ehenam man e velavata gannava ETH..me para venasak karanna heduve
Keep dreaming
thava vedi kal yanna nogos bank valin BTC banned karanava..ada kivva kiyala pothala liya gena idala avuruddakin meka bump karapn![]()
sambawithawaya.Onna sinhala

ehenam man e velavata gannava ETH..me para venasak karanna heduve
Keep dreaming
thava vedi kal yanna nogos bank valin BTC banned karanava..ada kivva kiyala pothala liya gena idala avuruddakin meka bump karapn![]()

sambawithawaya.Onna sinhala![]()

උබට සිංහල තේරෙනවද>වැඩි කල් යන්න කලින් කිව්වම දවසක් කියලා තියේද?
ඔය ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කිව්වේ..සමහර විට නොවෙන්නත් පුළුවන්.. % එක වැඩි වීමේ ප්රවනතාවය

hari hari uba dinum bn .ela ela 

WTC ඉවසලා ඉදපන් මාස දෙකක්... දැනටම 10$ ගියා නේදmarch වෙද්දී ඕක වැඩි වේවි..මටත් % එවපන්
![]()
අනික WTC බහිද්දී sell කරන්න කියලා PM එව්වම උබ කරේ නැනේ..ඒ වෙලාවේ සෙල් කරත් පොෆිට් තිබ්බා..මන් කිව්වෙත් අයිමාත් අඩු උනාම ගන්න කියලා7.5$ sell කරලා.. 4.5-5$ ගත්තේ නැති එකට කරන්න දෙයක් නැහැ මට නම්
![]()

ඈ බන්. මම උඹට වොල්ටන් ගන්න කියපු වෙලේ උඹ කිව්වේ උන්ව ශුවර් නෑ කියලා.
% එවපන්ලු![]()
මුට සෙල් කරන්න කියලත් කිව්වා බන්.. 7.5-7.0$ කරේ නැනේ....ඒ මුට ගන්න කිව්වේ..ගොඩක් කලින් බන්...අර master node case එකට නා ගන්න කලින්මුට සෙල් කරන්න කියලත් කිව්වා බන්.. 7.5-7.0$ කරේ නැනේ....

මේ thread එක මම හිතුවට වඩා ජනප්රිය උනා. හැමෝටම reply කරන්න බැරි උනත් මට පුළුවන් උපරිම පිරිසකට මම reply කලා. ගොඩක් අය අහපු දෙයක් තමයි bitcoins ගන්න වගේම විකුනන්න හොදම site එක මොකද්ද කියල. online තියෙන site වල fees ගොඩක් වැඩි නිසා හැමෝම ඇහුවා locally කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියල.
මගේ LocalBitcoins Listing එක..
අතේ තියෙන සල්ලි ටික දාල මම පටන් ගත්ත මගේම listing service එකක්. මට බය නැතුව කියන්න පුළුවන් ඔයාලා ගාව තියෙන bitcoin වලට වැඩිම මිලක් දෙන්නේ මම කියල.අනික මම use කරන්නේ CEFT protocol එක. ඒ නිසා සල්ලි එවෙලේම ඔයාගේ බැංකු ගිණුමට එනවා. ඒ වගේම අනික් අතට ලංකාවේ අඩුම ගානට bitcoin මිලදී ගන්නත් පුළුවන් මගේ service එකෙන්. සාමාන්යෙන් මම trade එකකට අවම 10000LKR දාල තියෙනවා එත් එළකිරි එකේ අයට support එකක් විදියට Rs. 1000ක උනත් transactions කරන්න මම කැමති මොකද හැමෝටම ලොකු මුදලක් අතේ නැහැ මුලදී. ඒ නිසා මට මුලින්ම massage එකක් දාන්න elakiri එකෙන් කියල. එතකොට මට විශේෂ සැලකිල්ලක් දෙන්න පුළුවන්.
- Bitcoin මිලදී ගන්න මේ listing එකෙන්: Buy BTC with Bank Transfer
[*]Bitcoin රුපියල් වලට මාරු කරගන්න මේ listing එකෙන්: Sell BTC for Instant Bank Transfer
PPC touch eke idala buy karapan dip eken. Softfork incoming
My tradings hang due to fooling BCH trading.![]()
machan ube pricing is not good
example ube
buying price per BTC is 17.7 lakhs
selling price 21.0 lakhs
btc ekak 17.7 lakhs walata aran 21 lakhs walata wikunana eka sadarana nehe
price difference buying & selling = 3.3 lakhs
what a joke
anith eka ube buying price eka 17.7 lakhs wena welawe CEX price eka 12300 USD. So uba dollar ekakata gewanne 145 rupees. Hena gahapiya. Yako 145 ta ubata denne mokatada? Cex eken withdraw kalama rs.150 k withara labenawa.
anith eka ube selling price eka 21 lakhs wena welawe CEX price eka 12300 USD. So uba dollar eka wikunanne 170 rupees walata. Hena gahapiya. Yako 170 ta uben ganne mokatada? Cex eken card eken gattath yanne tax ekka rs.160 k withara
Owa kiyapan konde badapu cheennunta

now @ 29800, kiyen wage gannada?PPC touch eke idala buy karapan dip eken. Softfork incoming
My tradings hang due to fooling BCH trading.![]()

ඕකනේ ඉතින්..මේකේ ඉන්න මෝඩයෝ ටික හුරන් කන්න කොලේ වහලා ත්රෙඩ් එක දැම්මම උ,උබ ගණන් මිමි එක්කම ඔහොම දාන එක හරිද
සැමදා වගේ එළකිරි emoney තෙඩ් වල යටි අරමුණ මෝඩයන් හුරා කෑම බන්![]()

ඒ වෙලාවෙ මට WTC විකුණන එක ලොකුවට දැනුනෙ නැ. මගේ ඔලුවේ තිබුනෙ BTC එකක් රුපියල් 8ක් වගේ හැගීමක් නිසා. BTC වල රියල් value එක දැනුනෙ BTC එකක් විකුණගෙන ලැබුන මුදල සාක්කුවේ දාගන්න බැරිවුණාමWTC ඉවසලා ඉදපන් මාස දෙකක්... දැනටම 10$ ගියා නේදmarch වෙද්දී ඕක වැඩි වේවි..මටත් % එවපන්
![]()
අනික WTC බහිද්දී sell කරන්න කියලා PM එව්වම උබ කරේ නැනේ..ඒ වෙලාවේ සෙල් කරත් පොෆිට් තිබ්බා..මන් කිව්වෙත් අයිමාත් අඩු උනාම ගන්න කියලා7.5$ sell කරලා.. 4.5-5$ ගත්තේ නැති එකට කරන්න දෙයක් නැහැ මට නම්
![]()

දැන් නම් සතොෂි එකත් මට වටිනව බන්.
නමුත් සල්ලි දීල නම් කවදාවත් ගන්නෙ නෑ.

BTC lankawe legal nae ne bun. Uge account ekata salli ena ewata case ekak awoth uta nadu. There is no fare price for BTC. Zimbabwe wala ehenam price mokada wadi![]()

now @ 29800, kiyen wage gannada?
i have no idea about this coin![]()
BTC legal නැත්නම් මේ තෙඩ් එක දාපු එකත් වැරදිනේ![]()

ඒ වෙලාවෙ මට WTC විකුණන එක ලොකුවට දැනුනෙ නැ. මගේ ඔලුවේ තිබුනෙ BTC එකක් රුපියල් 8ක් වගේ හැගීමක් නිසා. BTC වල රියල් value එක දැනුනෙ BTC එකක් විකුණගෙන ලැබුන මුදල සාක්කුවේ දාගන්න බැරිවුණාමදැන් නම් සතොෂි එකත් මට වටිනව බන්.
දැන් ඉතින් අපි full time crypto තමයිනමුත් සල්ලි දීල නම් කවදාවත් ගන්නෙ නෑ.
![]()
ඔන්න මෙහේ BCH එකත් හොදට නැගල යනව. ETH එක January වෙනකොට 3ට දාන්න තමයි මෙහෙ ඉන්න චීන්නු ට්රයි කරන්නෙ. දැනට කළු කඩේ $2000ක් ගෙවනව

උබ නොදනිම ලොස්ට් 