Dolby Atmos

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මේක මචං ගොඩක් ලොකු සබ්ජෙක්ට එකක්. ඒ වගේ මමත් ගොඩක්ම ආස කරන සබ්ජෙක්ට් එකක්. මේක ටිකක් වියදම් යන වැඩක්. dolby atmos හරියටම එක්ස්පීරියන්ස් කරන්න නම් සවුන්ඩ් බාර් වලට වඩා මමනම් රෙකමන්ඩ් කරන්නේ ඒවී රිසිවර්.
    අනිවාර්යෙන්ම, separate speakers වලට යන්නේ නැතිවනම් මොන separation එකක්වත් අහන්න අමාරුයි
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    ඒ වගේම තමයි dolby atmos DTS-X වගේ ලෝසලස් ඕඩියෝ තියෙන මූවි එකක් වුනත් 20-50 ජීබී වගේ වෙනවා.

    https://welovemusic.lk/index.php?route=product/product&language=en-gb&product_id=1106&path=343_365
    https://welovemusic.lk/index.php?route=product/product&language=en-gb&product_id=507&path=343_367
    https://welovemusic.lk/index.php?route=product/product&language=en-gb&product_id=882&path=343_368

    මේ ටිකට විතරක් යන ගාන ටිකක් බලන්න.
    ------ Post added on Nov 26, 2025 at 3:00 PM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    මේක මචං ගොඩක් ලොකු සබ්ජෙක්ට එකක්. ඒ වගේ මමත් ගොඩක්ම ආස කරන සබ්ජෙක්ට් එකක්. මේක ටිකක් වියදම් යන වැඩක්. dolby atmos හරියටම එක්ස්පීරියන්ස් කරන්න නම් සවුන්ඩ් බාර් වලට වඩා මමනම් රෙකමන්ඩ් කරන්නේ ඒවී රිසිවර්.
    AV receiver ekak aran sound quality eken ahanna nm minissu nathi area ekakin geyak hadaganna wei naththan soundproof room ekak hada ganna wei. naththan sony wage branded home theatre system ekak ganna. gedarakata hodatama athi. sound quality ekath maru. mn gawa thiyenne sony bdv-e6100. meke atmos nam naha. DTS thiyenawa. sounds maru. Aluthin awilla thiyenawa DTS-X and Dolby Atmos thiyena home theatres Sony eke. try karala balanna kamathi nam. 3.1 systems nam ganna epa. eke just denne virual sound experience ekak. gannawa nm 5.1 or 7.1 ekak ganna.
     
    • Like
    Reactions: Yeezus and NRTG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    AV receiver ekak aran sound quality eken ahanna nm minissu nathi area ekakin geyak hadaganna wei naththan soundproof room ekak hada ganna wei.
    එහෙම නැහැ මචන්. low sound පාවිච්චි කරන්න පුළුවන්. AVR එකක් එක්ක, separate speakers වලට ගියොත් හොඳ experience එකක් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    Markos

    Member
    Jun 28, 2022
    25
    22
    3
    Kandy
    AVR එකට direct HDMI in කරලා, එකෙන් tv එකට out කරන්න

    Atmos වලට sample එකක් මේ පහල තියෙන්නේ.
    View attachment 259339
    ------ Post added on Nov 26, 2025 at 2:45 PM

    තව හොඳ brands තියෙනවා මචන්.
    ------ Post added on Nov 26, 2025 at 2:46 PM

    music අහන්න atmos වැඩක්නෑ. Stereo තියෙන්න ඕනි.
    ------ Post added on Nov 26, 2025 at 2:47 PM

    ඔයාගේ requirement එක හරියට කියනවනම් මම suggest කරන්නම් options ටිකක්
    ------ Post added on Nov 26, 2025 at 2:51 PM
    සින්දු අහන එක තමයි ලොකුවටම ඕන.මං Apple Music පාවිච්චි කරනවා .මට ඕන hi fi කොලිටි එකෙන් සින්දු අහන්න.DAC එකක් යූස් කරන්න ඕනද ? Avr used ඒවා ෆේස්බුක් එකේ එහෙම දාලා තියන නිසා ආස හිතුනේ atmos එකක් ගන්න. ඒ ගැන කිසි දෙයක් දන්නෙ නෑ .

    AV receiver ekak aran sound quality eken ahanna nm minissu nathi area ekakin geyak hadaganna wei naththan soundproof room ekak hada ganna wei. naththan sony wage branded home theatre system ekak ganna. gedarakata hodatama athi. sound quality ekath maru. mn gawa thiyenne sony bdv-e6100. meke atmos nam naha. DTS thiyenawa. sounds maru. Aluthin awilla thiyenawa DTS-X and Dolby Atmos thiyena home theatres Sony eke. try karala balanna kamathi nam. 3.1 systems nam ganna epa. eke just denne virual sound experience ekak. gannawa nm 5.1 or 7.1 ekak ganna.
    Used ganna thanak dannawad bro ?
    ------ Post added on Nov 26, 2025 at 4:03 PM
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Guys මට dolby atmos තියන සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න ආසවක් තියනවා. හැබැයි ඒකෙ ටෙක්නිකල් පාර්ට් එක ගැන අයිඩියා එකක් නෑ.

    Brand new sound system එකක් ගන්නෙ නැතුව බජට් විදිහට වැඩේ කරගන්න ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕන .
    • මේ දවස්වල Facebook MARKETPLACE එකේ තියන USED Denon , Onkyo AVR එකක් අරන් මේක හදාගන්න පුලුවන් ද ?

    • ස්පීකර් ගද්දි AVR එකට සපෝට් කරනවද කියල බලන්න ඕනද ? ඒක බලන්නෙ කොහොමද ? ස්පීකර් කීයක් ගන්න ඕනද ?

    • Apple Music වලින් Stream කරනව නම් Hi Fidelity Music Output එකක් ගන්න DAC එකක් වෙනම ගන්න වෙනවද ?

    • Mi TV Box එකට මේක සෙට් කරන්න පුලුවන් ද ?

    • මේකට ගන්න ඕන අනිත් ගැජට් ටික මොනවද ?

    • Recommend Shops තියනවාද මේක හදාගන්න පුලුවන් ?

    Thanks in advance.
    Soundbar ekak ganin pons
     
    • Love
    Reactions: Markos

    udarakahata

    Active member
  • Sep 4, 2012
    170
    65
    28
    38
    Expensive hobby එකක් ඉතින්, මමත් කාලයක් ඔය ගැන විස්තර හෙව්වා, එහෙම හොයාගෙන යද්දී තේරුනා bluetooth speakers + soundbars වලට වඩා AVR/ Amp + Speakrs ගත්තා නම් හොද music experience එකක් ගන්න පුලුවන් කියලා. ඔහොම ඉන්නකොට මම දැක්ක facebook market place එකෙ Onkyo AVR ekak විකුනන්න තිබ්බා, මට දැනුමක් තිබ්බෙ නෑ ඉතිං, ChatGPT එකෙන් විස්තර බලාගෙන test කරන්න එහෙම ඕනා මොනවද කියලා බලාගෙන ගිහින් ගත්තා. විකුනපු කෙනා AVR eka on කරල සින්දු play කරලා පෙන්නුවා. මමත් ඉතිං අරන් ආවා, දැන් එකට හරියන්න 8 Ω speakers ගන්න ඔනා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Expensive hobby එකක් ඉතින්, මමත් කාලයක් ඔය ගැන විස්තර හෙව්වා, එහෙම හොයාගෙන යද්දී තේරුනා bluetooth speakers + soundbars වලට වඩා AVR/ Amp + Speakrs ගත්තා නම් හොද music experience එකක් ගන්න පුලුවන් කියලා. ඔහොම ඉන්නකොට මම දැක්ක facebook market place එකෙ Onkyo AVR ekak විකුනන්න තිබ්බා, මට දැනුමක් තිබ්බෙ නෑ ඉතිං, ChatGPT එකෙන් විස්තර බලාගෙන test කරන්න එහෙම ඕනා මොනවද කියලා බලාගෙන ගිහින් ගත්තා. විකුනපු කෙනා AVR eka on කරල සින්දු play කරලා පෙන්නුවා. මමත් ඉතිං අරන් ආවා, දැන් එකට හරියන්න 8 Ω speakers ගන්න ඔනා.
    හැබැයි අරගත්තට පස්සේ උඹට දැනෙන් ආධ්‍යාත්මික සුවය ඉතින් .... :yes:
     
    thusharalk93

    Junior member
  • Oct 13, 2021
    62
    67
    18
    වලට යන්නේ නැතිව

    Eka hari but atmos kiyanne virtually apita surrounds sounds dena system ekak. ekai atmos aweth
    Basically minimum speakers walin hoda surround system ekak. mostly phones wala hitan atmos awe eken. nathnum issara surround sounds ganna loku setup ekak one

    atmos kiyanne technology ekak

    What truly sets Dolby Atmos apart is how audio content is mixed. It allows for up to 118 audio objects that can be precisely placed anywhere in three-dimensional space. These objects can move seamlessly from front to back, from floor to ceiling, and anywhere in between.
     
