බැන්නට අවුලක් නෑ .එත් ඉදල ඉදල එන එකෙක්ගේ පැත්ත අරන් කැපිල්ල දැමීම නිසා සිත් වේදනාවට පත් වුනෙමි![]()


කෝ මගේ සින්දුව ?

ගරු නම්බු දීල කතා කරපන් වේ...

මොකද්ද අරකට ලෑස්ති වෙනව කිව්ව කතාව...උබත් ඔර්ගනයිසර් කෙනෙක්ද...
jst a player

හාපෝ මූ සාරටත් වඩා හපන් නෙඇයි උබලට මාර අමරුවක්නේ ගැහුවේ ..යකෝ මන් කොතෙන්දී උනත් කොල්ලෙක්ගේ පැත්තේ එකට උබලාඅර මැස්සා එහෙම
![]()
පොඩි කෙල්ලෙක් ඕක කියනවා මරුවට Britain got talent එකේඅඩෝ ඕක අහපල්ලා මරු සින්දුව![]()
අපෝ හිතාගත්තෑකි එහෙනන්...ලයිව්ස්ට්රීම් එකක් දියන් අපිට


පොඩි කෙල්ලෙක් ඕක කියනවා මරුවට Britain got talent එකේ![]()
ela අයිඩී එක කාගෙද?