Mage laga tiyenne Microlab eth cousin la dennek laga tiyena creative subs dekaka sounds ehema mekata wada quality wedi
2m hodai bn.. Issara nm hodatam creative.. dn micro labuth hodai![]()
මචන් sub වලින් හොදම brand එක මොකක්ද ?
creative කියන එක හොදයිද ? microlab කියන එක හොදයිද ?
දෙකෙන් මොකක්ද හොද?
කුරුණෑගල creative ගන්න තැනක් තියනවද ?
online ගෙන්නනවානම් අව්ල්ද ?
![]()
මේක rs 8400කට තියනවා පාඩුද ?
Best sounds JBL. But creative is good.![]()
creative නැත්තම් microlab ගන්නවාman gawath microlab ekak thiyanne awlak na machan
A4 tech balapan. patta sounds

JBL = Harman'KARDON = SAMSUNG![]()

brand හොදද ?Check Edifier or Altec Lansing![]()
microlab හොදයි වගේමයික්රෝලැබ් එකක් මගෙ ළඟ තියෙනවා m220 වගේ මොඩල් එකක් ..දැන් අවුරුදු 7-8වගේ වෙනවා ...එකනම් ගොඩක් හොඳයි ...
A. සිරියා;22572288 said:Bumpi

creative
![]()

කීයක් වටිනවද බන්.ගන්න තැනක් කියපන්කොපාඩුයි.creative a550. 5.1 මම රු10000 ගත්තා
Bump
ගන්න තැනක් නෑ බන්Creative for me.. using the below SBS A200 2.1 model nearly for 7-8 yrs. still good
![]()
creative hari yan naaa bn, bass ehema madi,
Man gawa nam tiynne altec lansing ekak patta sound eke nam, dan awrdu 10 kata wadi thamath patta