Yo-Yo Intermittent Recovery Test

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara

    මේකේ නම Yo-Yo Intermittent Recovery Test. යෝ-යෝ ටෙස්ට් කියල කියන්නේ.

    මේක තමයි අනික් රටවල් පාවිච්චි කරන්නේ fitness මනින්න. Pass වෙන්න බැරිනම් team එකට ගන්නේ නැහැ. සුරේෂ් රයිනා ගිය NZ series එකට select වෙලාත් උට මේක pass වෙන්න බැරිව කපලා දැම්ම team එකෙන්. Cricket විතරක් නෙමෙයි rugby, football වලත් baseline එකක් විදිහට මේක පාවිචිචි කරනවා.

    ඉන්දියාව එහෙම අනිවාර්ය කරලා තියෙන්නේ 2016 ඉදලා. අනික් හැම රටක්ම වාගේ පාවිච්චි කරනවා.

    i
    [2]​

    පකිස්ටනේ පවා දන් කරන්න අරන් මේක. ඉන්දියාවටත් වාඩ අමාරු කරලා තියෙන්නේ.
    උඩ pic එකේ තියෙන levels වල විස්තර යටින් තියෙනවා

    Yo-yo-intermittent-recovery-test-levels.jpg
    [3]​

    මේකේ වෙන්නේ point දෙකක් අතරේ දෙන කාලය අනුව එහාට මෙහාට දුවන එක. පල්ලෙහා තියෙන්නේ setup එක.

    Figure-1-The-setup-for-the-Yo-Yo-Intermittent-Recovery-Test.png
    [4]

    ක්‍රමේ වෙන විදිහ හොදට මේ video වල පෙන්නන වා.
    [5]

    [6]​

    මම අද හොයාගත්තේ cricinfo එකේ දැකල. වැඩි විස්තර යටින් තියෙන links වල තියෙනවා.
    අපේ cricket team එක මේක කරනවද දන්නේ නේ. හැබැයි අනික් team නම් serious කරනවා.

    උබලට මේකේ කරන්න පුලුවන් ද කියලා දල වශයෙන් මැනගන්න පුලුවන් 2km විනාඩි 8න් දුවන්න පුලුවන්නම්.

    Edit: meka danna amatakawuna: https://www.scienceforsport.com/yo-yo-intermittent-recovery-test-level-1/



    References:

    [1] Gollapudi, N. (2017). How the yo-yo test became a selection standard. [online] Espncricinfo. Available at: http://www.espncricinfo.com/story/_/id/21651933/nagraj-gollapudi-how-yo-yo-test-became-selection-standard-international-teams [Accessed 4 Dec. 2017].

    [2] ESPNcricinfo Ltd (2017). Yo-Yo Test: Levels, Distances and Times. [image] Available at: http://a.espncdn.com/combiner/i?img=%2Fi%2Fcricket%2Fcricinfo%2F1127964_1296x1514.jpg&w=570 [Accessed 4 Dec. 2017].

    [3] Science for Sport (n.d.). Yo-yo Intermittent Recovery Test Levels. [image] Available at: http://www.5-a-side.com/wp-content/uploads/2014/03/Yo-yo-intermittent-recovery-test-levels.jpg [Accessed 4 Dec. 2017].

    [4] Science for Sport (n.d.). The setup for the Yo-Yo Intermittent Recovery Test. [image] Available at: https://i1.wp.com/www.scienceforsport.com/wp-content/uploads/2016/01/Figure-1-The-setup-for-the-Yo-Yo-Intermittent-Recovery-Test.png?w=727&ssl=1 [Accessed 4 Dec. 2017].

    [5] Youtube: Training & Testing (2014). Yo-Yo Intermittent Recovery Test Level 1. [video] Available at: https://youtu.be/nkOk_P5VnOA [Accessed 4 Dec. 2017].

    [6] Youtube: Kelly Mest (2014). YoYo Intermittent Recovery Test. [video] Available at: https://youtu.be/sFLpnZTdHPs [Accessed 4 Dec. 2017].
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,559
    3,176
    113
    අපේ එවුන් නම් කරනවා ඇති මේන් කියල