Dolby Atmos

Markos

Member
Jun 28, 2022
25
22
3
Kandy
Guys මට dolby atmos තියන සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න ආසවක් තියනවා. හැබැයි ඒකෙ ටෙක්නිකල් පාර්ට් එක ගැන අයිඩියා එකක් නෑ.

Brand new sound system එකක් ගන්නෙ නැතුව බජට් විදිහට වැඩේ කරගන්න ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕන .
  • මේ දවස්වල Facebook MARKETPLACE එකේ තියන USED Denon , Onkyo AVR එකක් අරන් මේක හදාගන්න පුලුවන් ද ?

  • ස්පීකර් ගද්දි AVR එකට සපෝට් කරනවද කියල බලන්න ඕනද ? ඒක බලන්නෙ කොහොමද ? ස්පීකර් කීයක් ගන්න ඕනද ?

  • Apple Music වලින් Stream කරනව නම් Hi Fidelity Music Output එකක් ගන්න DAC එකක් වෙනම ගන්න වෙනවද ?

  • Mi TV Box එකට මේක සෙට් කරන්න පුලුවන් ද ?

  • මේකට ගන්න ඕන අනිත් ගැජට් ටික මොනවද ?

  • Recommend Shops තියනවාද මේක හදාගන්න පුලුවන් ?

Thanks in advance.
 
  • Like
Reactions: NRTG

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93

    ඔව් පුළුවන්, Atmos ඕනිනම් support කරන එකක් බලල ගන්න ඕනි.

    • ස්පීකර් ගද්දි AVR එකට සපෝට් කරනවද කියල බලන්න ඕනද ? ඒක බලන්නෙ කොහොමද ? ස්පීකර් කීයක් ගන්න ඕනද ?
    Wattage & Impedence match කරළ ගන්න ඕනි

    • Apple Music වලින් Stream කරනව නම් Hi Fidelity Music Output එකක් ගන්න DAC එකක් වෙනම ගන්න වෙනවද ?
    මියුසික් අහන්නම් Atmos වැඩක් නෑ. හොඳ stereo සිස්ටම් එකක් හදාගන්න subwoofer එකකුත් add කරගන්න පුලුවන්.

    • Mi TV Box එකට මේක සෙට් කරන්න පුලුවන් ද ?
    HDMI in කරන්න පුළුවන්. බොක්ස් එක atmos support කරනවද බලන්න.

    • මේකට ගන්න ඕන අනිත් ගැජට් ටික මොනවද ?
    ඔයාගේ requirement එක හරියට කියන්න?

    • Recommend Shops තියනවාද මේක හදාගන්න පුලුවන් ?

    Thanks in advance.
    Brandnew ද? Used ද ගන්න බලන්නේ??
     
    Markos

    Member
    Jun 28, 2022
    25
    22
    3
    Kandy
    ඔව් පුළුවන්, Atmos ඕනිනම් support කරන එකක් බලල ගන්න ඕනි.

    Wattage & Impedence match කරළ ගන්න ඕනි

    මියුසික් අහන්නම් Atmos වැඩක් නෑ. හොඳ stereo සිස්ටම් එකක් හදාගන්න subwoofer එකකුත් add කරගන්න පුලුවන්.

    HDMI in කරන්න පුළුවන්. බොක්ස් එක atmos support කරනවද බලන්න.

    ඔයාගේ requirement එක හරියට කියන්න?

    Brandnew ද? Used ද ගන්න බලන්නේ??
    Music අහන්නයි ෆිල්ම් බලන්නයි දෙකටම ගන්න බැලුවෙ.මට මේ ගැන කිසිම අයිඩියා එකක් නෑ .used AVR එකක් ගන්න බැලුවෙ

    MI TV Box eken Output eka denne kohomada? HDMI and Bluetooth vitharai neh thiyenne? TV eka through denna wei neda?
    2nd gen eke jack ekak thiyanawa neda
    ------ Post added on Nov 26, 2025 at 1:42 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Gamer1

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    Music අහන්නයි ෆිල්ම් බලන්නයි දෙකටම ගන්න බැලුවෙ.මට මේ ගැන කිසිම අයිඩියා එකක් නෑ .used AVR එකක් ගන්න බැලුවෙ

    2nd gen eke jack ekak thiyanawa neda
    ------ Post added on Nov 26, 2025 at 1:42 PM
    ahh. mata meter na. mama TV eka through Sub ekak daa gena use karanne. 3rd Gen ekak thiyenne.
     
