ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    රුපියලට ETN ගත්තු පුතාලට දැන් සන්තොසයිනේ. නත්තල් සීය තාම මග හොදේ.....
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා

    ude gaththa uba kiwwa nisa.thawa BTC tikak ganna oni bn.lower cost eken karaganna puluwan kohenda?dan ganna eka paduda?IOTA tikak aran danna baluwe
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රුපියලට ETN ගත්තු පුතාලට දැන් සන්තොසයිනේ. නත්තල් සීය තාම මග හොදේ.....

    Can you stop supporting scam project :eek:

    ETN එකේ පල හොරු සෙට් එක EOS වලට සල්ලි ඇද්දා කියලා දන්නෝ දනිති..උන් එක පාරක් කර දේ අයිමාත් කරන්න බැරි කමක් නැහැ නේද :rofl::P

    ETN මුලින් රෑන්ක් තිබ්බේ 30-35 November මුල..ඔය scam සින් එක නිසා තමයි 1032 rank එක අඩු උනේ.. :eek:

    මේකෙත් හිටියා ඕක අරන් ලොස්ට් උන එකෙක් :P

    මොලේ ඇති උන් මේක බලලා වත් අවදානම තේරුම් ගනින්.. :lol::lol:

    https://coinmarketcap.com/currencies/electroneum/historical-data/?start=20130428&end=20171205
     
    Last edited:

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    onna balana bitcoin Red eka hena hit ekak wenawa..meke name eka nusamada koheda thrend wenne...last month 3000% withara gain ekak giya..thama $0.6 wage wenne coin ekak...meka coinmarket capital site eke 1000 wage rank eke indan 350 ta wage awa within 1 week... dan ganna puluwna num hoday....dan gatthoth oka mul coin 100 ta awath 10 times withara gain ekakta yanna puluwan
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    onna balana bitcoin Red eka hena hit ekak wenawa..meke name eka nusamada koheda thrend wenne...last month 3000% withara gain ekak giya..thama $0.6 wage wenne coin ekak...meka coinmarket capital site eke 1000 wage rank eke indan 350 ta wage awa within 1 week... dan ganna puluwna num hoday....dan gatthoth oka mul coin 100 ta awath 10 times withara gain ekakta yanna puluwan

    https://bitcointalk.org/index.php?topic=2449384.0
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් ත්‍රෙඩ් එක කොමඩි place එකක් වෙලා :rofl::rofl: :lol::lol:

    එක එකා අරන් ලොස්ට් උන coin/token promote කරනවා,මේකේ උන් හරි අරන් ලොස්ට් කවර කර ගන්න පුළුවන් වේවි කියලා :shocked::shocked:
     
    Last edited:

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    මගේ LocalBitcoins Listing එක..

    මේ thread එක මම හිතුවට වඩා ජනප්‍රිය උනා. හැමෝටම reply කරන්න බැරි උනත් මට පුළුවන් උපරිම පිරිසකට මම reply කලා. ගොඩක් අය අහපු දෙයක් තමයි bitcoins ගන්න වගේම විකුනන්න හොදම site එක මොකද්ද කියල. online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල. :)

    මගේ LocalBitcoins Listing එක..

    අතේ තියෙන සල්ලි ටික දාල මම පටන් ගත්ත මගේම listing service එකක්. මට බය නැතුව කියන්න පුළුවන් ඔයාලා ගාව තියෙන bitcoin වලට වැඩිම මිලක් දෙන්නේ මම කියල. :yes: අනික මම use කරන්නේ CEFT protocol එක. ඒ නිසා සල්ලි එවෙලේම ඔයාගේ බැංකු ගිණුමට එනවා. ඒ වගේම අනික් අතට ලංකාවේ අඩුම ගානට bitcoin මිලදී ගන්නත් පුළුවන් මගේ service එකෙන්. සාමාන්යෙන් මම trade එකකට අවම 10000LKR දාල තියෙනවා එත් එළකිරි එකේ අයට support එකක් විදියට Rs. 1000ක උනත් transactions කරන්න මම කැමති මොකද හැමෝටම ලොකු මුදලක් අතේ නැහැ මුලදී. ඒ නිසා මට මුලින්ම massage එකක් දාන්න elakiri එකෙන් කියල. එතකොට මට විශේෂ සැලකිල්ලක් දෙන්න පුළුවන්. :yes:

    uba adada patan gtahthe?personally karanna barida?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    දැන් ත්‍රෙඩ් එක කොමඩි place එකක් වෙලා :rofl::rofl: :lol::lol:

