Thanks machan. IOTA dan ganna hoda welawak da ?
ane mnda bn.. mama nm danne na.. kattiya kiyanne oya $35 wenaknma yai kiyala..

Thanks machan. IOTA dan ganna hoda welawak da ?

රුපියලට ETN ගත්තු පුතාලට දැන් සන්තොසයිනේ. නත්තල් සීය තාම මග හොදේ.....
bittrex eke na bro -_-රුපියලට ETN ගත්තු පුතාලට දැන් සන්තොසයිනේ. නත්තල් සීය තාම මග හොදේ.....
රුපියලට ETN ගත්තු පුතාලට දැන් සන්තොසයිනේ. නත්තල් සීය තාම මග හොදේ.....

onna balana bitcoin Red eka hena hit ekak wenawa..meke name eka nusamada koheda thrend wenne...last month 3000% withara gain ekak giya..thama $0.6 wage wenne coin ekak...meka coinmarket capital site eke 1000 wage rank eke indan 350 ta wage awa within 1 week... dan ganna puluwna num hoday....dan gatthoth oka mul coin 100 ta awath 10 times withara gain ekakta yanna puluwan

අනික මම use කරන්නේ CEFT protocol එක. ඒ නිසා සල්ලි එවෙලේම ඔයාගේ බැංකු ගිණුමට එනවා. ඒ වගේම අනික් අතට ලංකාවේ අඩුම ගානට bitcoin මිලදී ගන්නත් පුළුවන් මගේ service එකෙන්. සාමාන්යෙන් මම trade එකකට අවම 10000LKR දාල තියෙනවා එත් එළකිරි එකේ අයට support එකක් විදියට Rs. 1000ක උනත් transactions කරන්න මම කැමති මොකද හැමෝටම ලොකු මුදලක් අතේ නැහැ මුලදී. ඒ නිසා මට මුලින්ම massage එකක් දාන්න elakiri එකෙන් කියල. එතකොට මට විශේෂ සැලකිල්ලක් දෙන්න පුළුවන්. 
මේ thread එක මම හිතුවට වඩා ජනප්රිය උනා. හැමෝටම reply කරන්න බැරි උනත් මට පුළුවන් උපරිම පිරිසකට මම reply කලා. ගොඩක් අය අහපු දෙයක් තමයි bitcoins ගන්න වගේම විකුනන්න හොදම site එක මොකද්ද කියල. online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල.
මගේ LocalBitcoins Listing එක..
අතේ තියෙන සල්ලි ටික දාල මම පටන් ගත්ත මගේම listing service එකක්. මට බය නැතුව කියන්න පුළුවන් ඔයාලා ගාව තියෙන bitcoin වලට වැඩිම මිලක් දෙන්නේ මම කියල.අනික මම use කරන්නේ CEFT protocol එක. ඒ නිසා සල්ලි එවෙලේම ඔයාගේ බැංකු ගිණුමට එනවා. ඒ වගේම අනික් අතට ලංකාවේ අඩුම ගානට bitcoin මිලදී ගන්නත් පුළුවන් මගේ service එකෙන්. සාමාන්යෙන් මම trade එකකට අවම 10000LKR දාල තියෙනවා එත් එළකිරි එකේ අයට support එකක් විදියට Rs. 1000ක උනත් transactions කරන්න මම කැමති මොකද හැමෝටම ලොකු මුදලක් අතේ නැහැ මුලදී. ඒ නිසා මට මුලින්ම massage එකක් දාන්න elakiri එකෙන් කියල. එතකොට මට විශේෂ සැලකිල්ලක් දෙන්න පුළුවන්.
- Bitcoin මිලදී ගන්න මේ listing එකෙන්: Buy BTC with Bank Transfer
[*]Bitcoin රුපියල් වලට මාරු කරගන්න මේ listing එකෙන්: Sell BTC for Instant Bank Transfer
දැන් ත්රෙඩ් එක කොමඩි place එකක් වෙලා![]()
එක එකා අරන් ලොස්ට් උන coin/token promote කරනවා,මේකේ උන් හරි අරන් ලොස්ට් කවර කර ගන්න පුළුවන් වේවි කියලා![]()

OK OK. ඔන්න මම ETN වලට සපෝර්ට් කරන එක නතර කරා.....!!!!! උබ මට WTC ගන්න කියල මම 1BTC ප්රමාණයක WTC අරගත්තෙ, අන්තිමට WTC එකට මොකද වුනේCan you stop supporting scam project
ETN එකේ පල හොරු සෙට් එක EOS වලට සල්ලි ඇද්දා කියලා දන්නෝ දනිති..උන් එක පාරක් කර දේ අයිමාත් කරන්න බැරි කමක් නැහැ නේද
ETN මුලින් රෑන්ක් තිබ්බේ 30-35 November මුල..ඔය scam සින් එක නිසා තමයි 1032 rank එක අඩු උනේ..
මේකෙත් හිටියා ඕක අරන් ලොස්ට් උන එකෙක්
මොලේ ඇති උන් මේක බලලා වත් අවදානම තේරුම් ගනින්..
https://coinmarketcap.com/currencies/electroneum/historical-data/?start=20130428&end=20171205
. crypto කියන්නෙ ලක් එක සහ මොලෙන් කරන ගේමක්. BTC අරගෙන අවුරුදු 8ක් විතර ලග තියාගෙන ඉදල අන්තිමට ගේමට බැස්සෙත් උබ කියපු නිසා තමයි. 

