for 7-8 yrs. still good
    pdt_17209.png.ashx
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Best sounds JBL. But creative is good. :)
    :D

    man gawath microlab ekak thiyanne awlak na machan
    creative නැත්තම් microlab ගන්නවා

    A4 tech balapan. patta sounds
    :D

    JBL = Harman'KARDON = SAMSUNG :P
    :D
    Check Edifier or Altec Lansing :)
    brand හොදද ?

    මයික්‍රෝලැබ් එකක් මගෙ ළඟ තියෙනවා m220 වගේ මොඩල් එකක් ..දැන් අවුරුදු 7-8වගේ වෙනවා ...එකනම් ගොඩක් හොඳයි ...
    microlab හොදයි වගේ

    A. සිරියා;22572288 said:
    :D

    :D
    පාඩුයි.creative a550. 5.1 මම රු10000 ගත්තා
    කීයක් වටිනවද බන්.ගන්න තැනක් කියපන්කො

    :D

    Creative for me.. using the below SBS A200 2.1 model nearly for 7-8 yrs. still good
    pdt_17209.png.ashx
    ගන්න තැනක් නෑ බන්
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,314
    2,377
    113
    creative hari yan naaa bn, bass ehema madi,
    Man gawa nam tiynne altec lansing ekak patta sound eke nam, dan awrdu 10 kata wadi thamath patta
     
    • Like
    Reactions: ST.PIERRE