    එක එකා අරන් ලොස්ට් උන coin/token promote කරනවා,මේකේ උන් හරි අරන් ලොස්ට් කවර කර ගන්න පුළුවන් වේවි කියලා :shocked::shocked:

    minissunta waradinawa bn.ubath BTC 10000 ta kawadawath yanne na kiwwa.4500 ta bahinawa qwwa.bank walin ban karanwa qwwa.mole thiyena un ganiy therenawanam balala.uba mukuth recommend karanneth nane
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    click here:P
    Bitdegree​

    IF any one wants to invest long term

    if you have FOMO on Cryptocurrency, this is your best hope on getting Massive returns when the Sale ends and the token is released into the market as a currency.
    You get an extra 15% on anything you invest and the potential gain could be over 1000% which can happen in a very short amount of time.
    I dont work for these guys but do spend a bit of time studying on new ICO's and currencies out already in the market.
    we are lucky enough to be given an opportunity to trade cryptocurrency at such an early stage of its life.
    Have a look at Bitdegree and their Whitepapers, understand the aim of this currency and what they plan on achieving in a short period of time.
    its a gold mine :)
    I will update these posts with the trends after the currency is out in the market and this will give us a good idea on how its travelling.
    Bitdegree has a huge customer base already (23million), its an earn and learn system, zcoin (existing cryptocurrency) is affiliated in the project, meaning they are helping with its distribution, all of this shit helps give it a big kick start in mid jan.
    100% guaranteed return (even if they flop).
    i am offering help to anyone who wants to get onto crypto even if it has nothing to do with bitdegree.
    ask away.
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Can you stop supporting scam project :eek:

    ETN එකේ පල හොරු සෙට් එක EOS වලට සල්ලි ඇද්දා කියලා දන්නෝ දනිති..උන් එක පාරක් කර දේ අයිමාත් කරන්න බැරි කමක් නැහැ නේද :rofl::P

    ETN මුලින් රෑන්ක් තිබ්බේ 30-35 November මුල..ඔය scam සින් එක නිසා තමයි 1032 rank එක අඩු උනේ.. :eek:

    මේකෙත් හිටියා ඕක අරන් ලොස්ට් උන එකෙක් :P

    මොලේ ඇති උන් මේක බලලා වත් අවදානම තේරුම් ගනින්.. :lol::lol:

    https://coinmarketcap.com/currencies/electroneum/historical-data/?start=20130428&end=20171205
    OK OK. ඔන්න මම ETN වලට සපෝර්ට් කරන එක නතර කරා.....!!!!! උබ මට WTC ගන්න කියල මම 1BTC ප්‍රමාණයක WTC අරගත්තෙ, අන්තිමට WTC එකට මොකද වුනේ:rofl:. crypto කියන්නෙ ලක් එක සහ මොලෙන් කරන ගේමක්. BTC අරගෙන අවුරුදු 8ක් විතර ලග තියාගෙන ඉදල අන්තිමට ගේමට බැස්සෙත් උබ කියපු නිසා තමයි. :D:D:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    OK OK. ඔන්න මම ETN වලට සපෝර්ට් කරන එක නතර කරා.....!!!!! උබ මට WTC ගන්න කියල මම 1BTC ප්‍රමාණයක WTC අරගත්තෙ, අන්තිමට WTC එකට මොකද වුනේ:rofl:. crypto කියන්නෙ ලක් එක සහ මොලෙන් කරන ගේමක්. BTC අරගෙන අවුරුදු 8ක් විතර ලග තියාගෙන ඉදල අන්තිමට ගේමට බැස්සෙත් උබ කියපු නිසා තමයි. :D:D:D

    WTC ඉවසලා ඉදපන් මාස දෙකක්... දැනටම 10$ ගියා නේද :eek: march වෙද්දී ඕක වැඩි වේවි..මටත් % එවපන් :rofl::rofl: :P:P

    අනික WTC බහිද්දී sell කරන්න කියලා PM එව්වම උබ කරේ නැනේ..ඒ වෙලාවේ සෙල් කරත් පොෆිට් තිබ්බා..මන් කිව්වෙත් අයිමාත් අඩු උනාම ගන්න කියලා ;) 7.5$ sell කරලා.. 4.5-5$ ගත්තේ නැති එකට කරන්න දෙයක් නැහැ මට නම් :D

    minissunta waradinawa bn.ubath BTC 10000 ta kawadawath yanne na kiwwa.4500 ta bahinawa qwwa.bank walin ban karanwa qwwa.mole thiyena un ganiy therenawanam balala.uba mukuth recommend karanneth nane

    4500$ ට ආවේ නැති උනත් 5000$ ආවනේ,ඒ 7600$ දී කිව්වේ :rofl::rofl: :P:P

    10000$ යන්නේ නැහැ කිව්වද?මතකත් නැහැ...

