කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මින&#353

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මින&#353

    කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මිනිස්සු ( kellage)අකමැතිවීම මත නවත්තන්න උනා
    ඒත් කෙල්ල කිව්වා මට සුදූව බදින්න බැරි වෙවි ඒත් මාව අතාරින්න එපා තාත්තා ප්‍රපෝස් කරන කෙනාව හම්බ වෙනකම්වත් මන් එක්ක කතා කරන්න පුලුවන් තරම් කල් කතා කරමු මට සුදූ නැතුව පාලුව දුක ගොඩක් දැනෙනවා කිව්වා
    මන් මොකද කරන්න ඕන? කෙල්ල මාව පාවිච්චි කරලා අතාරින්න හදනවද පාලු මකාගන්න
    ලැබෙන් නැති කෙනෙකුට ආදරේ කරන්න වෙලා දැන දැන ම
    මට උපදෙස් දෙන්න කොල්ලනේ කවදා හරි බූට් කන්න උනොත් ඒකේ බලපෑමෙන් ජීවිතේට පාඩුවක් නොදී ලව්කරන විඩිහක් ගැන
     
    • Like
    Reactions: mag123 and SCBmedia

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    බූට් කෑමෙන් ජීවිතේට බලපෑමක් නොවෙන්න ලව් කරන්නේ කොහොමද :confused::confused: දාලා යන බව දන්න නිසා හිත හදාගෙන ෂේප් එකේ අතෑරපං ;);)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැන්ම ටික ටික සම්බන්ධෙ නවත්වන එක හොදයි. නැත්නම් පස්සේ දෙන්නටම තමයි දුක.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Man sira ma karapu love ekak ban
    Kalin o\l kale love eken boot mawa
    But exm goda giya
    Al kale awurudu 4k passen giya second shy eka wenakam kamaththa ahuwa
    Anithime exam ekata Masayak thiya try eka left Kara
    Exam Ana Gena aye 3rd ekedi hamba Una kena ekka 1 year love karala oka thamai budu saholaaa Mata une
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔන්න ඕක අතාරලා දාපං සුදු.
    එක දෙන්නටම හොඳයි

    Hmm ban eth mechchara kal msg call karapu kena dala yaddi dukai bang
    Mulin Man boruwata time pass karannai kare
    Passe Mata sira love ekak danuna eya chuti patiyo Sudu kiyala math ekka nitharama CL karaddi
    Man poddak banna unath dwas ganak aduwa
    Man dannawa eki siramai kale
    Dennata ma dukai dala yanna
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනේ මන්දා කෙල්ලට කොල්ලෙක් හම්බ වෙනකල් ඉන්නවා කියන්නේ උබේ ජීවිතේට හම්බ වෙන හොද කෙල්ලෝ උබට මග ඇරෙනවා පස්සේ අවුරුදු 30 වගේ පන්නම කෙල්ලක් හොයා ගන්න පොඩ්ඩක් විතර අමාරුයි
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Man sira ma karapu love ekak ban
    Kalin o\l kale love eken boot mawa
    But exm goda giya
    Al kale awurudu 4k passen giya second shy eka wenakam kamaththa ahuwa
    Anithime exam ekata Masayak thiya try eka left Kara
    Exam Ana Gena aye 3rd ekedi hamba Una kena ekka 1 year love karala oka thamai budu saholaaa Mata une
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අනේ මන්දා කෙල්ලට කොල්ලෙක් හම්බ වෙනකල් ඉන්නවා කියන්නේ උබේ ජීවිතේට හම්බ වෙන හොද කෙල්ලෝ උබට මග ඇරෙනවා පස්සේ අවුරුදු 30 වගේ පන්නම කෙල්ලක් හොයා ගන්න පොඩ්ඩක් විතර අමාරුයි

    hmm thnx ban
    Eya godak dukin kiyawanawa oya wena kellek ekka innawa kohedi hari meet Una ma dakinna labenna Epa Kiyala
    Ane manda
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕව මොනවද යකෝ . ඔයිට වැඩිය දේවල් මට වෙලා තියනවා. ඒකිව අමතක කරලාආතල් එකේ ඉදපන්. අමතක කරන්න කියලා බෙල්ලෙ වැල දාගන්න​, කුඩූ ගහන්න​, බොන්න විතරක් ලැස්ති වෙන්න එපා. ඒක මහ මෝඩ වැඩක්. පස්සෙ හොද එකක්බලලා සෙට් කර ගනින්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වෙන්නේ නැති දේවල් ගැන හිතාගෙන ඉදල නිකම් කලේ නාස්ති කරගන්න එපා බන්
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    kellata kiyahan gedara unta bambu gahaganna kiyala uba ekka enna kiyala...
    iatapasse tika kalayak giyama gewal wala unma katha karala enna kiyanawa lamayek ehema hambunama balanna bariya :P
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,190
    648
    113
    වලස්ගුහාව.
    mage story ekama uba repeat karanawa kiyala hithuna dakka gaman.
    eya wena kenek bandi. uba edithara kollek wage balan indi.

    anna ita passe thamai ubata danenne. aparade hondama kella miss una kiyala.

    e witharak neme. wena kellek ekka yalu wenna hithenne na. nitharama araka mathak wenawa.

    manasika ledakda kiyana hangima ubatama ewi.

    monawa karannada ithin oka thamai seen eka. hodatama sure. ubatath wenne oka thamai.

    enisa danma hitha hadagena iwasimen katayuthu karapan. serious kala kiyala uba serious wenna yannepa.