OK OK. ඔන්න මම ETN වලට සපෝර්ට් කරන එක නතර කරා.....!!!!! උබ මට WTC ගන්න කියල මම 1BTC ප්රමාණයක WTC අරගත්තෙ, අන්තිමට WTC එකට මොකද වුනේ. crypto කියන්නෙ ලක් එක සහ මොලෙන් කරන ගේමක්. BTC අරගෙන අවුරුදු 8ක් විතර ලග තියාගෙන ඉදල අන්තිමට ගේමට බැස්සෙත් උබ කියපු නිසා තමයි.
![]()
march වෙද්දී ඕක වැඩි වේවි..මටත් % එවපන් 

7.5$ sell කරලා.. 4.5-5$ ගත්තේ නැති එකට කරන්න දෙයක් නැහැ මට නම් 
minissunta waradinawa bn.ubath BTC 10000 ta kawadawath yanne na kiwwa.4500 ta bahinawa qwwa.bank walin ban karanwa qwwa.mole thiyena un ganiy therenawanam balala.uba mukuth recommend karanneth nane

ත්රෙඩ් එකේ මද හරියේ ඇති මන් recommend කරපුවා..

puluwan nam signal ekak dekak depanමේ thread එක මම හිතුවට වඩා ජනප්රිය උනා. හැමෝටම reply කරන්න බැරි උනත් මට පුළුවන් උපරිම පිරිසකට මම reply කලා. ගොඩක් අය අහපු දෙයක් තමයි bitcoins ගන්න වගේම විකුනන්න හොදම site එක මොකද්ද කියල. online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල.
මගේ LocalBitcoins Listing එක..
අතේ තියෙන සල්ලි ටික දාල මම පටන් ගත්ත මගේම listing service එකක්. මට බය නැතුව කියන්න පුළුවන් ඔයාලා ගාව තියෙන bitcoin වලට වැඩිම මිලක් දෙන්නේ මම කියල.අනික මම use කරන්නේ CEFT protocol එක. ඒ නිසා සල්ලි එවෙලේම ඔයාගේ බැංකු ගිණුමට එනවා. ඒ වගේම අනික් අතට ලංකාවේ අඩුම ගානට bitcoin මිලදී ගන්නත් පුළුවන් මගේ service එකෙන්. සාමාන්යෙන් මම trade එකකට අවම 10000LKR දාල තියෙනවා එත් එළකිරි එකේ අයට support එකක් විදියට Rs. 1000ක උනත් transactions කරන්න මම කැමති මොකද හැමෝටම ලොකු මුදලක් අතේ නැහැ මුලදී. ඒ නිසා මට මුලින්ම massage එකක් දාන්න elakiri එකෙන් කියල. එතකොට මට විශේෂ සැලකිල්ලක් දෙන්න පුළුවන්.
- Bitcoin මිලදී ගන්න මේ listing එකෙන්: Buy BTC with Bank Transfer
[*]Bitcoin රුපියල් වලට මාරු කරගන්න මේ listing එකෙන්: Sell BTC for Instant Bank Transfer

WTC ඉවසලා ඉදපන් මාස දෙකක්... දැනටම 10$ ගියා නේද
4500$ ට ආවේ නැති උනත් 5000$ ආවනේ,ඒ 76004 දී කිව්වේ![]()
10000$ යන්නේ නැහැ කිව්වද?මතකත් නැහැ...
උබ හිතුවද එක දවසක් බෑන්ක් තහනම් කරනවා කියලා කිව්වා ගමන්..ඒ ඉස්සරහට වීමේ සම්විතාවක් කිව්වේ..මුලින් සිංහල ඉගෙන ගනින්
PM ගගහා ගන්න ඕන එක මොකද්ද කියලා අඩාගෙන ඉද්දීම හිතේ තියෙන කහට තේරුණ නිසා කට වහන් හිටියේ![]()

mawa mathakada danna.iq thread ekedi hambune.mekata awama ubawa mekedi dakketh.pm ekak gahala baluwe.eta passe reply ekak damme ekai.nathnam pm ekata kalin me thread eke mn reply kala.hithe kahata ubene bn.katha karana hatiyenma therenawa.hama thread ekema ehemai.thaman hamadema dannawa kiyala pennanawa .habai udaw karanna kamathi na.ethakota kahata ubeda mageda.udawwak illuwama minihek higannek wenne na.