    උබ හිතුවද එක දවසක් බෑන්ක් තහනම් කරනවා කියලා කිව්වා ගමන්..ඒ ඉස්‌සරහට වීමේ සම්විතාවක් කිව්වේ..මුලින් සිංහල ඉගෙන ගනින් :angry:

    PM ගගහා ගන්න ඕන එක මොකද්ද කියලා අඩාගෙන ඉද්දීම හිතේ තියෙන කහට තේරුණ නිසා කට වහන් හිටියේ ;) ත්‍රෙඩ් එකේ මද හරියේ ඇති මන් recommend කරපුවා..

    ADA =>330-350 දැන් කියද :rofl:
    BNB => 1.50 දැන් 2.60$
    STRAT => :P
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මේ thread එක මම හිතුවට වඩා ජනප්‍රිය උනා. හැමෝටම reply කරන්න බැරි උනත් මට පුළුවන් උපරිම පිරිසකට මම reply කලා. ගොඩක් අය අහපු දෙයක් තමයි bitcoins ගන්න වගේම විකුනන්න හොදම site එක මොකද්ද කියල. online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල. :)

    මගේ LocalBitcoins Listing එක..

    අතේ තියෙන සල්ලි ටික දාල මම පටන් ගත්ත මගේම listing service එකක්. මට බය නැතුව කියන්න පුළුවන් ඔයාලා ගාව තියෙන bitcoin වලට වැඩිම මිලක් දෙන්නේ මම කියල. :yes: අනික මම use කරන්නේ CEFT protocol එක. ඒ නිසා සල්ලි එවෙලේම ඔයාගේ බැංකු ගිණුමට එනවා. ඒ වගේම අනික් අතට ලංකාවේ අඩුම ගානට bitcoin මිලදී ගන්නත් පුළුවන් මගේ service එකෙන්. සාමාන්යෙන් මම trade එකකට අවම 10000LKR දාල තියෙනවා එත් එළකිරි එකේ අයට support එකක් විදියට Rs. 1000ක උනත් transactions කරන්න මම කැමති මොකද හැමෝටම ලොකු මුදලක් අතේ නැහැ මුලදී. ඒ නිසා මට මුලින්ම massage එකක් දාන්න elakiri එකෙන් කියල. එතකොට මට විශේෂ සැලකිල්ලක් දෙන්න පුළුවන්. :yes:

    puluwan nam signal ekak dekak depan :D
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    WTC ඉවසලා ඉදපන් මාස දෙකක්... දැනටම 10$ ගියා නේද :eek:

    4500$ ට ආවේ නැති උනත් 5000$ ආවනේ,ඒ 76004 දී කිව්වේ :rofl::rofl: :P:P

    10000$ යන්නේ නැහැ කිව්වද?මතකත් නැහැ...

    උබ හිතුවද එක දවසක් බෑන්ක් තහනම් කරනවා කියලා කිව්වා ගමන්..ඒ ඉස්‌සරහට වීමේ සම්විතාවක් කිව්වේ..මුලින් සිංහල ඉගෙන ගනින් :angry:

    PM ගගහා ගන්න ඕන එක මොකද්ද කියලා අඩාගෙන ඉද්දීම හිතේ තියෙන කහට තේරුණ නිසා කට වහන් හිටියේ ;)
    :P:P:P mawa mathakada danna.iq thread ekedi hambune.mekata awama ubawa mekedi dakketh.pm ekak gahala baluwe.eta passe reply ekak damme ekai.nathnam pm ekata kalin me thread eke mn reply kala.hithe kahata ubene bn.katha karana hatiyenma therenawa.hama thread ekema ehemai.thaman hamadema dannawa kiyala pennanawa .habai udaw karanna kamathi na.ethakota kahata ubeda mageda.udawwak illuwama minihek higannek wenne na.