කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මිනš
කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මිනිස්සු ( kellage)අකමැතිවීම මත නවත්තන්න උනා
ඒත් කෙල්ල කිව්වා මට සුදූව බදින්න බැරි වෙවි ඒත් මාව අතාරින්න එපා තාත්තා ප්‍රපෝස් කරන කෙනාව හම්බ වෙනකම්වත් මන් එක්ක කතා කරන්න පුලුවන් තරම් කල් කතා කරමු මට සුදූ නැතුව පාලුව දුක ගොඩක් දැනෙනවා කිව්වා
මන් මොකද කරන්න ඕන? කෙල්ල මාව පාවිච්චි කරලා අතාරින්න හදනවද පාලු මකාගන්න
ලැබෙන් නැති කෙනෙකුට ආදරේ කරන්න වෙලා දැන දැන ම
මට උපදෙස් දෙන්න කොල්ලනේ කවදා හරි බූට් කන්න උනොත් ඒකේ බලපෑමෙන් ජීවිතේට පාඩුවක් නොදී ලව්කරන විඩිහක් ගැන