    • Like
    Reactions: NRTG

    thusharalk93

    Junior member
  • Oct 13, 2021
    62
    67
    18
    AVR or Soundbar atmos support unata wedak na tv eke hdmi eka 2.1 eARC or HDMI atmos throughout ekata support nathnum. samsung, lg, sony wage ewa support but Chinese and tcl low end ewa support na. mi tv box or chrome cast use karanna wenawa. ewath atmos support da balanna. nathnum ba.

    ethakota mi tv box eka sound bar ekata gahala, soundbar eka tv ekata denawa.

    also netflix eke okkoma atmos support na. apple tv eke num godak movies supported. HBO Max eketh content thiyenawa.

    lesima wede atmos supported tv ekak ganna eka. godak tv thiyenawa den. or soundbar ekak ganna eka. samsung ekak thiyenawa aduwata
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and Markos

    Markos

    Member
    Jun 28, 2022
    25
    22
    3
    Kandy
    AVR or Soundbar atmos support unata wedak na tv eke hdmi eka 2.1 or HDMI atmos throughout ekata support nathnum. samsung, lg, sony wage ewa support but Chinese and tcl low end ewa support na. mi tv box or chrome cast use karanna wenawa. ewath atmos support da balanna. nathnum ba.

    ethakota mi tv box eka sound bar ekata gahala, soundbar eka tv ekata denawa.

    also netflix eke okkoma atmos support na. apple tv eke num godak movies supported. HBO Max eketh content thiyenawa.

    lesima wede atmos supported tv ekak ganna eka. godak tv thiyenawa den. or soundbar ekak ganna eka. samsung ekak thiyenawa aduwata
    Bro music ahnna nam atmos arn wadak nadda
     
    • Like
    Reactions: NRTG

    thusharalk93

    Junior member
  • Oct 13, 2021
    62
    67
    18
    Bro music ahnna nam atmos arn wadak nadda

    Loku wenasak na. atmos eke effect eka godak therenna num movies thama hoda. music num studio monitor or hoda headset ekak use kalath athi

    Atmos eke niyama surround effect eka ganna num movies, tv series wage video content thama hoda.

    Anith eka soundbar gaddi ube living room space ekath balanna. loku space thiyena tv eka sound bar eka godak atha num thiyenne effect eka adui. ehema unoth 5.1ch wage bar ekak ganna wenawa additional speakers ekka.
     
    • Like
    • Love
    Reactions: NRTG and Markos

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ඩොල්බි ඇටේ කියන්නෙ මොකක්ද බං?

    ඩොල්බි ඇටයක් තියා ෆෝන් කට්ටක්වත් නැතුව ඉන්නෙ මම

    හදිසියකටවත් ඡායාරූපයක් ගන්න විදියක් නෑ

    කිරියෙ ඉන්නව සල්ලි කාරයො, කෝ ඉතිං අපිට උදව්වක්වත් කරන්නෙ නෑනෙ
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: NRTG and Markos

    thusharalk93

    Junior member
  • Oct 13, 2021
    62
    67
    18
    me thiyenne machan mage setup eka.

    TCL 55 + Samsung Q-Series Soundbar HW-Q60C with atmos + Chromecast since my tv not supported eARC atmos

    WhatsApp Image 2025-11-26 at 14.28.53.jpeg
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    Sony,JBL wage branded ekak ganna
    mamath kalayak hewwa. honda badu hoyaganna amarui godak tiyenne chines ewwa. ewwata wiyadam karana ganata branded ekak ganna eka labai
    Dolby ahannath honda streaming service ekak ganna one ekatath cost ekak yanawa itin
     
    • Like
    Reactions: NRTG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    MI TV Box eken Output eka denne kohomada? HDMI and Bluetooth vitharai neh thiyenne? TV eka through denna wei neda?
    AVR එකට direct HDMI in කරලා, එකෙන් tv එකට out කරන්න

    Music අහන්නයි ෆිල්ම් බලන්නයි දෙකටම ගන්න බැලුවෙ.මට මේ ගැන කිසිම අයිඩියා එකක් නෑ .used AVR එකක් ගන්න බැලුවෙ
    Atmos වලට sample එකක් මේ පහල තියෙන්නේ.
    1764148590594.png

    ------ Post added on Nov 26, 2025 at 2:45 PM

    Mn nan සින්දු අහන්න studio monitor 2k ganna kyala inne. Yamaha HS 4 or 5 wage. 🤔

    Yaluwk ge gdra ghn ahuwa patta quality ekk tienne.
    තව හොඳ brands තියෙනවා මචන්.
    ------ Post added on Nov 26, 2025 at 2:46 PM

    Bro music ahnna nam atmos arn wadak nadda
    music අහන්න atmos වැඩක්නෑ. Stereo තියෙන්න ඕනි.
    ------ Post added on Nov 26, 2025 at 2:47 PM

    ඔයාගේ requirement එක හරියට කියනවනම් මම suggest කරන්නම් options ටිකක්
    ------ Post added on Nov 26, 2025 at 2:51 PM
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    මේක මචං ගොඩක් ලොකු සබ්ජෙක්ට එකක්. ඒ වගේ මමත් ගොඩක්ම ආස කරන සබ්ජෙක්ට් එකක්. මේක ටිකක් වියදම් යන වැඩක්. dolby atmos හරියටම එක්ස්පීරියන්ස් කරන්න නම් සවුන්ඩ් බාර් වලට වඩා මමනම් රෙකමන්ඩ් කරන්නේ ඒවී රිසිවර්.