Perodua Bezza

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    බැස්ස එක ගැන හොයන්නත් හිතුව බැරිම තැන. මේක කොහොමද?

    තෙල්?
    ඉන්ටෙරියර් එක?
    වගකීම කල්පැවැත්ම?
    අවුල් තියනවද?
    ගාන කීයක් වේවිද?

    කියල දැනගන්න ඕන

    dX73Vh5.jpg

    BEZZA LINK
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,758
    2,610
    113
    Kadawatha, Sri Lanka
    Ape massina ekak gaththa. wadi vistharayak nam kiyanna danne ne. traffic eke nam loku thel ithuruak vune ne kiyala thamai kivve. hebei serayak Anuradhapura gihin aava. 20kmpl wage vunaa kiyala thamai kivve. oke 1000cc eka thamai Lankave thiyenne mama danna vidiyata. 40 da koheda Price eka.
    mata hebei interor eka nam cheap looking wage. thaama leda enna tharam use karala ne :)
    PS.
    Radio eka nam maaru kalaa Pioneer ekakata. thibba ekata Display ekak ehema ne :)
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොකටද ඔයි 3 මිලියන ඔකකට යට කරන්නේ.. එකම එකයි ඔකට යට කරන්න හෙතුව. ටුවරිසම්. ඒකට හැර වෙන වැඩකට නම් මොන මගුලකටද බන් ඔකක් 3 මිල් දීලා ගන්නේ.. ඊට වඩා කොච්චර වාහන තියනවද?
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මොකටද ඔයි 3 මිලියන ඔකකට යට කරන්නේ.. එකම එකයි ඔකට යට කරන්න හෙතුව. ටුවරිසම්. ඒකට හැර වෙන වැඩකට නම් මොන මගුලකටද බන් ඔකක් 3 මිල් දීලා ගන්නේ.. ඊට වඩා කොච්චර වාහන තියනවද?

    1000CC version eka adu wenne nedda mm hewwe 20-25 saloon/sedan ekak. :baffled::baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    3.7 million walata 2017 Vitz ekak ganna puluwan da ? koheda ban thiyenne :confused:
    2016 ගත්තැකි ඔය ගානට. විට්ස් එකේ 2017යි ඔකේ 2017යි කම්පෙයාර් කරන්න එපා. උබ මට පේන විදියට ඔනා ඔන කුනක් 2017 අන්‍රෙජිස්ටර්. එහෙම බලපුවහම ඔක තමා සෙට් වෙන්නේ. ඒත් 2006 විට්ස් එකක් වටිනවා මචන් 2017 ඔකට වඩා.. උබට කාලයක් යුස් කලාම තෙරෙයි.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Ape massina ekak gaththa. wadi vistharayak nam kiyanna danne ne. traffic eke nam loku thel ithuruak vune ne kiyala thamai kivve. hebei serayak Anuradhapura gihin aava. 20kmpl wage vunaa kiyala thamai kivve. oke 1000cc eka thamai Lankave thiyenne mama danna vidiyata. 40 da koheda Price eka.
    mata hebei interor eka nam cheap looking wage. thaama leda enna tharam use karala ne :)
    PS.
    Radio eka nam maaru kalaa Pioneer ekakata. thibba ekata Display ekak ehema ne :)

    උබ මස්සිනා එක්ක වැඩි ඇයි හොදයියක් නෑ නෙහ් :D :rofl: