ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sambawithawaya.Onna sinhala :P:P:P

    උබට සිංහල තේරෙනවද>වැඩි කල් යන්න කලින් කිව්වම දවසක් කියලා තියේද? :eek::rofl:

    ඔය ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කිව්වේ..සමහර විට නොවෙන්නත් පුළුවන්.. % එක වැඩි වීමේ ප්‍රවනතාවය
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    උබට සිංහල තේරෙනවද>වැඩි කල් යන්න කලින් කිව්වම දවසක් කියලා තියේද? :eek::rofl:

    ඔය ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කිව්වේ..සමහර විට නොවෙන්නත් පුළුවන්.. % එක වැඩි වීමේ ප්‍රවනතාවය

    :yes::yes::yes::yes: :P:P:P hari hari uba dinum bn .ela ela :rofl::rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    WTC ඉවසලා ඉදපන් මාස දෙකක්... දැනටම 10$ ගියා නේද :eek: march වෙද්දී ඕක වැඩි වේවි..මටත් % එවපන් :rofl::rofl: :P:P

    අනික WTC බහිද්දී sell කරන්න කියලා PM එව්වම උබ කරේ නැනේ..ඒ වෙලාවේ සෙල් කරත් පොෆිට් තිබ්බා..මන් කිව්වෙත් අයිමාත් අඩු උනාම ගන්න කියලා ;) 7.5$ sell කරලා.. 4.5-5$ ගත්තේ නැති එකට කරන්න දෙයක් නැහැ මට නම් :D

    ඈ බන්. මම උඹට වොල්ටන් ගන්න කියපු වෙලේ උඹ කිව්වේ උන්ව ශුවර් නෑ කියලා. :rolleyes:

    % එවපන්ලු :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඈ බන්. මම උඹට වොල්ටන් ගන්න කියපු වෙලේ උඹ කිව්වේ උන්ව ශුවර් නෑ කියලා. :rolleyes:

    % එවපන්ලු :P

    ඒ මුට ගන්න කිව්වේ..ගොඩක් කලින් බන්...අර master node case එකට නා ගන්න කලින් ;) මුට සෙල් කරන්න කියලත් කිව්වා බන්.. 7.5-7.0$ කරේ නැනේ....
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඒ මුට ගන්න කිව්වේ..ගොඩක් කලින් බන්...අර master node case එකට නා ගන්න කලින් ;) මුට සෙල් කරන්න කියලත් කිව්වා බන්.. 7.5-7.0$ කරේ නැනේ....

    PPC touch eke idala buy karapan dip eken. Softfork incoming

    My tradings hang due to fooling BCH trading. :(
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    මේ thread එක මම හිතුවට වඩා ජනප්‍රිය උනා. හැමෝටම reply කරන්න බැරි උනත් මට පුළුවන් උපරිම පිරිසකට මම reply කලා. ගොඩක් අය අහපු දෙයක් තමයි bitcoins ගන්න වගේම විකුනන්න හොදම site එක මොකද්ද කියල. online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල. :)

    මගේ LocalBitcoins Listing එක..

    අතේ තියෙන සල්ලි ටික දාල මම පටන් ගත්ත මගේම listing service එකක්. මට බය නැතුව කියන්න පුළුවන් ඔයාලා ගාව තියෙන bitcoin වලට වැඩිම මිලක් දෙන්නේ මම කියල. :yes: අනික මම use කරන්නේ CEFT protocol එක. ඒ නිසා සල්ලි එවෙලේම ඔයාගේ බැංකු ගිණුමට එනවා. ඒ වගේම අනික් අතට ලංකාවේ අඩුම ගානට bitcoin මිලදී ගන්නත් පුළුවන් මගේ service එකෙන්. සාමාන්යෙන් මම trade එකකට අවම 10000LKR දාල තියෙනවා එත් එළකිරි එකේ අයට support එකක් විදියට Rs. 1000ක උනත් transactions කරන්න මම කැමති මොකද හැමෝටම ලොකු මුදලක් අතේ නැහැ මුලදී. ඒ නිසා මට මුලින්ම massage එකක් දාන්න elakiri එකෙන් කියල. එතකොට මට විශේෂ සැලකිල්ලක් දෙන්න පුළුවන්. :yes:

    machan ube pricing is not good
    example ube
    buying price per BTC is 17.7 lakhs
    selling price 21.0 lakhs
    btc ekak 17.7 lakhs walata aran 21 lakhs walata wikunana eka sadarana nehe
    price difference buying & selling = 3.3 lakhs
    what a joke

    anith eka ube buying price eka 17.7 lakhs wena welawe CEX price eka 12300 USD. So uba dollar ekakata gewanne 145 rupees. Hena gahapiya. Yako 145 ta ubata denne mokatada? Cex eken withdraw kalama rs.150 k withara labenawa.

    anith eka ube selling price eka 21 lakhs wena welawe CEX price eka 12300 USD. So uba dollar eka wikunanne 170 rupees walata. Hena gahapiya. Yako 170 ta uben ganne mokatada? Cex eken card eken gattath yanne tax ekka rs.160 k withara

    Owa kiyapan konde badapu cheennunta
     
    ඕකනේ ඉතින්..මේකේ ඉන්න මෝඩයෝ ටික හුරන් කන්න කොලේ වහලා ත්‍රෙඩ් එක දැම්මම උ,උබ ගණන් මිමි එක්කම ඔහොම දාන එක හරිද :D:P

    සැමදා වගේ එළකිරි emoney තෙඩ් වල යටි අරමුණ මෝඩයන් හුරා කෑම බන් ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඕකනේ ඉතින්..මේකේ ඉන්න මෝඩයෝ ටික හුරන් කන්න කොලේ වහලා ත්‍රෙඩ් එක දැම්මම උ,උබ ගණන් මිමි එක්කම ඔහොම දාන එක හරිද :D:P

    සැමදා වගේ එළකිරි emoney තෙඩ් වල යටි අරමුණ මෝඩයන් හුරා කෑම බන් ;)

    :confused:

    BTC lankawe legal nae ne bun. Uge account ekata salli ena ewata case ekak awoth uta nadu. There is no fare price for BTC. Zimbabwe wala ehenam price mokada wadi :P
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    WTC ඉවසලා ඉදපන් මාස දෙකක්... දැනටම 10$ ගියා නේද :eek: march වෙද්දී ඕක වැඩි වේවි..මටත් % එවපන් :rofl::rofl: :P:P

    අනික WTC බහිද්දී sell කරන්න කියලා PM එව්වම උබ කරේ නැනේ..ඒ වෙලාවේ සෙල් කරත් පොෆිට් තිබ්බා..මන් කිව්වෙත් අයිමාත් අඩු උනාම ගන්න කියලා ;) 7.5$ sell කරලා.. 4.5-5$ ගත්තේ නැති එකට කරන්න දෙයක් නැහැ මට නම් :D
    ඒ වෙලාවෙ මට WTC විකුණන එක ලොකුවට දැනුනෙ නැ. මගේ ඔලුවේ තිබුනෙ BTC එකක් රුපියල් 8ක් වගේ හැගීමක් නිසා. BTC වල රියල් value එක දැනුනෙ BTC එකක් විකුණගෙන ලැබුන මුදල සාක්කුවේ දාගන්න බැරිවුණාම :D:D දැන් නම් සතොෂි එකත් මට වටිනව බන්.

    දැන් ඉතින් අපි full time crypto තමයි :) නමුත් සල්ලි දීල නම් කවදාවත් ගන්නෙ නෑ. :D

    ඔන්න මෙහේ BCH එකත් හොදට නැගල යනව. ETH එක January වෙනකොට 3ට දාන්න තමයි මෙහෙ ඉන්න චීන්නු ට්‍රයි කරන්නෙ. දැනට කළු කඩේ $2000ක් ගෙවනව:shocked:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :confused:

    BTC lankawe legal nae ne bun. Uge account ekata salli ena ewata case ekak awoth uta nadu. There is no fare price for BTC. Zimbabwe wala ehenam price mokada wadi :P

    BTC legal නැත්නම් මේ තෙඩ් එක දාපු එකත් වැරදිනේ ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඒ වෙලාවෙ මට WTC විකුණන එක ලොකුවට දැනුනෙ නැ. මගේ ඔලුවේ තිබුනෙ BTC එකක් රුපියල් 8ක් වගේ හැගීමක් නිසා. BTC වල රියල් value එක දැනුනෙ BTC එකක් විකුණගෙන ලැබුන මුදල සාක්කුවේ දාගන්න බැරිවුණාම :D:D දැන් නම් සතොෂි එකත් මට වටිනව බන්.

    දැන් ඉතින් අපි full time crypto තමයි :) නමුත් සල්ලි දීල නම් කවදාවත් ගන්නෙ නෑ. :D

    ඔන්න මෙහේ BCH එකත් හොදට නැගල යනව. ETH එක January වෙනකොට 3ට දාන්න තමයි මෙහෙ ඉන්න චීන්නු ට්‍රයි කරන්නෙ. දැනට කළු කඩේ $2000ක් ගෙවනව:shocked:

    BCH, ETH FUTURES news eka confirm una gaman BCH 2200 yanawa

    ETH long term 3 enawa bun development ekka. Jan nam sure nae 3 wei kiyala. Q4 wath wei
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ වෙලාවෙ මට WTC විකුණන එක ලොකුවට දැනුනෙ නැ. මගේ ඔලුවේ තිබුනෙ BTC එකක් රුපියල් 8ක් වගේ හැගීමක් නිසා. BTC වල රියල් value එක දැනුනෙ BTC එකක් විකුණගෙන ලැබුන මුදල සාක්කුවේ දාගන්න බැරිවුණාම :D:D දැන් නම් සතොෂි එකත් මට වටිනව බන්.

    දැන් ඉතින් අපි full time crypto තමයි :) නමුත් සල්ලි දීල නම් කවදාවත් ගන්නෙ නෑ. :D

    ඔන්න මෙහේ BCH එකත් හොදට නැගල යනව. ETH එක January වෙනකොට 3ට දාන්න තමයි මෙහෙ ඉන්න චීන්නු ට්‍රයි කරන්නෙ. දැනට කළු කඩේ $2000ක් ගෙවනව:shocked:

    උබ ෆුල් ටයිම් කරන නිසා,ඉගෙන ගත්ත ලොකුම දේ කියන්නම්.. BTC,ETH ඇරෙන්න එක coin එකක් මාසෙකට වඩා HODL කරන්න නම් එපා..සුවර් ලොස්ට් වෙනවා..ලොස්ට් එක තේරෙන්නේ නැහැ ගොඩක් උන්ට ඩොලර් value එකෙන් කියන නිසා...

    මෙන්න මේක බලපන්..

    YfJHA9O.png

    XMR Aug වල ගත්ත එකාගේ BTC price එකයි,දැන් XMR BTC price ;)

    BTC up වෙන රේට් එක නිසා..ALT coin HODL කරන්න ඉන්න එක විහිළුවක් වෙලා තියෙන්නේ...ඊට වඩා හොදයි BTC HODL කරන එක :rofl::rofl:

    දැන් මේ දේම තමා WTC වලට උනේ..උබට 1 BTC වලට 820 ලැබුනට.. WTC 10$ ගියාමත් එන්නේ 8200$ :baffled: උබ නොදනිම ලොස්ට් :shocked:

    1 BTC =12000$ කියලා ගත්තොත්.. WTC 14.6$ වලට යන්න ඕන උබේ ලොස්ට් කවර් වෙන්න ;) :shocked:

    ලෝකේ ගොඩක් මෝඩයෝ HODL කරන් හිටිය ලොස්ට්...එත් උන් දන්නේ නැහැ උන් compare කරන්නේ ඩොලර් value එකත් එක්ක නිසා :lol::lol:

    How Market works: For those who are new in this crypto space

    Buy announcement/rumour
    Sell before news comes out.
    Never HODL :P
     
    Last edited: