2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැන්නට අවුලක් නෑ .එත් ඉදල ඉදල එන එකෙක්ගේ පැත්ත අරන් කැපිල්ල දැමීම නිසා සිත් වේදනාවට පත් වුනෙමි :sorry:


    උබ ඕනවට වඩා ඕන නැති එවා දුර දිග ගෙනියනවනෙ :yes::)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    k9gn5w.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උබලට මාර අමරුවක්නේ ගැහුවේ ..යකෝ මන් කොතෙන්දී උනත් කොල්ලෙක්ගේ පැත්තේ එකට උබලා :angry:අර මැස්සා එහෙම :eek::angry:
    හාපෝ මූ සාරටත් වඩා හපන් නෙ :baffled:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පොඩි කෙල්ලෙක් ඕක කියනවා මරුවට Britain got talent එකේ :love:

    ඔව් බං ඒක දිනන්න තිබ්බෙ, අර මපට් විගඩමනෙ දින්නෙ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ela අයිඩී එක කාගෙද? :baffled:

    පොඩ්ඩක් ඉඳහන් මට වෙලා නෑ, මට හොඳට ත්‍රෙඩ් ලියන්න පුලුවන්, මං ත්‍රෙඩ් දෙක තුනක් දාලා උඹල සේරම අඳුරගන්න, යකෝ තොපිලට මාව මතක නැද්ද, උඹ නේද අර කාටුන් පින්තූරයක් අවතාරෙට දාගෙන හිටියෙ. මට මතකයි උඹව.