Tesla Model S in Sri Lanka

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මේක ටිකක් පරණයි නේද වීඩියෝ ඒක. පට්ට . මන් කලින් 2-3 පාරක් බලලා තියෙනවා

    දැන් ලංකාවේ Model x p90D එකකුත් තියෙනවා. Model 3 Right hand තාම හදලා නැහැනේ. (2018)
    ඒක හැදුවම ගොඩක් උන් ගනී :yes::yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මේක ටිකක් පරණයි නේද වීඩියෝ ඒක. පට්ට . මන් කලින් 2-3 පාරක් බලලා තියෙනවා

    දැන් ලංකාවේ Model x p90D එකකුත් තියෙනවා. Model 3 Right hand තාම හදලා නැහැනේ. (2018)
    ඒක හැදුවම ගොඩක් උන් ගනී :yes::yes:

    yes machan this is the old model
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර ඇඩ්වාන්ස් වාහනයක් උනත් අපේ අයියල වාහනේ ඉස්සරහ දෙහි ගෙඩි ටිකයි මිරිස් කරලයි එල්ලන්න නං අමතක කරන්නේ නෑ :P