    • Love
    • Like
    Reactions: NRTG and Gamer1

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    සින්දු අහන එක තමයි ලොකුවටම ඕන.මං Apple Music පාවිච්චි කරනවා .මට ඕන hi fi කොලිටි එකෙන් සින්දු අහන්න.DAC එකක් යූස් කරන්න ඕනද ? Avr used ඒවා ෆේස්බුක් එකේ එහෙම දාලා තියන නිසා ආස හිතුනේ atmos එකක් ගන්න. ඒ ගැන කිසි දෙයක් දන්නෙ නෑ .

    Used ganna thanak dannawad bro ?
    ------ Post added on Nov 26, 2025 at 4:03 PM
    homagama policiya kittuwa pot ekak thibba. ikman eke thibbe eke listing eka hoyaganna ba. poddak balanna ikman eke.
     
    • Like
    • Love
    Reactions: NRTG and Markos

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    සින්දු අහන එක තමයි ලොකුවටම ඕන.මං Apple Music පාවිච්චි කරනවා .මට ඕන hi fi කොලිටි එකෙන් සින්දු අහන්න.DAC එකක් යූස් කරන්න ඕනද ? Avr used ඒවා ෆේස්බුක් එකේ එහෙම දාලා තියන නිසා ආස හිතුනේ atmos එකක් ගන්න. ඒ ගැන කිසි දෙයක් දන්නෙ නෑ .
    DAC එකක් use කරන්න පුලුවන්නම් හොදයි මචං. කොහොමත් ගිහින් අහලා බලන්නේ නැතිවනම් ගන්න එපා. AVR එක atmos උනත් වැඩක් නෑ උඹ atmos speakers use කරන්නේ නැත්නම්.

    Used ganna thanak dannawad bro ?
    ------ Post added on Nov 26, 2025 at 4:03 PM
    එහෙම තැනක් කියලා නෑ බං. හොයලා, ගිහින් අහලා බලලම ගනින්. Marketplace එකේ එහෙම තියෙනවා මම දැකලා තියෙනවා.

    . Mn me inne yaluwa music field eke dn popular, e yaka 7ka wtra mkdda ekkk gannwa qwwa. ita passe mata araka dennan qwwa. eka hind tkk innwa lol
    අහ් කවුද මචං ඒ?

    https://www.facebook.com/marketplace/item/1509107000208547/?mibextid=dXMIcH

    https://www.facebook.com/marketplace/profile/100065572609226/?ref=permalink&mibextid=dXMIcH

    https://www.facebook.com/marketplace/profile/100035983403314/?ref=permalink&mibextid=dXMIcH

    https://www.facebook.com/profile.php?id=100063528052665&mibextid=ZbWKwL

    https://www.facebook.com/profile.php?id=100030703347134&mibextid=ZbWKwL
    ------ Post added on Nov 26, 2025 at 10:16 PM
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    මම atmos setup එකක් හැදුව. අඩුම ලක්ෂ 5-8 අතර ගානක් ඕන. මමත් onkyo එකක් ට්‍රයි කළා. අපරාදේ බොරු වැඩක්. ගන්නවා නම් හොද ජෙනුයින් බ්‍රෑන්ඩ් නිව් badu ගන්න. යුස් කරපුව අරන් අමාරුවේ වැටෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ.

    මේ තියෙන්නේ මට ගියපු වියදම
    TV (Atmos compatible ) : 300,000
    AV Receiver : 250,000
    Speakers: 300,000
    Subwoofer: 150,000
    Wires : 20,000
    + netflix + SLT Unlimited package
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    මම atmos setup එකක් හැදුව. අඩුම ලක්ෂ 5-8 අතර ගානක් ඕන. මමත් onkyo එකක් ට්‍රයි කළා. අපරාදේ බොරු වැඩක්. ගන්නවා නම් හොද ජෙනුයින් බ්‍රෑන්ඩ් නිව් badu ගන්න. යුස් කරපුව අරන් අමාරුවේ වැටෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ.

    මේ තියෙන්නේ මට ගියපු වියදම
    TV (Atmos compatible ) : 300,000
    AV Receiver : 250,000
    Speakers: 300,000
    Subwoofer: 150,000
    Wires : 20,000
    + netflix + SLT Unlimited package
    models tikath danma nan thawa watinwa